අධ්‍යාපන චාරිකාව යන්න සිසු සිසුවියෝ අරක&#3530

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ලමයි ඉස්කොලේ යවන්නේ උන් බොනවද නැද්ද කියලා හොයන්න නෙමෙයි. උන්ට පොතේ දේ උගන්නන්න මිසක් යහපාලනය හො සමාජ ප්‍රජාත්‍රන්තවාදය හැසිරීම උගන්නන්න ඉස්කොලේ යවන්නේ නැ. පන්සලේ පල්ලියේ වැඩේ ඉස්කොලේ කරලා හරියන්නේ නැ. දැන් ලමයි උබ කියන හැටියට් ගුටි කාල ගුරුවරුන්ගෙන් හැදිලා තියෙනවද? එහෙනම් දෙමව්පියො කියලා ජාතියක් ඔනා නැනේ. අවුරුදු 5 සම්පූර්න උනාම ගුරුවරයෙකුට බාරදීලා A/L ඉවර උනාම අයේ බාරගන්නව ලමයව. හදන්නේ ගුරුවරයානම් මොකටද බන් දෙමව්පියො.. මගේ කොල්ලා හදන්න මම ඉන්නවා, ඌ විනය විරොදි වැඩක් කලානම් ඉස්කොලේ ඌට නිතියානුකූලව ක්‍රියා කලාම අහවරයි. මම යන්නේ නැ ප්‍රින්සිපල්ගෙන් ඇයි එහෙම කලේ කියලා අහන්න. කොල්ලා වැරදි නම් වැරදි. එතනදි මමත් දෙමව්පියෙක් හැටියට කොල්ලට වරදට දඩුවම විදින්න දෙනවා. නමුත් විදුහල්පති කියලා අලි පුකෙන් බැහැලා නැ චක්‍රලේකන නීති පිටුපාලා බඩු පොලේ ගහලා ට්‍රිප් කැන්සල් කරලා ලමයි ඉස්කොලෙන් එලවන්න. මේ ඉස්කොලේ කොල්ලො කුඩු බැග්වල තිබිලා මාට්ටු උනානම් ඔන්න වැරදියි. මුන්ට අච්චු කරන්න ඔනා. ලන්කාවේ නීතිය අනුව ගල් අරක්කු තහනම්ද ලග තියා ගන්න. ලන්කාවේ නීතිය අනුව අරක්කු තහනම් නම් මේ ලමයි ඔන්න වැරදි. මේ ප්‍රින්සිපල්ට තිබ්බේ අරක්කු ටික එක්ක දෙමව්පියො ගෙන්නලා විනය ක්‍රියා මාර්ග ගන්න මිසක් බොතල් කුඩු කරන්න නෙමෙයි. දැන් මගේ හිතේ මේ කෙල්ලො කොල්ලො බයට ආයේ බොන එකක් නැ. ඔන්න..

    hama welema pothe vidiyata nithiyata wada karanna be bn, owa karanakotai theren ne, pothe thiyana kisima deyak practical ne, mewa kiyala therum karanna be ithin, hithala balapan tikak
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113

