පව් අහිංසක සත්තු
බල්ලො විතරක් නෙවි තලගොයි, මොනරු හිටන් හැපිලලු. කලින් උන්ගෙ රාජධානිනෙ දැන් හයිවේ වෙලා තියෙන්නෙ
බල්ලො විතරක් නෙවි තලගොයි, මොනරු හිටන් හැපිලලු. කලින් උන්ගෙ රාජධානිනෙ දැන් හයිවේ වෙලා තියෙන්නෙ
බල්ලො විතරක් නෙවි තලගොයි, මොනරු හිටන් හැපිලලු. කලින් උන්ගෙ රාජධානිනෙ දැන් හයිවේ වෙලා තියෙන්නෙමැරුණු බල්ලන් දැක අමාත්‍ය පාඨලී චම්පික රණවකට අධිවේගය ඵපා වෙයි
දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඔස්සේ ඊයේ (28) ගාලූ නගරයට ගිය විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එම ගමන අතර වාරයේ වාහනවලට හැපී මියගිය බල්ලන් ප‍්‍රමාණය දැකීමෙන් සංවේගයට පත්ව, ‘‘කොහොමද අපේ ආශ්චර්ය. මඟ දිගට දැක්ක නේදැ’’යි ඔහු සමග ගිය නිලධාරීන්ගෙන් විමසා තිබේ. කොළඹ සිට ගාල්ල දක්වා මහාමාර්ගයේ වේගයෙන් ගමන් කළ වාහනවල හැපීමෙන් බල්ලන් 50 කට වැඩි සංඛ්‍යාවක් මැරී තිබූ ආකාරය තමන් දුටු බව ඇමතිවරයා පවසා ඇත.
බල්ලන් පාරට එන එක වැළැක්වීමට මහා මාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් නිසි පියවර ගෙන නැතැයි ඇමතිවරයා එහිදී චෝදනා කර තිබේ. ‘‘කොහේද ඉතිං අපි ආශ්චර්යයටනේ යන්නේ’’ යැයි ඇමතිවරයා තමන්ට හිතවත් මෙම නිලධාරීන් පිරිස සමග උපහාසයෙන් යුතුව පවසා තිබේ.
පසුගියදා දකුණට හැමූ චණ්ඩ මාරුතයෙන් බිඳ වැටී ඇති දකුණේ විදුලිබලය වහාම යථා තත්ත්වයට පත් කිරීමට ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව සොයා බැලීමට විදුලිබල ඇමතිවරයා ඊයේ ගාලූ නගරයට ගියේය.
source - thambapanne.net

♥-Aurora-♥;11495555 said:පව් අහිංසක සත්තු![]()
බල්ලො විතරක් නෙවි තලගොයි, මොනරු හිටන් හැපිලලු. කලින් උන්ගෙ රාජධානිනෙ දැන් හයිවේ වෙලා තියෙන්නෙ

අධිවේගී මාර්ගයේ කකුල් 4 වගේම කකුල් 2 බල්ලොත් ඉන්නවනේ ඒකයි අධිවේගී මාර්ගයේ බල්ලන් කියල දැම්මෙ. පුදුම හරක් මුන් නම්. එපා කියන දේමයි කරන්නෙ.මේවා හොයාගන්න කැමරා පද්ධතියක් වත් නැද්ද?![]()



තව ටික දවසකින් ඕකෙ කඩල කරත්තත් තියං ඉඳීද දන්නෙ නෑ![]()


