අනතුරු ඇගවීමයී !!! (contact lenses)
ඔබට ඉතා වැදගත් තොරතුරක්
විසි එක් හැවිරිදි තරුණයෙක් දිනක් ස්පර්ශ කාච (contact lenses)පැළද තම යාළුවන් සමග පොඩි උත්සවයකට සහභාගී වී සිටින අවස්තාවක ඔවුන් විනෝදයට BBQ එකක් දමන්නට විය .Grill එක මත ඇති චාර්කොල් ගිනි මෙලවීමට ඔහු ඉදිරිපත් වූ අතර මිනිත්තු කීපයකින් ඔහු ඇස් වසාගෙන උදව් ඉල්ලමින් කෑගසන්නට විය ,උත්සවයේ සිටි කිසිදු කෙනෙකුට සිතාගැනීමට නොහැකි උනා ඔහුට සිදුවූයේ කුමක්ද කියා .
පසුව රෝහල් ගත කිරීමෙන් පසු වයිද්යවරායා පැවසූයේ ඔහු ස්පර්ශ කාච (contact lenses) පැළද සිටි නිසා සදාකල් ඇස් නොපෙනෙන තත්වයට පත් වී ඇති බවයි .ස්පර්ශ කාච (contact lenses) නිපදවන්නේ ප්ලාස්ටික් මගිනි .ඔහු Grill එක මතට මුහුණ ලං කිරීමේදී චාර්කොල් වල ඇති තද රස්නය නිසා ඔහුගේ කාච ඇස් තුලදීම දියවී ගොස් ඇත .
කරුණාකර තද රස්නය ඇති අවස්ථාවල ,ගිනි දැල් ඇති තැන්වල හා ඉවුම් පිහුම් කරන අවස්ථාවල ස්පර්ශ කාච (contact lenses) පැළදීමෙන් වලකින්න ...!!!
ඔබේ යහළු යෙහෙලියන් මෙවැනි කාච අලංකාරයට හෝ ඇස් දුර්වල තත්වයන්ට පලදිනවානම් ඔවුන් මේ පිළිබද දැනුවත් කරන්න .ඔවුන් එය නොදැන සිටිනවා විය හැක .
සමාවෙන්න මෙය සාවධ්‍ය තොරතුරක් බවට අපේ ඇන්ට් කෙනෙක් පවසා තිබෙනවා

කෝකටත් පරිස්සම් වෙලා හිටපල්ලා ඕව දාන උන්

උපුටා ගැනීම මුහුණු පොතෙනි !

Last edited:
මේක බොරුවක් 

dan ena ekak nah hemin offline yai
මැරෙනකංම දාං ඉන්ඩඇහැකිද ? 