අන්තර්ජාලයෙන් මුදල් උපයන අය වෙනුවෙන් වෙන
අන්තර්ජාලයෙන් මුදල් උපයන අය වෙනුවෙන් වෙනම සෙක්ෂන් එකක් එළකිරි ෆෝරම් එකේ හැදුවොත් හොඳ නැද්ද ?
මේ ෆෝරම් එකේ ebay සහා ගූගල් ඇඩ්සෙන්ස් වලින් මුදල් උපයන අය ඕනෑ තරම් ඉන්නවා ඇති. සයිබර් සමාජයක් වශයෙන් අපිට මේ ගැන පොස්ට් දාන්න එළකිරි ෆෝරම් එකේ තැනක් තියෙනව නම් හොදයි කියල මට හිතෙනවා. මොකද කියන්නේ ? අපි මේ ගැන ඇඩ්මින් එක්ක කතා කරලා බලමුද ?

Last edited: