අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

Jul 3, 2012
1,394
116
0
Mama samaniyen political threads walata comments danne na mata kiyanna thienne rata hadanna issella umbala hedila idapan kiyala witharai. umbalata/apita kawadawath me system eka wenas karanna ba thani thaniwa goda yanna kramayak hoyagaththu eka thamai anthimata dinanne thawa awurudu 10,15 kasada bedala lamayek dennek innakota umbalata mewa therei :):baffled:
 
grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම

    aniwa machan uba hari eth me wayama අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලya pilibadwa hamotama hadinweemak karanna withrai ban in eha
    patu deshapalana aramunak ne mata
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ළමයිට උගන්නන ක්‍රමයක් හොයාගන්න තමයි ඉගෙන ගෙන ජොබක් කරලා සල්ලි හොයන්න ඕනේ.උබලා කියන විදිහට ළමයින්ට උගන්වන එක තනිකරම රජයේ වගකීමක්. දෙමව්පියෝ ළමය ඉස්කෝලේ යවල නිකම් හිටියහම හරී. උබල කැම්පස් ඇතුලේ ඉදලා ඉස්කෝල වල සල්ලි ගන්න එකට කෑගැහුවට ලංකාවේ දෙමව්පියෝ අති බහුතරයක් ළමයි වෙනුවෙන් තමන්ගේ මුදල් වැය කරන්න ලොබ නැහැ.
    උබලා කෑගැහුවත් නැතත් ප්‍රයිවෙට් යුනි දානවනම් දානවා, දාන්නේ නැත්නම් දාන්නේ නැහැ. දැන් බලපන් ලංකාවේ ප්‍රයිවෙට් eng ෆැකල්ටි 2,3ක් තියනවා. කවුරුත් මුකුත් කියනවද?
    අනිත් එක හුගක් අය ප්‍රයිවෙට් ඒවායේ ගුණාත්මක බව ගැන කතා කරනවා එතකොට gov ඒවා ගුනාත්මකද? ඒවායේ දෙන ඩිග්‍රී evaluate කරන්නේ කවුද?

    According to this 2015 January ranking University of Colombo, Peradeniya, Moratuwa, Kelaniya and Sri Jayewardenepura became the best five Universities in Sri Lanka

    http://studentlanka.com/2015/02/20/world-ranking-top-sri-lankan-universities-2015-january/

    machan me link ekanuth balapan ranking gana kiwanna enna epa saho....duka hithenwa nikamata balapana world ranking.....

    loku kam kiyawanwa neme ban uba ahuwa nisai kiwwe.....

