අධිවේගී මාර්ගයේ බස් රථ - High way buses!!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කවුද බන් ඩප්පිය චාමිකයද :sorry::eek::lol:

    අපේ පැත්තේ
    මගේ යාලුවෙක් බන්!!
    3.gif
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    චාමි ලොක්ක මට පොඩි හෝඩුවාවක් ඕනේ...ඔය බස් එකේ සෙනග පෝලිම අඩු වෙලාවක් කියපන්කො...ලොකු උදව්වක්...:yes:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    චාමි ලොක්ක මට පොඩි හෝඩුවාවක් ඕනේ...ඔය බස් එකේ සෙනග පෝලිම අඩු වෙලාවක් කියපන්කො...ලොකු උදව්වක්...:yes:

    ගාල්ලෙන්ද?? :confused:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඔව් බන්...ගාල්ල ස්ටෑන්ඩ් එකේ නේද නවත්තන්නේ බස් එක?

    aniwa mama kiyannam !
    patangattha alutha nisa hoooo gala senaga!
    thwa sathiyak dekak giyama adu wewi!
    :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    චාමිකයෝ..... මට රූට් පර්මිට් එකක් අරන් දෙන්න බැරිදෝ.....?? :rolleyes: පෙරයි මායි තමා වැඩ කරන්න හිතන් ඉන්නේ..... :)