අන්තර් ඡංඡාලයයි...

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අන්තර් ඡංඡාලයයි...

    බැලන්ස් එක බින්දුවයි එත් ඉන්ටර්නෙට් වැඩ අයියෝ යෝ යෝ ...........:lol::lol:මගේ විතරද දන්නේ නෑ මම දැන් එක දිගට දවස් දෙකක් තිස්සේ බ්‍රව්‍රස් කරනවා ඩවුන්ලොඩ් කරනවා එත් තාම නැවතුනේ නෑ උබලත් බලපල්ලා ට්‍රයි කරලා මගේ සිම් එකට විතරක් වුන සීන් එකක්ද මන්ද?:dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    unta call karala kiyapan.hadala devi. meke kiyala wadak nane oka.thawa paththareth daapan

    මගේ අතින් හැබැයි පොඩි මොඩ වැඩක් වුනා මුලින් සිම් එකේ තිබුන සල්ලි අඩු වුනා නෙට් යද්දි ඉතින් ම‍ම කොල් කරලා බැන්නා ‍ඩෙටා පැකේඡ් එක තියද්දි ඇයි බැලන්ස් එක කැපෙන්නේ කියලා ඊට පස්සේ මුන් එක කොම්ලෙන් එකක් දාලා නම්බර් එකක් දුන්නා .ඒ කියන්නේ දැන් මුන් මේක හදන්න ඉඩ තියෙනවා බොහො දුරට.:(
     
    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    බැලන්ස් එක බින්දුවයි එත් ඉන්ටර්නෙට් වැඩ අයියෝ යෝ යෝ ...........:lol::lol:මගේ විතරද දන්නේ නෑ මම දැන් එක දිගට දවස් දෙකක් තිස්සේ බ්‍රව්‍රස් කරනවා ඩවුන්ලොඩ් කරනවා එත් තාම නැවතුනේ නෑ උබලත් බලපල්ලා ට්‍රයි කරලා මගේ සිම් එකට විතරක් වුන සීන් එකක්ද මන්ද?:dull:

    SIM eka mokakda ban