    http://www.mohe.gov.lk/index.php/en/component/university/?view=rank

    rank-stat.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්තර් විශ්ව විද්‍යාලීයය ශිෂ්‍ය බලමණ්ඩලය.-කතා කරන වහරේ අන්තරය....
    අන්තරය එක්ක මට දේශපාලනමය ප්‍රශ්නයක් තියනවා. ඒක අන්තරය එක්ක විතරක් නෙවෙයි ජවිපෙ එක්කත් මට තියනවා. ඒ ප්‍රශ්නය මාක්ස්-ලෙනින් වාදය හා සම්බන්දධ එකක්. ඒක පැත්තක තියමු.
    අන්තරයත් එක්ක මට තියන තව ප්‍රශ්න තියනවා. පළමුවෙන් ම ඔවුන් විශ්ව විද්‍යාලය තුල කරන නවක වධය සමාජය තුල තොරොම්බල් කරන්න ගන්න නිරුවත් උත්සාහය....ඔවුන් ඒකට හේතු විදියට කියන්නේ සමකරණය වගේ දෙයක්. විවිද සමාජ තල වල ඉන්න උන් එකම මානසික මට්ටමකට ගේන්න කියල මේක කරන්නේ. මේක නම් ලොවේ විහිලුවක්. අවුරුදු ගානක් සමාජය තුල ඉදලා, පවුල් පසුබිම් තුලින් හදාගෙන එන පෞරුෂත්වය මෙහෙම රැග් කරල වෙනස් කරන්න පුළුවන් කියල ඔුවන් හිතනව නම් ඒ තරම් විහිලුවක් තවත් නෑ. ඇට හැලෙනකල් ෆිසිකල් රැග් දීල මොලේ හෝදන්න පුළුවන් කියල හිතනව නම් සියලු ම දෙනා ගේ ඒ මනෝ විකාරයක්.
    දෙවැන්න ඔවුන් තිරශ්චීන රැග් එක නවත්වන්න උත්සාහ නොගැනීම. ඔවුන්ට ඇත්ත බලයක් තියනව නම් ඕක කරන්න පුළුවන් ලේසියෙන්ම. ඔවුන් රැග් එක යොදා ගන්නේ තම දේශපාලන මතවාදයට මිනිසුන් බීලී බාගන්න. අවාසනාවකට එහෙම බිලී බාගන්න මිනිසුන් ගෙන් සාතිශය බහුතරයක් ඔවුන් ගේ ඒ දේශපාලන මතවාදය තුලින් පොරවල් වී අවසානයේ ඒ දේශපාලන මතවාදයට කරුමයක් වන පිරිසක්.(උදා-උදුල් ප්‍රේමරත්න)
    තෙවැන්න ඔවුන් ප්‍රතිවිරෝධී දේශපාලන මතදරන්නවුන් මත පටවන භීෂණය. ඔවුන් කියනව නම් ඔුවන් ප්‍රජාතන්ත්‍රවාදීයි කියල, ඒ කියන එක කවදාවත් ක්‍රියාවෙන්-මම මේ කියන කාරණය නැවැත්වීමෙන් සහ තිරස්චීන රැග් එක නතර කිරීමෙන්- පෙන්වලා නෑ.
    සිව්වැන්න - ඔවුන් ඇත්තමට ශිෂ්‍යයන් ගේ සුබසාධනය වෙනුවෙන් පෙනී හිටිනව. එවැනි අවස්ථාවලදී මම වුනත් ඔවුන්ට කොන්දේසි විරහිතව සහය දීල තියනවා. නමුත් ඔවුන් ඒක එකවරම හරවන්නේ උද්ඝෝෂණ සහ අභ්‍යන්තර කැරළි මට්ටමේ කෝලහාල වලට. කරන්නේ වි.විද්‍යාල වල පොදු වස්තූන් විනාස කිරීම. බිත්ති වල තාර වලින් සටන් පාඨ ලියල අවලස්සන කිරීම. මේව නැවත යථාවත් කරන්න යන්නේ අපේ සල්ලි. එක් ඔවුන් තේරුම් ගන්නෙ නෑ කවදාවත්.

    අන්තරයට මේ රටේ අද්‍යාපනය වෙනුවෙන් කල හැකි දේ බොහෝයි. නමුත් ඔවුන් ඒව කරන්නේ නෑ.

    මට කියන්න කවදාවත් අන්තරයේ මූලිකත්වයෙන් මේ රටේ විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා වල තත්ත්වය අන්තර්ජාතිකව පිළිගැනෙන තත්ත්වයට අසස් කරන්න කියල උද්ඝෝෂණයක් කරල තියනව ද?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    උබ කියන ඒවා මුන්ට හින්දට තේරෙනවා එත් පිලි ගන්න කැමති නැහැ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    100% agreed ...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මිලිටරිකරනයටයි...සමාජ වාදයය් කියන්නේ දෙකක් බන්

    ඔව් බන් 1st එකේ ඉදුල් කන්නේ හෙතුවක් ඇතිව...එක මචන් උබට තෙරෙන්නේ නැ බන්....

    නිකමට කියපන් උබ ඔය කියන pvt විශ්ව විද්යල තුලින් ඇති උනු එක ශිෂ්ය සංගමයක නමක් ? රටේ ප්‍රශ්නයකට මූණ දුන් අවස්තාවක් .....

    එහම මුකුත් නොකල උබලා.... එහම දෙයක් කරන්න හදන මිනිසුන්ටවත් එ දෙය කරන්න දීපන් කුහක වෙලා අකුල් හෙලන්නේ නැතිව..........
    :no::no::no::no::no::no::no::no:

    සමාජවාදය රුසියාවෙත් නැහැ බන්.. දැන් උඹල මේ උත්සහ කරන්නේ විශ්වවිද්‍යාලය ඇතුලෙ සමාජවාදය ස්ථාපිත කරන්නද??? ඒක විහිලුවන්ක් කියන දේ ඔයාලට හෝදපු මොළ වලට තේරෙන්නේ නැහැ..