    උඹ කියන ඒවා දැක්කහම උඹ ඉස්කෝලේ ගිහින් තියනවද කියල හිතෙනවා. පොඩ්ඩක් හොයල බලපන් ඉස්කෝලෙන් විනය හදන්නැද්ද කියල. උඹ කියන්නේ ටියුෂන් පන්ති ගැන. මම කියන්නේ ඉස්කෝලේ ගැන.
    ළමයෙක් තමන්ගේ ළමා වයසෙන් වැඩි හරියක් ගෙවන්නේ ඉස්කෝලේ. එතන තමයි අධ්‍යාපනය සහ විනය හදන තැන.
    උඹ ඔය මම උඩින් කියපු එකට හොඳම උදාහරණයක්.
    මෙච්චර කාලයක් මේ සිංහල රට බේරිලා තිබ්බේ පන්සලෙන් ඉස්කෝලෙන් දඬුවම් කරලා ළමයි හදපු නිසා. පන්සලේ බන කියන්න ඕන කිව්වට දහම් පාසලේදී ළමයින්ට දඬුවම් කරනවා. ඒවා වැරදි නෑ ඒවායින් තමයි පරපුරක් යහමග යන්නේ. උඹල වගේ මිනිස්සු තමයි පුතා බලු වැඩක් කරහම කවුද යකෝ මගේ එකාට ඇත තිබ්බේ කියල බේරන්න යන්නේ. එහෙම උන් තමයි අන්තිමේ මාලක සිල්වා වගේ වෙන්නේ.
    අදටත් ඉස්කෝලෙන් දඬුවම් කරහම "දැන්වත් හැදියන්" කියල කියන දෙමව්පියෝ තමයි වැඩි. එත් උඹේ එකාව ඔහොම හදල බලපන්. පස්සේ තේරෙයි.
    :rofl::rofl::rofl:
     
