අද debit card ඇඩ් කරන්න බැරි අවුලක් තියෙනවද බං

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පේමන්ට් මෙතඩ් එකක් ඇඩ් කරන්නම බෑනෙ

    @gnilukshi
    ------ Post added on Oct 12, 2023 at 2:31 PM
    Popping In For Me GIF
     
    • Haha
    Reactions: Elakiiri

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    google එකේ මගේ ලඟ තියන එක කාඩ් එකක්වත් ඇඩ් කරන්න බැහැ,
    අර Google one ද මොකද්ද එක ගන්න හැදුව ටික කාලෙකට කලින් මට පේමන්ට් කරන්න බැහැ. උන්ගෙ සපෝට් එකට දැම්මා ටික දවසක් එහෙ මෙහෙ හොයලා කිවුවා මගේ අවුල විසඳන්න බැහැ සොරි කියලා
    ComB/Seylan/FriMi

    මම ඒ පාර බම්බු ගහගන්න කියලා icloud එක ගත්තා.
     
    • Love
    Reactions: Elakiiri

    Elakiiri

    Junior member
  • Sep 19, 2023
    98
    98
    18
    google එකේ මගේ ලඟ තියන එක කාඩ් එකක්වත් ඇඩ් කරන්න බැහැ,
    අර Google one ද මොකද්ද එක ගන්න හැදුව ටික කාලෙකට කලින් මට පේමන්ට් කරන්න බැහැ. උන්ගෙ සපෝට් එකට දැම්මා ටික දවසක් එහෙ මෙහෙ හොයලා කිවුවා මගේ අවුල විසඳන්න බැහැ සොරි කියලා
    ComB/Seylan/FriMi

    මම ඒ පාර බම්බු ගහගන්න කියලා icloud එක ගත්තා.
    මගෙ කේස් එකත් Google one තමා :D
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    Nsb da? Keeya wenkanda
    NTB

    google එකේ මගේ ලඟ තියන එක කාඩ් එකක්වත් ඇඩ් කරන්න බැහැ,
    අර Google one ද මොකද්ද එක ගන්න හැදුව ටික කාලෙකට කලින් මට පේමන්ට් කරන්න බැහැ. උන්ගෙ සපෝට් එකට දැම්මා ටික දවසක් එහෙ මෙහෙ හොයලා කිවුවා මගේ අවුල විසඳන්න බැහැ සොරි කියලා
    ComB/Seylan/FriMi

    මම ඒ පාර බම්බු ගහගන්න කියලා icloud එක ගත්තා.
    mata Google eken refunds ganna be... I can pay out, Google eken kiyanawa ubage labbe bankwe awulak kiyala
    bankuwe unta kiwwama kiyanawa na eka google eke awuaklu :lol:
    ------ Post added on Oct 16, 2023 at 3:37 PM
     
    • Like
    Reactions: kevin_levin