    ඔයා ඇතුළු සියලුම දරුවන් එයාලගේ දෙමාපියන් කැම්පස් එකට එවල තියෙන්නේ ඉගෙනගෙන රටට වැඩදායී පුද්ලයින් සහ සාර්ථක පුද්ගලයින් කරන්න.. ඔයාල රටට වැඩක් කරා වෙන්නේ උද්ගෝෂණ කරලා කියලනම් එක ලොකු වැරදීමක් සහෝදරයා.. පුද්ගලයින් තනි පුද්ගලයෙක් විදිහට සාර්ථක වෙලා තමයි රටට හෝ ජන සමාජයට වැඩක් කරන්න උත්සහ කරන්න ඕන.. උදාහරණයක් විදිහට කියනවනම් සිද්ධාර්ථ කුමාරයා සකල ලෝක සත්වයාම පෙළපාලි හදාගෙන බුදු වෙන්න ගියේ නැහැ.. තනියම ගිහින් බුදු වෙලා තමයි ලෝක සත්වයා දුකෙන් මුදවන්න ඉදිරිපත් උනේ..

    මම කියන්නේ නැහැ ඔයාල රටේ ප්‍රශ්න ගැන නොදැන අන්දයෝ විදිහට ජීවත් විය යුතුයි කියලා.. ඔයාල දෙමාපියන්ගෙන් සහ රජයේ දීමනා වලින් යැපෙන ගමන් රටේ ප්‍රශ්න ගැන ෆෝකස් කිරීමෙන් රටට යමක් ලැබෙනවා කියල ඔයාල හිතනවානම් එක විහිළුවක්.. මොකද ඔයාලගේ විශ්වවිද්‍යාලය කියන ආයතනය ඇතුලෙම ඔයාලට විසඳගන්න ප්‍රශ්න ගොන්නක් තියෙද්දී ඔයාල රට හදන්න යන එක විහිළුවක් නෙවෙයිද???

    පුද්ගලික විශ්විද්‍යාල වල ළමයින් තමුන් දෙමාපියන්ගෙන් භාරත්තු වගකීම අකුරට ඉටු කරන්න උත්සහ කරන කාණ්ඩයක්.. එයාල එයාලට උගන්වන්න වියදම් කරන දෙමාපියන්ගේ කාලය, ශ්‍රමය, ධනය නාස්ති කරන්නේ නැතුව අඩුම කාලයකින් තමුන් කැම්පස් එකට ඇතුල් උන මුක්‍ය පරමාර්ථය ඉෂ්ටකරගෙන සාර්ථක පුද්ගලයින් විදිහට රටට සහ තමුන්ට වැඩක් කරගන්න පුළුවන් විදිහට එලියට එන්නයි උත්සාහය.. මම ඉස්සෙල්ල උඩදී කිව්වා වගේ individually මිනිස්සු සාර්ථක වෙද්දී රටක අමුතුවෙන් හදන්න කියල දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.. එත් ඔයාල කරන්නේ ඔයාලගේම දෙමාපියන්ගේ සහ රජයේ මුදල් වලින් යැපෙන ගමන් තමුන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් අද්යාපනික මට්ටමෙන් ඉහලට යන්න තියන කාලය පිටකොටුවේ ඉස්ටේසම ඉස්සරහ අව්වේ වේලිලා නාස්ති කරලා දාන එකයි..

    ඔයාල පුද්ගලික විශ්වවිද්‍යාල වල උපාදි ප්‍රමිතියකින් තොරයි කිව්වට රජයේ සහ පුද්ගලික විශ්වවිද්‍යාල වලින් එලියට එන ළමයි සාපේක්ෂව ගත්තොත් පුද්ගලික විශ්වවිද්‍යාලයේ උපාදිය තියන එකා ඔයාලට වඩා වැඩි වැටුපකට රැකියාවක් කරලා යාලට කලින් සාර්ථක පුද්ගලයින් වෙනවා.. හොඳින් හිඉතල බලන්න අන්තිමේ ඔයාලගේ උපාදිය අරන් එලියට එන කී දෙනෙක් රැකියා ඉල්ලලා කිටුවේ ඉස්ටෙෂන් එක ඉස්සරහ පිකට් කරනවද කියල.. එත් පුද්ගලීක විශ්වවිද්‍යාලයකින් එලියට එන කෙනා කොතන හරි පොඩි ජොබ් එකක එල්ලිලා අවුරුදු 5න් විදායක ශ්‍රේණියට නගිනවා.. ඔයාලගේ උපාදි අරන් එලියට එන කෙනා මැරෙනකම් ආණ්ඩුවේ කන්තෝරුවක ලිපිකරු... දැන් කොතනින්ද ඔයාලගේ පෞරුෂත්ව වර්ධනය ළමයින්ගේ ජීවිත ඇතුලට ප්‍රායෝගිකව බලපාල තියෙන්නේ..???