    මූ හිතන්න පුළුවන් තත්වෙක නෙවෙයි ඉන්නේ. :no::no::no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    hama welema pothe vidiyata nithiyata wada karanna be bn, owa karanakotai theren ne, pothe thiyana kisima deyak practical ne, mewa kiyala therum karanna be ithin, hithala balapan tikak
    මේ රටට හෙනගහලා මිනිස්සු යක්කු වෙලා තියෙන්නේ ඔක තමයි. මිනිහෙක් උනාම දැනගන්න ඔනා තමන්ගේ වපසරිය. ලිමිට් එක. සීමාව. කාර්යබාරය. තමන්ගේ රාජකාරිය හැර අනිත් ඔක්කොම ලන්කාවේ උන් කරනවා. තමන්ගේ ලමයා හදන්න කලින් අල්ලපු ගෙදර එකා හදන්න යනවා. ප්‍රින්සිපල් කියන චරිතේ අරන් බලහන්. වේවැලක් අරගෙන එහෙට මෙහෙට යන එකෙක්නේ මවලා තියෙන්නේ. ගරුගාම්බීරත්වයයි, බයයි කියන්නේ දෙකක්. ඩිසිප්ලිනරි ඇක්ශන් එකක් ගන්න ඩිසිප්ලීන් බාර එකෙක් ඉන්නවා නේද ඉස්කොලාවල. ඒ මාර්ගයෙන් දෙමව්පියන් ගෙන්නලා වැරැද්ද ගැන කියලා දඩුවමක් දුන්නා නම් ඉවරයි. මේක දෙමව්පියන් කරන්න ඔනා එක ප්‍රින්සිපල් කරලා ප්‍රින්සිපල් කරන්න ඔනා එක දෙමව්පියො කරන්න යන්නේ. ප්‍රින්සිපල්ගේ රාජකාරිය ලමයි ට්‍රිප් එක එක්ක යන එක. දැන් බලහන් ඒක කරන්න යන්නේ දෙමව්පියො. දෙමව්පියන්ගේ කාර්ය තමා ලමයි හදාගන්න එක. ඒක බලහන් කරන්න යන්නේ කවුද කියලා. දෙමව්පියො කියන්නේ ලමයි ර්න්ට් කරලා හදවන්න පුලුවන් උන් නෙමෙයි බන්. තමන්ගේ එකා තමන් හදාගන්නවා වෙනුවට බල්ලො ට්‍රේන් කරනවා වගේ ඉස්කොලා වලට දාලා එක එකාට කිව්වම හරියනවද අපේ එකා හදලා දෙන්න කියලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ කියන ඒවා දැක්කහම උඹ ඉස්කෝලේ ගිහින් තියනවද කියල හිතෙනවා. පොඩ්ඩක් හොයල බලපන් ඉස්කෝලෙන් විනය හදන්නැද්ද කියල. උඹ කියන්නේ ටියුෂන් පන්ති ගැන. මම කියන්නේ ඉස්කෝලේ ගැන.
    ළමයෙක් තමන්ගේ ළමා වයසෙන් වැඩි හරියක් ගෙවන්නේ ඉස්කෝලේ. එතන තමයි අධ්‍යාපනය සහ විනය හදන තැන.
    උඹ ඔය මම උඩින් කියපු එකට හොඳම උදාහරණයක්.
    මෙච්චර කාලයක් මේ සිංහල රට බේරිලා තිබ්බේ පන්සලෙන් ඉස්කෝලෙන් දඬුවම් කරලා ළමයි හදපු නිසා. පන්සලේ බන කියන්න ඕන කිව්වට දහම් පාසලේදී ළමයින්ට දඬුවම් කරනවා. ඒවා වැරදි නෑ ඒවායින් තමයි පරපුරක් යහමග යන්නේ. උඹල වගේ මිනිස්සු තමයි පුතා බලු වැඩක් කරහම කවුද යකෝ මගේ එකාට ඇත තිබ්බේ කියල බේරන්න යන්නේ. එහෙම උන් තමයි අන්තිමේ මාලක සිල්වා වගේ වෙන්නේ.
    අදටත් ඉස්කෝලෙන් දඬුවම් කරහම "දැන්වත් හැදියන්" කියල කියන දෙමව්පියෝ තමයි වැඩි. එත් උඹේ එකාව ඔහොම හදල බලපන්. පස්සේ තේරෙයි.
    :rofl::rofl::rofl:
    ඌව ආයේ බලන්න දෙයක් නැ. මම හදලා තියෙන්නේ, මගේ වැඩේ මම කලා මිසක, මගේ එකා හදන්න ගුරුවරයන්ට බාර දුන්නෙ නැ. මම නොදන්න සාත්තරේ ගුරුවරු ඌට ඉගැන්නුවා. මම මගේ එකාට මිනිහෙක් වෙන හැටි ඉගැන්නුවා. කවුරුහරි එකෙක් කියනවනම් උගේ කොල්ලා මිනිහෙක් කලේ ඉස්කොලේ සර් කියලා. ඊට හොදයි ඌ සරමෙන් පිහදාගත්තා. තමන් ජාතක කරපු එකා තමන්ට හදාගන්න බැරිනම් මොකක්ද ඔයි දෙමව්පියකම. උබ ආසද උබේ එකෙක් උබ කියන දේ අහන්නේ නැතුව අල්ලපු ගෙදර එකා කියන දේ කරනවට?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    ඌව ආයේ බලන්න දෙයක් නැ. මම හදලා තියෙන්නේ, මගේ වැඩේ මම කලා මිසක, මගේ එකා හදන්න ගුරුවරයන්ට බාර දුන්නෙ නැ. මම නොදන්න සාත්තරේ ගුරුවරු ඌට ඉගැන්නුවා. මම මගේ එකාට මිනිහෙක් වෙන හැටි ඉගැන්නුවා. කවුරුහරි එකෙක් කියනවනම් උගේ කොල්ලා මිනිහෙක් කලේ ඉස්කොලේ සර් කියලා. ඊට හොදයි ඌ සරමෙන් පිහදාගත්තා. තමන් ජාතක කරපු එකා තමන්ට හදාගන්න බැරිනම් මොකක්ද ඔයි දෙමව්පියකම. උබ ආසද උබේ එකෙක් උබ කියන දේ අහන්නේ නැතුව අල්ලපු ගෙදර එකා කියන දේ කරනවට?

