අන්ඩවෙයා උදව්වක්

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    8oWxANY.jpg


    Gym supporter

    meka tikak thadata gatagahapan ethakota okkoma hari
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මචන්ලා, ජිම් එකට අදින්න සුදුසු අන්ඩ වෙයා මොනාද බන්.
    අර නෝමල් එක ඇන්දම අතනින් පොඩ්ඩක් එලියට ඇවිල්ල වගේ පේනවා.
    අර නිදාගෙන කරන exercise කරද්දී හොදටම අවුල්.
    පොඩ්ඩක් හිරවෙලා හිටින අන්ඩ වෙයා දන්නවද උබලා.
    :)
    මොනවද නිදන් කරන එකසර්සයිස් :lol::lol:
    ඕව බලන්න මොකෙක්වත් ඔතන නැ බන් කැමති එකක් ඇදන් කරපන් ,ලොකු වෙට්ස් ගහනවානම් එකට අනුව චේන්ජ් කරපන්
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මොනවද නිදන් කරන එකසර්සයිස් :lol::lol:
    ඕව බලන්න මොකෙක්වත් ඔතන නැ බන් කැමති එකක් ඇදන් කරපන් ,ලොකු වෙට්ස් ගහනවානම් එකට අනුව චේන්ජ් කරපන්

    ba ban. nida gannakota araka issila wage penne.
    kello innawane ban. ekai awula. nattam ganak na.
    supporter ekak gatta,dan shape :D