    ඔයාල හිතනවානම් මේ කියන්නේ කුහකමින් කියල එතන තමයි ඔයාලට වරදින තැන පුතා.. මේ ලියන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දියවෙලා යන තරුණ ජීවිත ගැන අනුකම්පාවෙන්.. ඔයාල රටට වැඩක් කරා කියන්නේ ඔයාල ඉගනගෙන රටේ දල දේශීය නිෂ්පාදිතයට යමක් එකතු කරපු දවසටයි.. දෙමාපියන්ගෙන් යැපෙන ගමන් උද්ගෝෂණ කරලා, කැරලි ගහල , පිකට් කරලා රටවල් හදන්න බැහැ .. ඉස්සෙල්ල තමුන් ස්වාදීනව නැගී හිටින්න...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොල් අයියා සහ කිඹුලයියා කියපු දේ ත්‍රෙඩ් එක දාපු එකාට තේරුම් යන එකක් නෑ කියල හිතනව. අර ඉසුරුව කිව්ව වගේ තේරුම් ගන්න පුලුවන් මට්ටමක නෙමෙ මෙයාල ඉන්නෙ. :dull:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    අන්තර් විශ්ව .

    මට කියන්න කවදාවත් අන්තරයේ මූලිකත්වයෙන් මේ රටේ විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා වල තත්ත්වය අන්තර්ජාතිකව පිළිගැනෙන තත්ත්වයට අසස් කරන්න කියල උද්ඝෝෂණයක් කරල තියනව ද?

    Uda ewata ban mam kalin uththara dunna machan.....

    ow karala thiyawana​

    11021107_748615811919657_505879455908181143_n.jpg

    ආකිමිඩිස් අලුත් දෙයක් හොයාගත්තු ගමන් තමන් නිරුවතින් කියලත් අමතක වෙනතරම් සතුටින් දිව්වා. අධ්‍යාපනය කියන්නෙ මිනිහෙක්ව එච්චරටම සතුටු කරන්න පුළුවන් දෙයක්. පොඩි ළමෙක් අම්මත් එක්ක බස් එකක යනකොට අපි ඒ ළඟ හිටියොත්
    "ඒ මොකක්ද අම්මෙ? ඒ ඇයි අම්මෙ? ඒ කව්ද අම්මෙ?....................... "
    මේ වගේ දාහක් ප්‍රශ්න අහනවා කියන ඒක ඔබත් අත්විඳලා ඇති. සමහරවිට ඔබටත් මතක ඇති ඔබේ පොඩි කාලෙ අම්මගෙන් ඒ වගේ ප්‍රශ්න අහනවා. පොඩිකාලේ අපි හැමෝමත් ආකිමිඩිස් වගේ ඉගෙනගන සතුටක් ලබපු මිනිස්සු කියන එකට මීටත් වඩා තව උදාහරණ මොනවටද? අපි හැමෝම අධ්‍යාපනෙන් සතුට ලබපු මිනිස්සු.

    ඒත් ටික ටික ලොකුවෙලා ඉස්කෝලෙ යනකොට ළමයින්ගෙ ඇතුලෙන් ඒ ආසාව අයින් වෙනවා. ළමයි කිසිම සතුටකින් නෙමෙයි ඉස්කෝලෙ යන්නෙ. කොහොමහරි ඉස්කෝලෙ ගිහිල්ල සරසවියට ගියාමවත් ආය ඒ සතුට ලැබෙයි කියල හිතුවට එහෙත් දැන් මේ නිදහස ටික ටික ඇහිරෙනවා. 80%ක් අනිවාරෙන් දේශන වලට යන්න ඕන කියල එහෙත් නීති දාල. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනේ කුඩු පට්ටම් වෙලා , ඇයි මේ? ඒ පොඩි කාලෙ අපේ ඇඟේ ඉඳපු ආකිමිඩිස් ලොකුවෙනකොට අතුරුදහන් වෙලාද?

