ලමයි ඉස්කොලේ යවන්නේ උන් බොනවද නැද්ද කියලා හොයන්න නෙමෙයි. උන්ට පොතේ දේ උගන්නන්න මිසක් යහපාලනය හො සමාජ ප්‍රජාත්‍රන්තවාදය හැසිරීම උගන්නන්න ඉස්කොලේ යවන්නේ නැ. පන්සලේ පල්ලියේ වැඩේ ඉස්කොලේ කරලා හරියන්නේ නැ. දැන් ලමයි උබ කියන හැටියට් ගුටි කාල ගුරුවරුන්ගෙන් හැදිලා තියෙනවද? එහෙනම් දෙමව්පියො කියලා ජාතියක් ඔනා නැනේ. අවුරුදු 5 සම්පූර්න උනාම ගුරුවරයෙකුට බාරදීලා A/L ඉවර උනාම අයේ බාරගන්නව ලමයව. හදන්නේ ගුරුවරයානම් මොකටද බන් දෙමව්පියො.. මගේ කොල්ලා හදන්න මම ඉන්නවා, ඌ විනය විරොදි වැඩක් කලානම් ඉස්කොලේ ඌට නිතියානුකූලව ක්‍රියා කලාම අහවරයි. මම යන්නේ නැ ප්‍රින්සිපල්ගෙන් ඇයි එහෙම කලේ කියලා අහන්න. කොල්ලා වැරදි නම් වැරදි. එතනදි මමත් දෙමව්පියෙක් හැටියට කොල්ලට වරදට දඩුවම විදින්න දෙනවා. නමුත් විදුහල්පති කියලා අලි පුකෙන් බැහැලා නැ චක්‍රලේකන නීති පිටුපාලා බඩු පොලේ ගහලා ට්‍රිප් කැන්සල් කරලා ලමයි ඉස්කොලෙන් එලවන්න. මේ ඉස්කොලේ කොල්ලො කුඩු බැග්වල තිබිලා මාට්ටු උනානම් ඔන්න වැරදියි. මුන්ට අච්චු කරන්න ඔනා. ලන්කාවේ නීතිය අනුව ගල් අරක්කු තහනම්ද ලග තියා ගන්න. ලන්කාවේ නීතිය අනුව අරක්කු තහනම් නම් මේ ලමයි ඔන්න වැරදි. මේ ප්‍රින්සිපල්ට තිබ්බේ අරක්කු ටික එක්ක දෙමව්පියො ගෙන්නලා විනය ක්‍රියා මාර්ග ගන්න මිසක් බොතල් කුඩු කරන්න නෙමෙයි. දැන් මගේ හිතේ මේ කෙල්ලො කොල්ලො බයට ආයේ බොන එකක් නැ. ඔන්න..
hama welema pothe vidiyata nithiyata wada karanna be bn, owa karanakotai theren ne, pothe thiyana kisima deyak practical ne, mewa kiyala therum karanna be ithin, hithala balapan tikak


Umba School 1 kiyanne mokakda? Guruwaraya kiyanne kawuda danne nethi *** minihek. 