අධ්‍යාපන චාරිකාව යන්න සිසු සිසුවියෝ අරක&#3530

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප්‍රායෝගිකව මෙතෙනදී වෙන්නේ මෙහෙමෙයි..
    ලමයිව උසාවි දැම්ම නං 5000 ගානේ ගහලා නඩු කාරය දෙමව්පියන්ටත් බැනලා ලමයින්ටත් අවවාද කරලා ගෙදර යවනවා..
    පරිවාසේ දාන්නේ නෑ..
    නීතිමය වශයෙන් ලමයින්ට ලොකු දඩුවමක් පැනවෙන්නේ නෑ.. එහෙම කරන්න අවශ්‍ය නීතීමය ප්‍රතිපාදන මුකුත් නෑ..

    Onna okai kiyanne.. kiwwata munta therenne nane. Methana rate nithiya kadala nam waradda demawpiyange. Policiya awawada karanne maha unta. Mokada unge daruwo misak principalge daruwo nemeine. Winaya kaduwa nam school eke ekata wenama kriyamargayak ganna thibba. Bothal kudu karala vinaya hadanna puliwanida mama ahanne..
     
    thanujaka

    Well-known member
  • Onna okai kiyanne.. kiwwata munta therenne nane. Methana rate nithiya kadala nam waradda demawpiyange. Policiya awawada karanne maha unta. Mokada unge daruwo misak principalge daruwo nemeine. Winaya kaduwa nam school eke ekata wenama kriyamargayak ganna thibba. Bothal kudu karala vinaya hadanna puliwanida mama ahanne..

    මම ත්‍රෙඩ් එක කියෙව්වේ නෑ බං නිකංම රිප්ලයි එකක් දැම්මේ..
    කොහොමත් වෙන්නේ ඔය ටික තමයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම ත්‍රෙඩ් එක කියෙව්වේ නෑ බං නිකංම රිප්ලයි එකක් දැම්මේ..
    කොහොමත් වෙන්නේ ඔය ටික තමයි..

    Mewata waradi demawpiyo.. parenting skill anthimai. Eka ekaata lamai hadanna baradila ba. Ape eka api hadagannawa misaka.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Anna eka thamai machn kiyanne... methana principal gaththa vinay kriyamargaya mokakda? Bothal pole gahapu ekada? Hari daduwamak dilda?

    පොර තාත්ත කෙනෙක් වගේ ප්‍රශ්නේ විසදලා. බෝතල ගෙනාපු එකයි නැති එකයි තියන් ඉන්න එකයි හොය හොය ඉන්වෙස්ටිගේට් නොකර ට්‍රිප් එක කැන්සල් කලා, ඉදිරියට අදාල ළමයින්ට එරෙහිව තීරණයක් ගන්නවලුනේ. තව මොනවා බලාපොරොත්තුවෙන්නද?

    මම පිනානං, ඉන්නේ උබල වගේ හිතන දෙමව්පියෝ නම් සද්ද නැතිව බස් එක හරෝනව පොලිසියට, දරුවෝන්ටයි මහ උන්ටයි උසාවියේ හැමින්නගන්න කියල.

    ඔයකාලෙ කරපු කුප්ප වැඩවලට හරියට දඩුවම් කරානම් තාම හිරේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පොර තාත්ත කෙනෙක් වගේ ප්‍රශ්නේ විසදලා. බෝතල ගෙනාපු එකයි නැති එකයි තියන් ඉන්න එකයි හොය හොය ඉන්වෙස්ටිගේට් නොකර ට්‍රිප් එක කැන්සල් කලා, ඉදිරියට අදාල ළමයින්ට එරෙහිව තීරණයක් ගන්නවලුනේ. තව මොනවා බලාපොරොත්තුවෙන්නද?

    මම පිනානං, ඉන්නේ උබල වගේ හිතන දෙමව්පියෝ නම් සද්ද නැතිව බස් එක හරෝනව පොලිසියට, දරුවෝන්ටයි මහ උන්ටයි හැමින්නගන්න කියල.