    අල්ලපු ගෙදර එකයි ඉස්කෝලේ ගුරුවරු විදුහල්පතියි වෙනස්. අල්ලපු ගෙදර ඉන්නේ කුඩ්ඩෙක් වෙන්න පුළුවන්. ඒත් ඉස්කෝලේ ඉන්නේ ඒ ගැන දන්න මිනිස්සු. අනික මගේ එක ඉස්කෝලේ යවන්නේ ඒ මිනිස්සු ගැන විශ්වාස කරලා. අධ්‍යාපනය සහ විනය දෙකම හදන්න බාර දීල. අල්ලපු ගෙදර එකා ලඟට මම එහෙම යවන්නෙ නෑ. වෙනස තේරුම් ගනින්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අල්ලපු ගෙදර එකයි ඉස්කෝලේ ගුරුවරු විදුහල්පතියි වෙනස්. අල්ලපු ගෙදර ඉන්නේ කුඩ්ඩෙක් වෙන්න පුළුවන්. ඒත් ඉස්කෝලේ ඉන්නේ ඒ ගැන දන්න මිනිස්සු. අනික මගේ එක ඉස්කෝලේ යවන්නේ ඒ මිනිස්සු ගැන විශ්වාස කරලා. අධ්‍යාපනය සහ විනය දෙකම හදන්න බාර දීල. අල්ලපු ගෙදර එකා ලඟට මම එහෙම යවන්නෙ නෑ. වෙනස තේරුම් ගනින්.
    උබ කියන්නේ උබේ එකා උබ බාරදීලා තියෙන්නේ ඉස්කොලේ විදුහල්පතිට. උබ මාසෙට කීයක් ගෙවනවද උබ ජාතක කරපු එකා හදලා දෙනවට. උබ හිතුවද ලමයෙක් කියන්නේ කාර් එකක්, ප්ලේන් එකක් වගේ කියලා. කාටහරි එකෙකුටබාරදීලා ඌ රෙපෙයාර් කරලා උබට ගෙනත් දෙනකන් බලන් ඉන්න. උබ ජාතක කරපු එකාගේ වගකීම උබට් බාරයි ඌ 18 වෙනකන්. උගේ වගකීම් කොහොමද බන් උබ පවරන්නේ වෙන එකෙකුට. ඌ අල්ලපු ගෙදර එකා උනත් කයි ඉස්කොලේ ප්‍රින්සිපල් උනත් එකයි. උබට පුලුවන්ද උබේන් ජාතක උන එකාගේ හරි වැරැද්ද වෙන එකෙකුට පවරන්න. උබලා වගේ උන් තම නහට අහන්නේ නැති නසරානි යක්කු හදලා උන් සමාජෙට බරක් උනාම වැරැද්ද පටවන්නේ ගුරුවරයට. උන්ව හැදුවේ නැත්තේ ගුරුවරු කියලා. ලන්කාවේ අද්යාපන ක්‍රමේට දෙයියන්ගේ පිහිටයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,357
    30,155
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලමයි ඉස්කොලේ යවන්නේ උන් බොනවද නැද්ද කියලා හොයන්න නෙමෙයි. උන්ට පොතේ දේ උගන්නන්න මිසක් යහපාලනය හො සමාජ ප්‍රජාත්‍රන්තවාදය හැසිරීම උගන්නන්න ඉස්කොලේ යවන්නේ නැ. පන්සලේ පල්ලියේ වැඩේ ඉස්කොලේ කරලා හරියන්නේ නැ. දැන් ලමයි උබ කියන හැටියට් ගුටි කාල ගුරුවරුන්ගෙන් හැදිලා තියෙනවද? එහෙනම් දෙමව්පියො කියලා ජාතියක් ඔනා නැනේ. අවුරුදු 5 සම්පූර්න උනාම ගුරුවරයෙකුට බාරදීලා A/L ඉවර උනාම අයේ බාරගන්නව ලමයව. හදන්නේ ගුරුවරයානම් මොකටද බන් දෙමව්පියො.. මගේ කොල්ලා හදන්න මම ඉන්නවා, ඌ විනය විරොදි වැඩක් කලානම් ඉස්කොලේ ඌට නිතියානුකූලව ක්‍රියා කලාම අහවරයි. මම යන්නේ නැ ප්‍රින්සිපල්ගෙන් ඇයි එහෙම කලේ කියලා අහන්න. කොල්ලා වැරදි නම් වැරදි. එතනදි මමත් දෙමව්පියෙක් හැටියට කොල්ලට වරදට දඩුවම විදින්න දෙනවා. නමුත් විදුහල්පති කියලා අලි පුකෙන් බැහැලා නැ චක්‍රලේකන නීති පිටුපාලා බඩු පොලේ ගහලා ට්‍රිප් කැන්සල් කරලා ලමයි ඉස්කොලෙන් එලවන්න. මේ ඉස්කොලේ කොල්ලො කුඩු බැග්වල තිබිලා මාට්ටු උනානම් ඔන්න වැරදියි. මුන්ට අච්චු කරන්න ඔනා. ලන්කාවේ නීතිය අනුව ගල් අරක්කු තහනම්ද ලග තියා ගන්න. ලන්කාවේ නීතිය අනුව අරක්කු තහනම් නම් මේ ලමයි ඔන්න වැරදි. මේ ප්‍රින්සිපල්ට තිබ්බේ අරක්කු ටික එක්ක දෙමව්පියො ගෙන්නලා විනය ක්‍රියා මාර්ග ගන්න මිසක් බොතල් කුඩු කරන්න නෙමෙයි. දැන් මගේ හිතේ මේ කෙල්ලො කොල්ලො බයට ආයේ බොන එකක් නැ. ඔන්න..

