අනවශ්‍ය අය කාර් නොගත්ත කාලේ (මහනුවර)

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    සමස්තයක් වශයෙන් ඒ දවස් වල නුවර පොදු ප්‍රවාහන පද්ධතිය අදට වඩා හොදයි කියල හිතෙනවා. සාමාන්‍යයෙන් වෙලාවට බස් වැඩ කරා. කාලසටහන් මිනිසුන්ට අවශ්‍ය විදිහට තිබ්බ. film හෝල් වල රෑ 12 show එක ඉවර වුනාම බොහෝ පැතිවලට යන්න බස් දාලා තිබ්බ. අද නුවර සමහර පැතිවලට දවල්ටත් CTB නැහැ, ප්‍රය්වට් පෝය දවසට නැහැ. අනික අනවශ්‍ය විදිහට බොරුවට මාලිගාව පාර වහල තිබ්බේ නැහැ මාලිගාව ඉස්සරහ බස් හෝල්ටුත් තිබ්බා. ඉස්සර traffic එකත් අඩුයි. හැබැයි සමහර කාලවල සෙනග උදාහරණයකට පෙරහැර කාලේ සමහර පැතිවලින් නුවරට එන්න ක්‍රමයක් හොයාගන්න බැහැ එච්චර සෙනග බස්වල ඒ වගේ ගැටලුත් තිබිල තියෙනවා. අනික ඒ දවස් වල මිනිස්සු පයින් ඇවිදපු ප්‍රමාණයත් වැඩියි. හැබැයි ඒකනම් බොහෝවිට තිබ්බේ මාර් ග හරියට තිබ්බේ නැති පැතිවල.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    අන්වශ්‍ය අය කියලා තීරණය කරන්නේ කොහොමද?
    මොකක්ද නිර්ණායකය
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,666
    113
    සමස්තයක් වශයෙන් ඒ දවස් වල නුවර පොදු ප්‍රවාහන පද්ධතිය අදට වඩා හොදයි කියල හිතෙනවා. සාමාන්‍යයෙන් වෙලාවට බස් වැඩ කරා. කාලසටහන් මිනිසුන්ට අවශ්‍ය විදිහට තිබ්බ. film හෝල් වල රෑ 12 show එක ඉවර වුනාම බොහෝ පැතිවලට යන්න බස් දාලා තිබ්බ. අද නුවර සමහර පැතිවලට දවල්ටත් CTB නැහැ, ප්‍රය්වට් පෝය දවසට නැහැ. අනික අනවශ්‍ය විදිහට බොරුවට මාලිගාව පාර වහල තිබ්බේ නැහැ මාලිගාව ඉස්සරහ බස් හෝල්ටුත් තිබ්බා. ඉස්සර traffic එකත් අඩුයි. හැබැයි සමහර කාලවල සෙනග උදාහරණයකට පෙරහැර කාලේ සමහර පැතිවලින් නුවරට එන්න ක්‍රමයක් හොයාගන්න බැහැ එච්චර සෙනග බස්වල ඒ වගේ ගැටලුත් තිබිල තියෙනවා. අනික ඒ දවස් වල මිනිස්සු පයින් ඇවිදපු ප්‍රමාණයත් වැඩියි. හැබැයි ඒකනම් බොහෝවිට තිබ්බේ මාර් ග හරියට තිබ්බේ නැති පැතිවල.
    මාලිගාව ළඟින් පාර වැහුවේ කොයි කාලේද? මට මතකයි 96දිත් පාර ඇරලා තිබුණේ
     
    • Like
    Reactions: NRTG

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    424
    868
    93
    අඩු කුලේ කියන එක සාපේක්ෂයි.. අපිට කාර් එකක් තිබ්බට.. අපිට වඩ සල්ලි බලේ තියෙන Classy එකෙක්ට අපි අඩු කුලේ එකෙක් වෙන්න පුළුවන් !! ලංකාවේ ලොකුම ප්‍රශ්නේ මම හිතන්නේ වාහන වලටත් වඩා පාරවල් නැති එක.. හරි හමන් Traffic System එකක් නැති එක !!
     
    • Like
    Reactions: NRTG

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    සමස්තයක් වශයෙන් ඒ දවස් වල නුවර පොදු ප්‍රවාහන පද්ධතිය අදට වඩා හොදයි කියල හිතෙනවා. සාමාන්‍යයෙන් වෙලාවට බස් වැඩ කරා. කාලසටහන් මිනිසුන්ට අවශ්‍ය විදිහට තිබ්බ. film හෝල් වල රෑ 12 show එක ඉවර වුනාම බොහෝ පැතිවලට යන්න බස් දාලා තිබ්බ. අද නුවර සමහර පැතිවලට දවල්ටත් CTB නැහැ, ප්‍රය්වට් පෝය දවසට නැහැ. අනික අනවශ්‍ය විදිහට බොරුවට මාලිගාව පාර වහල තිබ්බේ නැහැ මාලිගාව ඉස්සරහ බස් හෝල්ටුත් තිබ්බා. ඉස්සර traffic එකත් අඩුයි. හැබැයි සමහර කාලවල සෙනග උදාහරණයකට පෙරහැර කාලේ සමහර පැතිවලින් නුවරට එන්න ක්‍රමයක් හොයාගන්න බැහැ එච්චර සෙනග බස්වල ඒ වගේ ගැටලුත් තිබිල තියෙනවා. අනික ඒ දවස් වල මිනිස්සු පයින් ඇවිදපු ප්‍රමාණයත් වැඩියි. හැබැයි ඒකනම් බොහෝවිට තිබ්බේ මාර් ග හරියට තිබ්බේ නැති පැතිවල.
    samahara pathi wala bus wala senaga adu una, minissu wena krama walata thamange deval karagatta.
     
    • Like
    Reactions: Bowman and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka
    ඒ කාලේ ඉතින් එංගලන්තේ, ප්‍රන්ශේ, ජර්මනියේ ඇමෙරිකාවේ හදපු වාහන තමයි ලංකාවේ තිබිලා තියෙන්නේ
     
    • Like
    Reactions: kinkon

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    දැන් තියෙන තත්වෙට හේතුඋනේ රට පාලනය කරපු උන් ඉන්දියන් කාරයන්ගෙන් දිගටම ණය ගත්ත නිසා. අන්තිමේදී උන් සල්ලි දිල උන්ගේම බඩු ඒ සල්ලි වලටම විකුණ්න. වාහන විතරක් නෙමේ දැන් ඉන්දියාවෙන් රටට එන අහාර වර්ග එහෙම ගන්න වෙලා තියෙන්නේ මේ ඉන්දියන් ණය නිසා.
     
    • Like
    Reactions: NRTG