    ඔයකාලෙ කරපු කුප්ප වැඩවලට හරියට දඩුවම් කරානම් තාම හිරේ.

    Mehemane ban. Mama mage eka hariyata haduwa nisa u arakku bonne na. Eka mage parenting skill eka. Dan methana me school eke principal nam arakku bona eka nawaththanna inne. Principalge parenting skill fail. Aye oya school ekata lamayek yawala wadak na. Habai lamainge wagakima demawpiyo gannawanam me principalta bothal pole gahanna wenne na. Lamainta baya demawpiyo thama unwa hadanna school wala teachers lata bara denne. Mama jathaka karapu eka mata control naththam tahikei ithin.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ප්‍රායෝගිකව මෙතෙනදී වෙන්නේ මෙහෙමෙයි..
    ලමයිව උසාවි දැම්ම නං 5000 ගානේ ගහලා නඩු කාරය දෙමව්පියන්ටත් බැනලා ලමයින්ටත් අවවාද කරලා ගෙදර යවනවා..
    පරිවාසේ දාන්නේ නෑ..
    නීතිමය වශයෙන් ලමයින්ට ලොකු දඩුවමක් පැනවෙන්නේ නෑ.. එහෙම කරන්න අවශ්‍ය නීතීමය ප්‍රතිපාදන මුකුත් නෑ..

    කියපු පරක්කුවට දුවන් ආවට ටැංකියු. මාට්ටු වුනොත් පරිවාසේ දාන් නැද්ද බං?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    බොතල් ටික කුඩු කෙරුවෙ අපරාදේ. ප්‍රින්සිපල්ට තිබුනේ ගිනි මැලයක් ගැහලා, බෝතලේ බොතලේ ඒකට හලන්න. එතකොට මධ්‍යසාර යනු ගිනි ගන්නා ද්‍රාවණයක් බව ළමයින්ට පෙන්නලා දෙන්නත් තිබුනනේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mehemane ban. Mama mage eka hariyata haduwa nisa u arakku bonne na. Eka mage parenting skill eka. Dan methana me school eke principal nam arakku bona eka nawaththanna inne. Principalge parenting skill fail. Aye oya school ekata lamayek yawala wadak na. Habai lamainge wagakima demawpiyo gannawanam me principalta bothal pole gahanna wenne na. Lamainta baya demawpiyo thama unwa hadanna school wala teachers lata bara denne. Mama jathaka karapu eka mata control naththam tahikei ithin.

    උබ කියන එක හරි. ප්‍රයෝගික නැතිකම තියෙන්නේ. හොද ළමයින්ට අමතරව මැරෑටි උනුත් ඉන්න නිසා තමයි ඉස්කෝලවල විනය බාරව ගුරුවරු ඉන්නේ.
    ගල් අරක්කු පොළොවේ ගැහුවට අඩන්න එපා යකෝ...... :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ කියන එක හරි. ප්‍රයෝගික නැතිකම තියෙන්නේ. හොද ළමයින්ට අමතරව මැරෑටි උනුත් ඉන්න නිසා තමයි ඉස්කෝලවල විනය බාරව ගුරුවරු ඉන්නේ.
    ගල් අරක්කු පොළොවේ ගැහුවට අඩන්න එපා යකෝ...... :P

    :P:
    Ridenawa yako.... whiskey brandy nam hitha hadagaththaki.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    USA nohitapu un USA gana kath karala wadak na. Oka states wala unanam principal director board eken inquire karala.

    Umbe thienne pak*e ali talk witharai ban. Umba witharai hema subject ekak genama danne, pita ratawal wala gihin thienne. Athe parak gahala nida ganin ban :D
     
    thanujaka

    Well-known member
  • කියපු පරක්කුවට දුවන් ආවට ටැංකියු. මාට්ටු වුනොත් පරිවාසේ දාන් නැද්ද බං?

    නෑ ඕවට පරිවාසේ දාන්නේ නෑ..
    පලු යනකං බැනුම් අහන්න තියෙන්නේ ඉතිං..:rofl: