අන්තර් ඡංඡාලයයි...
බැලන්ස් එක බින්දුවයි එත් ඉන්ටර්නෙට් වැඩ අයියෝ යෝ යෝ ...........
මගේ විතරද දන්නේ නෑ මම දැන් එක දිගට දවස් දෙකක් තිස්සේ බ්රව්රස් කරනවා ඩවුන්ලොඩ් කරනවා එත් තාම නැවතුනේ නෑ උබලත් බලපල්ලා ට්රයි කරලා මගේ සිම් එකට විතරක් වුන සීන් එකක්ද මන්ද?