අධිවේගයේ~බල්ලන්

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    පව් අහිංසක සත්තු :( :( බල්ලො විතරක් නෙවි තලගොයි, මොනරු හිටන් හැපිලලු. කලින් උන්ගෙ රාජධානිනෙ දැන් හයිවේ වෙලා තියෙන්නෙ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මැරුණු බල්ලන් දැක අමාත්‍ය පාඨලී චම්පික රණවකට අධි‍වේගය ‍ඵපා ‍‍වෙයි


    දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඔස්සේ ඊයේ (28) ගාලූ නගරයට ගිය විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එම ගමන අතර වාරයේ වාහනවලට හැපී මියගිය බල්ලන් ප‍්‍රමාණය දැකීමෙන් සංවේගයට පත්ව, ‘‘කොහොමද අපේ ආශ්චර්ය. මඟ දිගට දැක්ක නේදැ’’යි ඔහු සමග ගිය නිලධාරීන්ගෙන් විමසා තිබේ. කොළඹ සිට ගාල්ල දක්වා මහාමාර්ගයේ වේගයෙන් ගමන් කළ වාහනවල හැපීමෙන් බල්ලන් 50 කට වැඩි සංඛ්‍යාවක් මැරී තිබූ ආකාරය තමන් දුටු බව ඇමතිවරයා පවසා ඇත.
    බල්ලන් පාරට එන එක වැළැක්වීමට මහා මාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් නිසි පියවර ගෙන නැතැයි ඇමතිවරයා එහිදී චෝදනා කර තිබේ. ‘‘කොහේද ඉතිං අපි ආශ්චර්යයටනේ යන්නේ’’ යැයි ඇමතිවරයා තමන්ට හිතවත් මෙම නිලධාරීන් පිරිස සමග උපහාසයෙන් යුතුව පවසා තිබේ.
    පසුගියදා දකුණට හැමූ චණ්ඩ මාරුතයෙන් බිඳ වැටී ඇති දකුණේ විදුලිබලය වහාම යථා තත්ත්වයට පත් කිරීමට ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව සොයා බැලීමට විදුලිබල ඇමතිවරයා ඊයේ ගාලූ නගරයට ගියේය.

    source - thambapanne.net

    Ballo kohe neethi rakinnada lankaawe minissun eewa kadanakota!!:lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ♥-Aurora-♥;11495555 said:
    පව් අහිංසක සත්තු :( :( බල්ලො විතරක් නෙවි තලගොයි, මොනරු හිටන් හැපිලලු. කලින් උන්ගෙ රාජධානිනෙ දැන් හයිවේ වෙලා තියෙන්නෙ

    Muladi ohoma thama. Saththunta unath meka thama aluth ne!! kaalayak yanakota saththu nikanma paarawal maga herala yanawa. Namuth balloi minissui thama hadanna beri!!
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ai den mahalokuwata kiwwa neda para digatama satthunta parata enna beri wenna delak gahalai tiyenne kiyala....... etakota kohenda me satthu parata enne...... :confused:

    mole meti tiyena me wage gon harakta oya dala thiyena nithi wala watinakama terenne koi wele hari karadarayak unama tamai......
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    48643329_e7102f4e3f_m.jpg


    mewath wenawalu oke :lol:
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    අධිවේගී මාර්ගයේ කකුල් 4 වගේම කකුල් 2 බල්ලොත් ඉන්නවනේ ඒකයි අධිවේගී මාර්ගයේ බල්ලන් කියල දැම්මෙ. පුදුම හරක් මුන් නම්. එපා කියන දේමයි කරන්නෙ.මේවා හොයාගන්න කැමරා පද්ධතියක් වත් නැද්ද? :eek:

    dog-driving-car-0808-lg-86831827-300x199.jpg
    :yes::yes::yes:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    තව ටික දවසකින් ඕකෙ කඩල කරත්තත් තියං ඉඳීද දන්නෙ නෑ :baffled:

    අපේ අය්යල සුවර් න ඉතින් එකත කරයි ඔහොම යනකොට :yes::P:baffled:
     

    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    හයිවේ එකේ වාහනේ නතරකරලා ෆොටෝ ගන්න අයට තම තමන්ගේ ඔලුවේ අං දෙකත් අහුවෙන විදිහටම ෆොටෝ එක ගන්න කියලා නීතියක් දාන්න ඕනෙ..
     
    Last edited: