අන්තර්ජාලයෙන් මුදල් උපයන අය වෙනුවෙන් වෙන

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
අන්තර්ජාලයෙන් මුදල් උපයන අය වෙනුවෙන් වෙන

අන්තර්ජාලයෙන් මුදල් උපයන ය වෙනුවෙන් වෙනම සෙක්ෂන් එකක් එළකිරි ෆෝරම් එකේ හැදුවොත් හොඳ නැද්ද ?

මේ ෆෝරම් එකේ ebay සහා ගූගල් ඇඩ්සෙන්ස් වලින් මුදල් උපයන ඕනෑ තරම් ඉන්නවා ඇති. සයිබර් සමාජයක් වශයෙන් අපිට මේ ගැන පොස්ට් දාන්න එළකිරි ෆෝරම් එකේ තැනක් තියෙනව නම් හොදයි කියල මට හිතෙනවා. මොකද කියන්නේ ? අපි මේ ගැන ඇඩ්මින් එක්ක කතා කරලා බලමුද ?
 
Last edited:
  • Like
Reactions: flag au:

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
ත්‍රෙඩ් එකේ කොමෙන්ට් කරපු සියලු දෙනාටම බොහොම ස්තුතියි.
 

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
දැන් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ඔන්ලයින් මන් මේකින් ගැන සිංහලෙන් කතා කරන්න පුළුවන් තැනක්. :)