    අපි සමාජයක් විදිහට එකතුවෙලා උත්තරේ හොයන්න ඕන ප්‍රශ්නයක් මේක. ඒත් අතීතයේ මේ වගේ ගැටළු වලට මැදිහත් වෙච්ච සරසවි ශිෂ්‍යයොත් දැන් බහුතරයක් හුදු විනෝද කාමියෝ විතරක් වෙලා. මොවුන් අධ්‍යාපනය ලබන්නේත් නෑ, කලාව කරන්නෙත් නෑ, ක්‍රීඩා කරන්නෙත් නෑ, දේශපාලනේ කරන්නෙත් නෑ කිසිම වැඩක් කරන්නේ නෑ.. මුකුත්ම නොකරන අපතයෝ ටිකක් විතරක් වෙලා.. සරසවි ශිෂ්‍යයො විතරක් නෙමෙයි මුළු සමාජෙම පොදු දේ වලින් ඈත් වෙලා. මේක මේ සමාජ ක්‍රමේ විසින්ම හදන කාලකන්නි කමක්. මේ ධනපති අධ්‍යාපන ක්‍රමෙන් හදන්නෙ තනියම දෙයක් හිතන්න බැරි System එකෙන් කියන දේ විතරක් කරන මිනිහෙක්.

    ඉතින් සරසවි ඇතුලෙ මේ දවස් වල තව වෙනස් දෙයක් වෙලා. ඔය කියන ධනපති අධ්‍යාපන ක්‍රමෙන් හදපු ආත්මාර්ථකාමී මිනිහ System එකට ඕන අධ්‍යාපනේ ගන්නවත් දේශන වලට එන්නෙ නැති තත්වයක් ඇතිවෙලා. මේකට හේතුව මේ තත්වේ විතරක්ම කියන්නත් බෑ තව ගැටලු තියනවා,

    > සිසුන්ගේ පසුගාමී මනෝභාවයන්
    > ඉංග්‍රීසි ගැටලු
    > දේශන වල ගැටලු
    > ආර්ථික ගැටලු
    > දේශපාලනික ගැටලු
    > සමාජීය ගැටලු
    > අධ්‍යාපනය තුළ කලකිරී තිබීම
    > නිදහස විඳීමට සුදුසු පරිසරයක් නොමැති වීම
    > අධ්‍යාපනය ලැබීමට ලැබුණු සිසුවා අකමැති එකක් වීම
    > භෞතික පහසුකම් නොමැති වීම
    > අධ්‍යාපනයේ වටිනාකම නොදැනීම
    > ....................................

    මේ වගේ ගොඩක් ගැටලු තියනවා ප්‍රධාන ගැටලුවත් එක්ක.

    ඉතින් මේ ගැටලු හඳුන ගත්තේ නැති පාලකයෝ, අවිඥානික විදිහට 80%ක් පැමිණීම අනිවාර්ය කරලා නීතියක් ගේනව.මොකද ඒ මිනිස්සුත් මේ ධනපති ක්‍රමෙන්ම හැදුන පාලකයෝ මිස බුද්ධිමතුන් නෙමෙයි. ඔවුන්ට හදන්න කියන්නෙ මැරෙනකම් වැඩකරන්න පුළුවන් ශ්‍රමිකයෙක් මිස බුද්ධිමතෙක් නෙමෙයි. ඉතින් මේකෙන් තැලෙන පිරිස තමයි පුස්තකාලෙට, අන්තර්ජාලෙට ගිහින් ඉගෙනගන්න අයයි, කලාව දේශපාලනේ ක්‍රීඩාව සහ අනෙකුත් භාහිර කටයුතු කරන අයයි , මානුෂිය සාධක මත දේශන මගහැරෙන පිරිසයි බව හිතන්නවත් ඔවුන් ප්‍රඥාවන්ත නෑ , ඔවුන් ඒ තරම්ම යාන්ත්‍රිකයි. මොවුන් වගේ ඉහළ ඉන්න අඥානයින් විසින් හදපු සමාසික ක්‍රමේ ඇතුලට 80% දාල ධනපති ක්‍රමේට ඕන නිමැවුම හදලදෙන්න තමා ඔවුන් බැඳිලා ඉන්නෙ. ඒ විතරකින් නවතෙන්නේ නැතුව ඔවුන් මේක පාවිච්චි කරනවා ශිෂ්‍ය දේශපාලනේ මර්ධනේ කරන්නත්. ඒ නිසා මේ නීති වලට හිස නමනවා යනු ජිවිතයම ධනපතියෙකුට මුදල් උපයා දීමට කොන්දේසි විරහිතව එකඟ වනවා වන්නක්.