    පුටා දන්නා නීතියේ හැටියට වයස අවුරුදු 18 ට අඩු අයෙක්ට අරක්කු සිගරට් විකිනීම තහනම්. බාවිතයත් අනිවා තහනම් වියයුතුයි නේද? විදුහල්පති ඔහොම රගන්නේ ළමයි පාසලට බාරදුන්නහම ළමයින්ට වගකියන්න ඕන විදුහල්පති නිසා. ඕකෙක් බිලා ගිහිං යන බස් එකෙන් එළියට වැටුණත් වගකියන්න ඕන විදුහල්පති. ඉතිං රැගීම සාදාරනයි.
    විදුහල්පති ඕක පොඩ්ඩක් සද්ද නොකර විසදුවා නම් ඉස්කෝලේ නම කැත වෙන්නෑ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පුටා දන්නා නීතියේ හැටියට වයස අවුරුදු 18 ට අඩු අයෙක්ට අරක්කු සිගරට් විකිනීම තහනම්. බාවිතයත් අනිවා තහනම් වියයුතුයි නේද? විදුහල්පති ඔහොම රගන්නේ ළමයි පාසලට බාරදුන්නහම ළමයින්ට වගකියන්න ඕන විදුහල්පති නිසා. ඕකෙක් බිලා ගිහිං යන බස් එකෙන් එළියට වැටුණත් වගකියන්න ඕන විදුහල්පති. ඉතිං රැගීම සාදාරනයි.
    විදුහල්පති ඕක පොඩ්ඩක් සද්ද නොකර විසදුවා නම් ඉස්කෝලේ නම කැත වෙන්නෑ
    අරක්කු ලග තමා ගැනීමට ලමයෙක් උසාවි අරන් ගිහින් පරිවාසෙට දාපු තැනක් කියහන්කො.. ලගතබා ගැනීමට බැරි නීතියෙන් තහනම් දෙයක්. අරක්කු නීතියෙන් තහනම් නැ. ලමයෙකුට විකිනීම වැරදියි. ඒත් ලමයෙක් ලග තිබ්බා කියලා උසාවි අරන් යන්න බැ.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ලමයි ඉස්කොලේ යවන්නේ උන් බොනවද නැද්ද කියලා හොයන්න නෙමෙයි. උන්ට පොතේ දේ උගන්නන්න මිසක් යහපාලනය හො සමාජ ප්‍රජාත්‍රන්තවාදය හැසිරීම උගන්නන්න ඉස්කොලේ යවන්නේ නැ.

