
කවුද බන් ඩප්පිය චාමිකයදadoo e kiyanne Dappiywa dan balala yanna 1hr enna puluwan![]()



චාමි ලොක්ක මට පොඩි හෝඩුවාවක් ඕනේ...ඔය බස් එකේ සෙනග පෝලිම අඩු වෙලාවක් කියපන්කො...ලොකු උදව්වක්...![]()

කවුද බන් ඩප්පිය චාමිකයද![]()
අපේ පැත්තේ
මගේ යාලුවෙක් බන්!!![]()

ගාල්ලෙන්ද??
ඔව් බන්...ගාල්ල ස්ටෑන්ඩ් එකේ නේද නවත්තන්නේ බස් එක?



aniwa mama kiyannam !
patangattha alutha nisa hoooo gala senaga!
thwa sathiyak dekak giyama adu wewi!
maharagama depo eke nemi machan, maharagama yourth center eka dannwada uba, ethana thmai bus gahanne
පෙරයි මායි තමා වැඩ කරන්න හිතන් ඉන්නේ..... 