    ඉතින් කාට හරි මේ අධ්‍යාපනේ නිදහස අහිමි කිරීම සම්බන්ධව සටනක් කරනවානම් ඔවුන්ට සටන් දෙකක් තියනවා,

    01. අධ්‍යාපනයේ නිදහස දිනා ගැනීමේ සටන( පාලකයින් සමග )

    02. නිවැරදි සමාජ ක්‍රමයක් එනතුරු සිසුන් අධ්‍යාපනයට යොමු කරවා ගැනීමේ සටන ( සිසුන් සමග)

    මේවාට විසඳුම් සොයනවා මිස නීති පැනවීම විසඳුම නොවෙයි. සටන් කිරීමද ශාස්ත්‍රීය සටනක් සමග සබැඳුණ එකක් විය යුතුමය.
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    පොල් අයියා සහ කිඹුලයියා කියපු දේ ත්‍රෙඩ් එක දාපු එකාට තේරුම් යන එකක් නෑ කියල හිතනව. අර ඉසුරුව කිව්ව වගේ තේරුම් ගන්න පුලුවන් මට්ටමක නෙමෙ මෙයාල ඉන්නෙ. :dull:

    :no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඇමරිකාව මැද පෙරදිග යුද්ද අවුලන විදිය දන්නවනේ. යුද්ද කරන අය දන්නෙත් නැහැ එයාල ඉෂ්ට කරන්නේ ඇමරිකාවේ ගේමක් කියල. හැබැයි හිතාගෙන ඉන්නේ තමන් ඇමරිකාවට විරුද්ධයි කියල.

    අන්තරේ අය දන්නෙ නැත්නම් මම දන්න දෙයක් කියන්න කැමතියි ඉතාම කෙටියෙන්. ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්දයෙන්. ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල තිබුනට ඒවයේ රජයේ උපාධි දෙන්නෙ නැහැ. දෙන්නෙ පිට රට ඒවා. සල්ලි යන්නෙ පිටරටවලට. (එංගලන්තයේ වැඩිම විදේශ ආදායම අද්‍යාපනය, අනිත් රටවලත් මේකේ ලොකු වෙනසක් නැහැ)
    රජයේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න හදනකොට වැඩියෙන්ම කෑගහන්නේ අන්තරේ. අන්තරේ එතනට මෙහෙයවන්නේ JVP. හැබැයි JVP එකට විදේශ මුදල් එනවා. කවුරුත් දන්නේ නැහැ අන්තිමට වෙලා තියෙන්නේ අපි බටහිර උවමනාවක් ඉෂ්ට කරනවා, හැබැයි හිතන්නේ රටේ අද්‍යාපනය බේරගන්නවා කියල තමන්. මන් වැරදි නම් පෙන්නලා දෙන්න.

    paka thamayi :lol::lol::lol:
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    විවිධ සමාජ තල වල උන් එකම තලයකට ගන්නට.මේ දරණ වැයම උබට විහිලුවක් උනාට කමක් නැ සහො
    :)

    උබත් එක්ක කථා කරලා වැඩක් නෑ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නෑ ප්‍රශ්ණ වලින් ලිස්සල යන යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරනේ උබ දෙන්නේ :no:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    සමාජවාදය රුසියාවෙත් නැහැ බන්.. දැන් උඹල මේ උත්සහ කරන්නේ විශ්වවිද්‍යාලය ඇතුලෙ සමාජවාදය ස්ථාපිත කරන්නද??? ඒක විහිලුවන්ක් කියන දේ ඔයාලට හෝදපු මොළ වලට තේරෙන්නේ නැහැ..

