අන්තර්ජාලේ උන්ට උදව් කරනවද උබලා

topkollek

Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,453
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් නෙට් එකේ අඳුනන්නෙ නැති උන්ට අනන්තවත් ඔහොම උදව් කරනව. හැබැයි thank කරයි කියලවත් බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි. ඇම්ම වැඩි නම් මම වගේ stackoverflow.com එකට වරෙන්. :rolleyes:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    හිතේ සතුටෙන් උදව් කලත් අන්තිමේදී ඇතිවන්නේ දුකක් නැත්නම් කනගාටුවක්.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    උඹ හිත හොඳම වැඩි එකෙක්.හැබැයි අනිවා උඹට හරි යනව මචන්...................................:)
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    d46e5979965e4f252390f18dfeaf311b.jpg

    100%
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ උදව්වක් ඉල්ලලා තියනව මම දැක්කා. නමුත් මම ඔය ගැන දන්නෙ නැති නිසා සහ ඔය මගේ ක් ෂෙත්‍රය නොවෙන නිසා ඉතිං මොකක් කොරන්න ද මිත්‍රයා?????නැත්තං මම උදව්වක් කරන්න පුළුවන වෙලාවක නොකර කර අරින්නේ නෑ....
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    උඹ උදව්වක් ඉල්ලලා තියනව මම දැක්කා. නමුත් මම ඔය ගැන දන්නෙ නැති නිසා සහ ඔය මගේ ක් ෂෙත්‍රය නොවෙන නිසා ඉතිං මොකක් කොරන්න ද මිත්‍රයා?????නැත්තං මම උදව්වක් කරන්න පුළුවන වෙලාවක නොකර කර අරින්නේ නෑ....

    අපෝ කමක් නැහැ මිත්‍යා. මම ඒ උදව් ව මේකට ඇවිල්ලා ඉල්ලුවේ ඉලන්න එකෙක් නැති නිසා. මම උදව් කරපු හැමෝටම මැසේජ් දැම්මා සමහරු දැක්කා නෑ වගේ හිටියා , තව සමහරු බොරු කිව්වා තවත් සමහරු යාළු කමට බිස්නස් කරන්න බැහැ කියලා කිව්වා. කලකිරුනා උන්ගේ වැඩ දැකලා ඒක නිසයි මේ පොස්ට් දාන්න හිතුනේ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,401
    13,322
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන්ලා මට දැනගන්න ඕනේ උබලා අන්තර්ජාලේ ඉන්න මිනිස්සු ඒ කියන්නේ අන්තර්ජාලයෙන් හම්බුනු දවස ගානේ කතා කරන යාළුවෙක් වගේ කෙනක් උදව්වක් එල්ලුවොත් කරනවද නැද්ද කියලා ?

    මේකයි මචන්ලා සීන් එක මගේ Google + , Twitter , Facebook , Froums වල උන් උදව් ඉල්ලනවා ඔය එක එක සයිට් හදා ගන්න වගේ දේවල් ඉතින් උන්ට කරලා දෙනවා යාළුකම නිසා සමහරුට රෑ 2-3 වෙනකම් කරලා දීලා තියෙනවා. එත් උදේ බලද්දී උන් මගේ Friend List එකෙන් අයින් වෙලා ගිහින්, තවත් සමහරු කරලා දුන්න වැඩේ බොහොම චුට්ටක් වැරදි කියලා තරහා වෙනවා, තවත් සමහරු හරි ලොකුවෙන් කතා කරන්නේ මම හරියට වැරදක් කරපු එකෙක් ගේ ගානට. ඔය අතර තවත් සමහරු උදව්ව කරලා දෙන අතර තුර විවිධ Smilies වලින් දිව දික් කරන ඒවා දාලා හිනා වෙනවා. අත ඇරලා දැම්මත් පස්සෙන් එනවා එකම එල්ලා එල්ලා , තව සමහරු උදව් එල්ලලා ඉවර වෙලා මගේ දිහා සැකෙන් බැලෙන්නේ නිකන් හොරෙක් ගේ ගානට.

