අනතුරු ඇගවීමයී !!! (contact lenses)

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අනතුරු ඇගවීමයී !!! (contact lenses)

    10387622_754748077954142_8566386597814447561_n.jpg

    ඔබට ඉතා වැදගත් තොරතුරක්

    විසි එක් හැවිරිදි තරුණයෙක් දිනක් ස්පර්ශ කාච (contact lenses)පැළද තම යාළුවන් සමග පොඩි උත්සවයකට සහභාගී වී සිටින අවස්තාවක ඔවුන් විනෝදයට BBQ එකක් දමන්නට විය .Grill එක මත ඇති චාර්කොල් ගිනි මෙලවීමට ඔහු ඉදිරිපත් වූ අතර මිනිත්තු කීපයකින් ඔහු ඇස් වසාගෙන උදව් ඉල්ලමින් කෑගසන්නට විය ,උත්සවයේ සිටි කිසිදු කෙනෙකුට සිතාගැනීමට නොහැකි උනා ඔහුට සිදුවූයේ කුමක්ද කියා .

    පසුව රෝහල් ගත කිරීමෙන් පසු වයිද්යවරායා පැවසූයේ ඔහු ස්පර්ශ කාච (contact lenses) පැළද සිටි නිසා සදාකල් ඇස් නොපෙනෙන තත්වයට පත් වී ඇති බවයි .ස්පර්ශ කාච (contact lenses) නිපදවන්නේ ප්ලාස්ටික් මගිනි .ඔහු Grill එක මතට මුහුණ ලං කිරීමේදී චාර්කොල් වල ඇති තද රස්නය නිසා ඔහුගේ කාච ඇස් තුලදීම දියවී ගොස් ඇත .

    කරුණාකර තද රස්නය ඇති අවස්ථාවල ,ගිනි දැල් ඇති තැන්වල හා ඉවුම් පිහුම් කරන අවස්ථාවල ස්පර්ශ කාච (contact lenses) පැළදීමෙන් වලකින්න ...!!!

    ඔබේ යහළු යෙහෙලියන් මෙවැනි කාච අලංකාරයට හෝ ඇස් දුර්වල තත්වයන්ට පලදිනවානම් ඔවුන් මේ පිළිබද දැනුවත් කරන්න .ඔවුන් එය නොදැන සිටිනවා විය හැක .

    සමාවෙන්න මෙය සාවධ්‍ය තොරතුරක් බවට අපේ ඇන්ට් කෙනෙක් පවසා තිබෙනවා :rolleyes::rolleyes:
    කෝකටත් පරිස්සම් වෙලා හිටපල්ලා ඕව දාන උන් :yes::yes::love:

    උපුටා ගැනීම මුහුණු පොතෙනි !
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    agresha agresha is online now
    Senior Member
    Show User CustomizationsSend Message User Lists
    Last Activity: Today 08:31 PM
    Current Activity: Replying to Thread අනතුරු ඇගවීමයී !!! (contact lenses)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩෝලා..
    කන්ටෑක්ට් ලෙන්සස් ගැන දැනගන්න ඕනෙ..
    ඕවගෙ ගණං කොහොමද ?
    නිකං උඩින් දාන කණ්ණාඩි වලට වඩා ගනංද ?
    දැම්මට පස්සෙ ඕව ගලවන්න ඕනෙ නැද්ද ? :D මැරෙනකංම දාං ඉන්ඩඇහැකිද ? :yes:
    මොනවද ඕකෙ කණ්ණාඩි වලට සාපේක්ෂව තියෙන වාසිඅවාසි ?

    තාමනං කණ්ණාඩි දාන්න ඕන්නෑ.. ඒත් මොනිටරේ දිහා බලං ඉන්න විදිහට අනිවා ඉස්සරහට දාන්න වෙනව... :(
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අඩෝලා..
    කන්ටෑක්ට් ලෙන්සස් ගැන දැනගන්න ඕනෙ..
    ඕවගෙ ගණං කොහොමද ?
    නිකං උඩින් දාන කණ්ණාඩි වලට වඩා ගනංද ?
    දැම්මට පස්සෙ ඕව ගලවන්න ඕනෙ නැද්ද ? :D මැරෙනකංම දාං ඉන්ඩඇහැකිද ? :yes:
    මොනවද ඕකෙ කණ්ණාඩි වලට සාපේක්ෂව තියෙන වාසිඅවාසි ?

    තාමනං කණ්ණාඩි දාන්න ඕන්නෑ.. ඒත් මොනිටරේ දිහා බලං ඉන්න විදිහට අනිවා ඉස්සරහට දාන්න වෙනව... :(

    mala karadarayak bn rata galawanna oni nidagannakota,eeta passe oka beyyan water wala dala thiyanna oni hachimak wath hayyen gioth oka galola yanwa :lol: ehen hitapu gaman anthrasdana wenwa :( :rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mala karadarayak bn rata galawanna oni nidagannakota,eeta passe oka beyyan water wala dala thiyanna oni hachimak wath hayyen gioth oka galola yanwa :lol: ehen hitapu gaman anthrasdana wenwa :( :rofl:

    :O හච්චිමක් ගියාම ඇහේ තියෙන ඒවත් ගැලවෙනවද බං ?
    ඇයි රෑට ගලවන්නෙ ? දාගෙන නිදාගත්තොත් අවුල්ද :/
    බෙය්යන් වෝටර් කියන්නෙ මොනාද බං o_O
    උඹ පාවිච්චි කල්ල තියෙනවද ?