    ඔයා ඇතුළු සියලුම දරුවන් එයාලගේ දෙමාපියන් කැම්පස් එකට එවල තියෙන්නේ ඉගෙනගෙන රටට වැඩදායී පුද්ලයින් සහ සාර්ථක පුද්ගලයින් කරන්න.. ඔයාල රටට වැඩක් කරා වෙන්නේ උද්ගෝෂණ කරලා කියලනම් එක ලොකු වැරදීමක් සහෝදරයා.. පුද්ගලයින් තනි පුද්ගලයෙක් විදිහට සාර්ථක වෙලා තමයි රටට හෝ ජන සමාජයට වැඩක් කරන්න උත්සහ කරන්න ඕන.. උදාහරණයක් විදිහට කියනවනම් සිද්ධාර්ථ කුමාරයා සකල ලෝක සත්වයාම පෙළපාලි හදාගෙන බුදු වෙන්න ගියේ නැහැ.. තනියම ගිහින් බුදු වෙලා තමයි ලෝක සත්වයා දුකෙන් මුදවන්න ඉදිරිපත් උනේ..

    මම කියන්නේ නැහැ ඔයාල රටේ ප්‍රශ්න ගැන නොදැන අන්දයෝ විදිහට ජීවත් විය යුතුයි කියලා.. ඔයාල දෙමාපියන්ගෙන් සහ රජයේ දීමනා වලින් යැපෙන ගමන් රටේ ප්‍රශ්න ගැන ෆෝකස් කිරීමෙන් රටට යමක් ලැබෙනවා කියල ඔයාල හිතනවානම් එක විහිළුවක්.. මොකද ඔයාලගේ විශ්වවිද්‍යාලය කියන ආයතනය ඇතුලෙම ඔයාලට විසඳගන්න ප්‍රශ්න ගොන්නක් තියෙද්දී ඔයාල රට හදන්න යන එක විහිළුවක් නෙවෙයිද???

    පුද්ගලික විශ්විද්‍යාල වල ළමයින් තමුන් දෙමාපියන්ගෙන් භාරත්තු වගකීම අකුරට ඉටු කරන්න උත්සහ කරන කාණ්ඩයක්.. එයාල එයාලට උගන්වන්න වියදම් කරන දෙමාපියන්ගේ කාලය, ශ්‍රමය, ධනය නාස්ති කරන්නේ නැතුව අඩුම කාලයකින් තමුන් කැම්පස් එකට ඇතුල් උන මුක්‍ය පරමාර්ථය ඉෂ්ටකරගෙන සාර්ථක පුද්ගලයින් විදිහට රටට සහ තමුන්ට වැඩක් කරගන්න පුළුවන් විදිහට එලියට එන්නයි උත්සාහය.. මම ඉස්සෙල්ල උඩදී කිව්වා වගේ individually මිනිස්සු සාර්ථක වෙද්දී රටක අමුතුවෙන් හදන්න කියල දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.. එත් ඔයාල කරන්නේ ඔයාලගේම දෙමාපියන්ගේ සහ රජයේ මුදල් වලින් යැපෙන ගමන් තමුන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් අද්යාපනික මට්ටමෙන් ඉහලට යන්න තියන කාලය පිටකොටුවේ ඉස්ටේසම ඉස්සරහ අව්වේ වේලිලා නාස්ති කරලා දාන එකයි..

    ඔයාල පුද්ගලික විශ්වවිද්‍යාල වල උපාදි ප්‍රමිතියකින් තොරයි කිව්වට රජයේ සහ පුද්ගලික විශ්වවිද්‍යාල වලින් එලියට එන ළමයි සාපේක්ෂව ගත්තොත් පුද්ගලික විශ්වවිද්‍යාලයේ උපාදිය තියන එකා ඔයාලට වඩා වැඩි වැටුපකට රැකියාවක් කරලා යාලට කලින් සාර්ථක පුද්ගලයින් වෙනවා.. හොඳින් හිඉතල බලන්න අන්තිමේ ඔයාලගේ උපාදිය අරන් එලියට එන කී දෙනෙක් රැකියා ඉල්ලලා කිටුවේ ඉස්ටෙෂන් එක ඉස්සරහ පිකට් කරනවද කියල.. එත් පුද්ගලීක විශ්වවිද්‍යාලයකින් එලියට එන කෙනා කොතන හරි පොඩි ජොබ් එකක එල්ලිලා අවුරුදු 5න් විදායක ශ්‍රේණියට නගිනවා.. ඔයාලගේ උපාදි අරන් එලියට එන කෙනා මැරෙනකම් ආණ්ඩුවේ කන්තෝරුවක ලිපිකරු... දැන් කොතනින්ද ඔයාලගේ පෞරුෂත්ව වර්ධනය ළමයින්ගේ ජීවිත ඇතුලට ප්‍රායෝගිකව බලපාල තියෙන්නේ..???