    Umba wage asamajjathi katha kiyana ekek dekkamai :( Umba School 1 kiyanne mokakda? Guruwaraya kiyanne kawuda danne nethi *** minihek. :)

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    උබ කියන්නේ උබේ එකා උබ බාරදීලා තියෙන්නේ ඉස්කොලේ විදුහල්පතිට. උබ මාසෙට කීයක් ගෙවනවද උබ ජාතක කරපු එකා හදලා දෙනවට. උබ හිතුවද ලමයෙක් කියන්නේ කාර් එකක්, ප්ලේන් එකක් වගේ කියලා. කාටහරි එකෙකුටබාරදීලා ඌ රෙපෙයාර් කරලා උබට ගෙනත් දෙනකන් බලන් ඉන්න. උබ ජාතක කරපු එකාගේ වගකීම උබට් බාරයි ඌ 18 වෙනකන්. උගේ වගකීම් කොහොමද බන් උබ පවරන්නේ වෙන එකෙකුට. ඌ අල්ලපු ගෙදර එකා උනත් කයි ඉස්කොලේ ප්‍රින්සිපල් උනත් එකයි. උබට පුලුවන්ද උබේන් ජාතක උන එකාගේ හරි වැරැද්ද වෙන එකෙකුට පවරන්න. උබලා වගේ උන් තම නහට අහන්නේ නැති නසරානි යක්කු හදලා උන් සමාජෙට බරක් උනාම වැරැද්ද පටවන්නේ ගුරුවරයට. උන්ව හැදුවේ නැත්තේ ගුරුවරු කියලා. ලන්කාවේ අද්යාපන ක්‍රමේට දෙයියන්ගේ පිහිටයි.

    එහෙනම් ඉතින් උඹ කියන්නේ උගන්නන එකත් තාත්තම කරන්න ඕනද? තේරුම් ගනින් ළමය ඉස්කෝලේ ඉන්න කාලේ ඇතුලත කෙරෙන එක දෙයක් තමයි විනය හැදීම. ඒක ළමය ජාතක කරලා බාරදීමක් නෙවෙයි. ඒක ළමා වයසේ එක කොටසක්.
    උඹ පොඩ්ඩක් හොයල බලපන් ඉස්කෝලෙන් කෙරෙන්නේ මොනවද කියල. උඹේ ඔය ගොන් තර්ක නෙවෙයි. පොඩ්ඩක් හොයල බලපන්.
    ළමයාගේ විනය ඉස්කෝලෙදි හදනවා කියන්නේ ගෙදරින් අත අරිනවා නෙවයි බං ඒක එක කොටසක් විතරයි. උඹට අන්න ඒ කොටස නැති හින්ද තමයි උඹ අද ඔය වගේ ගොන් තර්ක කරන්නේ.
    ඔහොමම යං. උඹේ ලමයම උඹට කියල දෙයි තව ටිකක් දවස් යද්දී. එතකන් ඔහොමම කරහන්.
    :rofl::rofl::rofl:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    USA walath Alcohol bonna 18+ wenna ona.

    Den oya lamain ge parents la kohe hari inna deshapaluwek wa allagena ara principle wa kohe hari dushkara palathakata maru karala dai.

    Okunge lamai loku wela bebaddo/kuddo wela ammalata gutikanna wunama thamai oya principle ge watinakama therenne.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,357
    30,155
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අරක්කු ලග තමා ගැනීමට ලමයෙක් උසාවි අරන් ගිහින් පරිවාසෙට දාපු තැනක් කියහන්කො.. ලගතබා ගැනීමට බැරි නීතියෙන් තහනම් දෙයක්. අරක්කු නීතියෙන් තහනම් නැ. ලමයෙකුට විකිනීම වැරදියි. ඒත් ලමයෙක් ලග තිබ්බා කියලා උසාවි අරන් යන්න බැ.

    දැන් උබ කියන්නේ උන් අරක්කු ගෙනිහින් තියෙන්නේ ඉබ ඉබ ඉන්න කියලද?

    අරක්කු බිල මාට්ටු වුනොත් පරිවාසේ දායි. මහ උනුත් ඇතුලේ දායි ළමයි හරියට බැලුවේ නැතිවට
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් උබ කියන්නේ උන් අරක්කු ගෙනිහින් තියෙන්නේ ඉබ ඉබ ඉන්න කියලද?

