අධිවේගය සැමට නොමිලේ යාමට විවෘත වෙයි

Status
Not open for further replies.

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
අධිවේගය සැමට නොමිලේ යාමට විවෘත වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඕනෑ ම වාහනයකට නොමිලේ ගමන්කිරීමට අවසර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අවලංගු කර ඇති අතර ආරක්ෂක හේතූන් මත වෙරළබඩ පුද්ගලික බස් ධාවනය ද නතර කර තිබෙනවා.

කෙසේ වෙතත් වෙරළබඩ මාර්ගය භාවිත නොකර දක්ෂිණ අධිවේගී මාර්ගය ගමනාගමනයට භාවිත කරන මෙන් රජය එම ප්‍රදේශ වෙත යනඑන වාහනවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

meya nethfm.com web adawiyen uputagath puwathaki
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0

Elakiri
11.gif
 
aruna47

Well-known member

  • අධිවේගය සැමට නොමිලේ... 04-11-2012 02:34 PM me ponnayo hamathessema modakama penan epa.thambeyata thalana welawata thalapan. sory. ubatasuba pathuwa rep dunna kalin.me wele gon part danna epa. :rofl::rofl::rofl:

    තොට රිදුන නේද.අනේ හම්බයෝ සිංහල විදිහට ගහලා තෝ හිතුවද දන්නේ නැහැ කියල :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අධිවේගය සැමට නොමිලේ... 04-11-2012 02:34 PM me ponnayo hamathessema modakama penan epa.thambeyata thalana welawata thalapan. sory. ubatasuba pathuwa rep dunna kalin.me wele gon part danna epa. :rofl::rofl::rofl:

    තොට රිදුන නේද.අනේ හම්බයෝ සිංහල විදිහට ගහලා තෝ හිතුවද දන්නේ නැහැ කියල :rofl:

    :lol: +4
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189

    parana News
     
    Status
    Not open for further replies.