අධිවේගය සැමට නොමිලේ යාමට විවෘත වෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඕනෑ ම වාහනයකට නොමිලේ ගමන්කිරීමට අවසර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අවලංගු කර ඇති අතර ආරක්ෂක හේතූන් මත වෙරළබඩ පුද්ගලික බස් ධාවනය ද නතර කර තිබෙනවා.
කෙසේ වෙතත් වෙරළබඩ මාර්ගය භාවිත නොකර දක්ෂිණ අධිවේගී මාර්ගය ගමනාගමනයට භාවිත කරන මෙන් රජය එම ප්‍රදේශ වෙත යනඑන වාහනවලින් ඉල්ලීමක් කර තිබෙනවා.
meya nethfm.com web adawiyen uputagath puwathaki