    අරක්කු බිල මාට්ටු වුනොත් පරිවාසේ දායි. මහ උනුත් ඇතුලේ දායි ළමයි හරියට බැලුවේ නැතිවට

    Anna eka thamai machn kiyanne... methana principal gaththa vinay kriyamargaya mokakda? Bothal pole gahapu ekada? Hari daduwamak dilda?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    USA walath Alcohol bonna 18+ wenna ona.

    Den oya lamain ge parents la kohe hari inna deshapaluwek wa allagena ara principle wa kohe hari dushkara palathakata maru karala dai.

    Okunge lamai loku wela bebaddo/kuddo wela ammalata gutikanna wunama thamai oya principle ge watinakama therenne.

    USA nohitapu un USA gana kath karala wadak na. Oka states wala unanam principal director board eken inquire karala.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙනම් ඉතින් උඹ කියන්නේ උගන්නන එකත් තාත්තම කරන්න ඕනද? තේරුම් ගනින් ළමය ඉස්කෝලේ ඉන්න කාලේ ඇතුලත කෙරෙන එක දෙයක් තමයි විනය හැදීම. ඒක ළමය ජාතක කරලා බාරදීමක් නෙවෙයි. ඒක ළමා වයසේ එක කොටසක්.
    උඹ පොඩ්ඩක් හොයල බලපන් ඉස්කෝලෙන් කෙරෙන්නේ මොනවද කියල. උඹේ ඔය ගොන් තර්ක නෙවෙයි. පොඩ්ඩක් හොයල බලපන්.
    ළමයාගේ විනය ඉස්කෝලෙදි හදනවා කියන්නේ ගෙදරින් අත අරිනවා නෙවයි බං ඒක එක කොටසක් විතරයි. උඹට අන්න ඒ කොටස නැති හින්ද තමයි උඹ අද ඔය වගේ ගොන් තර්ක කරන්නේ.
    ඔහොමම යං. උඹේ ලමයම උඹට කියල දෙයි තව ටිකක් දවස් යද්දී. එතකන් ඔහොමම කරහන්.
    :rofl::rofl::rofl:
    Lamayage winya hadpu widiya poddak pahadili karapn methana. Anika uba hithanawada meka me school eke witharak una scene ekk kiyal. Mewa ona tharam wenawa. Ewa wisdaganne internal matters hatiyta misk paththare dala nemei. Dan ubata me principal hari loku wadak karlada winaya hadanna.
     
    thanujaka

    Well-known member
  • ප්‍රායෝගිකව මෙතෙනදී වෙන්නේ මෙහෙමෙයි..
    ලමයිව උසාවි දැම්ම නං 5000 ගානේ ගහලා නඩු කාරය දෙමව්පියන්ටත් බැනලා ලමයින්ටත් අවවාද කරලා ගෙදර යවනවා..
    පරිවාසේ දාන්නේ නෑ..
    නීතිමය වශයෙන් ලමයින්ට ලොකු දඩුවමක් පැනවෙන්නේ නෑ.. එහෙම කරන්න අවශ්‍ය නීතීමය ප්‍රතිපාදන මුකුත් නෑ..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ වගේ ප්‍රින්සිපල් ලා තව අවුරදු 10-12 යන්න කලින් මේ ලංකාවේ ඉස්කෝල වලින් නැතිවෙයි.
    හිටියත් එයාලට මේ විදියේ ඇක්ෂන් එකක් ගන්න බැරිවෙයි.
    රටේ දියුණුව තමා මේවයින් පෙන්නේ
    ලඟදි එවුන් සෙට් එකක් අත පය කපන හිටියේ :lol::lol:

    ඉස්කෝලේ නම්බුව බල්ලට ගියාවේ
    ඉස්කෝලෙන් එලියට එන්නේ ඕනේ හොඳ උගත් මිනිස්සු ටිකක්
    නම්බුව තියන් වාඩි වෙන්න වෙන්නේ ඉස්කෝලෙන් කාලකන්නි හතිකරයක් බිහිවුනාම