hamotama car ganna heena nothibuna sarala kaalayak
hamotama car ganna heena nothibuna sarala kaalayak
මාලිගාව ළඟින් පාර වැහුවේ කොයි කාලේද? මට මතකයි 96දිත් පාර ඇරලා තිබුණේසමස්තයක් වශයෙන් ඒ දවස් වල නුවර පොදු ප්‍රවාහන පද්ධතිය අදට වඩා හොදයි කියල හිතෙනවා. සාමාන්‍යයෙන් වෙලාවට බස් වැඩ කරා. කාලසටහන් මිනිසුන්ට අවශ්‍ය විදිහට තිබ්බ. film හෝල් වල රෑ 12 show එක ඉවර වුනාම බොහෝ පැතිවලට යන්න බස් දාලා තිබ්බ. අද නුවර සමහර පැතිවලට දවල්ටත් CTB නැහැ, ප්‍රය්වට් පෝය දවසට නැහැ. අනික අනවශ්‍ය විදිහට බොරුවට මාලිගාව පාර වහල තිබ්බේ නැහැ මාලිගාව ඉස්සරහ බස් හෝල්ටුත් තිබ්බා. ඉස්සර traffic එකත් අඩුයි. හැබැයි සමහර කාලවල සෙනග උදාහරණයකට පෙරහැර කාලේ සමහර පැතිවලින් නුවරට එන්න ක්‍රමයක් හොයාගන්න බැහැ එච්චර සෙනග බස්වල ඒ වගේ ගැටලුත් තිබිල තියෙනවා. අනික ඒ දවස් වල මිනිස්සු පයින් ඇවිදපු ප්‍රමාණයත් වැඩියි. හැබැයි ඒකනම් බොහෝවිට තිබ්බේ මාර් ග හරියට තිබ්බේ නැති පැතිවල.
අම්ම්මෝ අම්මෝ හාමු මහත්තයාගේඇයි අඩුකුලේ ගැන මතක් කරාම උයාට රිදුනේ.
කුලය?අන්වශ්‍ය අය කියලා තීරණය කරන්නේ කොහොමද?
මොකක්ද නිර්ණායකය
samahara pathi wala bus wala senaga adu una, minissu wena krama walata thamange deval karagatta.සමස්තයක් වශයෙන් ඒ දවස් වල නුවර පොදු ප්‍රවාහන පද්ධතිය අදට වඩා හොදයි කියල හිතෙනවා. සාමාන්‍යයෙන් වෙලාවට බස් වැඩ කරා. කාලසටහන් මිනිසුන්ට අවශ්‍ය විදිහට තිබ්බ. film හෝල් වල රෑ 12 show එක ඉවර වුනාම බොහෝ පැතිවලට යන්න බස් දාලා තිබ්බ. අද නුවර සමහර පැතිවලට දවල්ටත් CTB නැහැ, ප්‍රය්වට් පෝය දවසට නැහැ. අනික අනවශ්‍ය විදිහට බොරුවට මාලිගාව පාර වහල තිබ්බේ නැහැ මාලිගාව ඉස්සරහ බස් හෝල්ටුත් තිබ්බා. ඉස්සර traffic එකත් අඩුයි. හැබැයි සමහර කාලවල සෙනග උදාහරණයකට පෙරහැර කාලේ සමහර පැතිවලින් නුවරට එන්න ක්‍රමයක් හොයාගන්න බැහැ එච්චර සෙනග බස්වල ඒ වගේ ගැටලුත් තිබිල තියෙනවා. අනික ඒ දවස් වල මිනිස්සු පයින් ඇවිදපු ප්‍රමාණයත් වැඩියි. හැබැයි ඒකනම් බොහෝවිට තිබ්බේ මාර් ග හරියට තිබ්බේ නැති පැතිවල.