    තවත් සමහරු උදව් කරගත්තට පස්සේ සද්ද නැතුව ඉන්නවා. මට මොකක් හරි ඕන කමක් ඇවිල්ලා මොකක් හරි ඇහුවොත් ගනම් ගන්නනේවත් නැහැ අය ඌට ඕන කමක් වෙලා අයෙත් උදව් එල්ලගෙනම එනවා

    මේ ලගකදී ඉන්ජ්නේරුවෙක් කියලා එකෙක් මේල් කරලා අහනවා බ්ලොග් එකක් හදා ගන්න. ඌට කිසිම දැනුමක් නැති විදියට ඇහුවේ ඌට වැඩේ කරගන්න හැටි Link එකක් යැව්වට පස්සේ කියනවා මට පාඩමක් උගන්වන්ලු බැලුවේ කියලා

    ඇයි මචන්ලා මුන් මෙහෙම හැසිරෙන්නේ ? හිතේ සතුටෙන් උදව් කලත් අන්තිමේදී ඇතිවන්නේ දුකක් නැත්නම් කනගාටුවක්.

    Now 2016.

    Kalya aluth, Thalaya wenas...

    Yako mama Finland gaththa kollo 6 ka gen 5k penna wena ratakata. Aeken mata kela una. VISA cancel una.

    Un penne nikun nemai badinna hitapu mage ganiwath aragena.

    Okkoma Net 1n set una udawu ellagena apu kollo.

    Eda edun udawu karath karanne muth mata aniwaryen kelinawa. aeth kamuk nehe mu goda yanawa ne kiyana manasikath wayen..
     
    :yes:

    aniwa ohoma thamai elakiri ekema man dakala thiyuenwa ehema dial udaw illanwa witharai wena kenek udaw illuwata bump ekakwath danne anh

    mamath e wage ekkda manda , manam puluvn deyaknm help karanawa nathm thmai etin.....
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Now 2016.

    Kalya aluth, Thalaya wenas...

    Yako mama Finland gaththa kollo 6 ka gen 5k penna wena ratakata. Aeken mata kela una. VISA cancel una.

    Un penne nikun nemai badinna hitapu mage ganiwath aragena.

    Okkoma Net 1n set una udawu ellagena apu kollo.

    Eda edun udawu karath karanne muth mata aniwaryen kelinawa. aeth kamuk nehe mu goda yanawa ne kiyana manasikath wayen..

    අඩෝ ඒවා නම් මහා කැරි වැඩ බන්. :no:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Now 2016.

    Kalya aluth, Thalaya wenas...

    Yako mama Finland gaththa kollo 6 ka gen 5k penna wena ratakata. Aeken mata kela una. VISA cancel una.

    Un penne nikun nemai badinna hitapu mage ganiwath aragena.

    Okkoma Net 1n set una udawu ellagena apu kollo.

    Eda edun udawu karath karanne muth mata aniwaryen kelinawa. aeth kamuk nehe mu goda yanawa ne kiyana manasikath wayen..

    :shocked::shocked:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    online nam danna bn real life eke ohoma wela thiyenawa matath.udaw gaththa unta sathiyen deken mawa amathakai dakkath nodakka wage yanawa.:( godak welawata kello apiwa murunga aththe thiyala chatupara dala udaw gannawa. passe dakkath aduranne nathi ganata yanne.:frown:

    • Like
    Reactions: rudr@

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Now 2016.

    Kalya aluth, Thalaya wenas...

    Yako mama Finland gaththa kollo 6 ka gen 5k penna wena ratakata. Aeken mata kela una. VISA cancel una.

    Un penne nikun nemai badinna hitapu mage ganiwath aragena.

    Okkoma Net 1n set una udawu ellagena apu kollo.

    Eda edun udawu karath karanne muth mata aniwaryen kelinawa. aeth kamuk nehe mu goda yanawa ne kiyana manasikath wayen..

    :(:(
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    hapo ehema thama bn godak un, mokak hari kalama eke watinakamak na kiyala pennana wennathi oya adu padu kiyanne nam.