    ඔයාල හිතනවානම් මේ කියන්නේ කුහකමින් කියල එතන තමයි ඔයාලට වරදින තැන පුතා.. මේ ලියන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දියවෙලා යන තරුණ ජීවිත ගැන අනුකම්පාවෙන්.. ඔයාල රටට වැඩක් කරා කියන්නේ ඔයාල ඉගනගෙන රටේ දල දේශීය නිෂ්පාදිතයට යමක් එකතු කරපු දවසටයි.. දෙමාපියන්ගෙන් යැපෙන ගමන් උද්ගෝෂණ කරලා, කැරලි ගහල , පිකට් කරලා රටවල් හදන්න බැහැ .. ඉස්සෙල්ල තමුන් ස්වාදීනව නැගී හිටින්න...

    menna machan uththara

    සමාජවාදය රුසියාවෙත් නැහැ බන්.. දැන් උඹල මේ උත්සහ කරන්නේ විශ්වවිද්‍යාලය ඇතුලෙ සමාජවාදය ස්ථාපිත කරන්නද??? ඒක විහිලුවන්ක් කියන දේ ඔයාලට හෝදපු මොළ වලට තේරෙන්නේ නැහැ..

    සහෝදරයා ඔබටත් වැරදිලා රටේ ගොඩක් දුශ්කර පාස්ල් නගා සිටුවන්න උදව් කරල තියනවා මචන්...
    කරපු දෙවල් දෙශපාලන පක්ශ වගේ කැ ගහ ගහ කියව කිය්ව යන්නෙ නැ බන්....
    උබ නිකමට ගිහින් බලපන් මචන් මහරගමපිලිකා රොහල ජ් පුර සරසවියෙන් විව්‍යත සරස්වියෙන් අදටත් බොහොමයක් උදව් කරනවා

    ඔයා ඇතුළු සියලුම දරුවන් එයාලගේ දෙමාපියන් කැම්පස් එකට එවල තියෙන්නේ ඉගෙනගෙන රටට වැඩදායී පුද්ලයින් සහ සාර්ථක පුද්ගලයින් කරන්න.. ඔයාල රටට වැඩක් කරා වෙන්නේ උද්ගෝෂණ කරලා කියලනම් එක ලොකු වැරදීමක් සහෝදරයා.. පුද්ගලයින් තනි පුද්ගලයෙක් විදිහට සාර්ථක වෙලා තමයි රටට හෝ ජන සමාජයට වැඩක් කරන්න උත්සහ කරන්න ඕන.. උදාහරණයක් විදිහට කියනවනම් සිද්ධාර්ථ කුමාරයා සකල ලෝක සත්වයාම පෙළපාලි හදාගෙන බුදු වෙන්න ගියේ නැහැ.. තනියම ගිහින් බුදු වෙලා තමයි ලෝක සත්වයා දුකෙන් මුදවන්න ඉදිරිපත් උනේ..

    මම කියන්නේ නැහැ ඔයාල රටේ ප්‍රශ්න ගැන නොදැන අන්දයෝ විදිහට ජීවත් විය යුතුයි කියලා..

    oya ubatath tika tika therenne ban

    ඔයාල දෙමාපියන්ගෙන් සහ රජයේ දීමනා වලින් යැපෙන ගමන් රටේ ප්‍රශ්න ගැන ෆෝකස් කිරීමෙන් රටට යමක් ලැබෙනවා කියල ඔයාල හිතනවානම් එක විහිළුවක්.. මොකද ඔයාලගේ විශ්වවිද්‍යාලය කියන ආයතනය ඇතුලෙම ඔයාලට විසඳගන්න ප්‍රශ්න ගොන්නක් තියෙද්දී ඔයාල රට හදන්න යන එක විහිළුවක් නෙවෙයිද???

    kalin uththara dunna machan

    පුද්ගලික විශ්විද්‍යාල වල ළමයින් තමුන් දෙමාපියන්ගෙන් භාරත්තු වගකීම අකුරට ඉටු කරන්න උත්සහ කරන කාණ්ඩයක්.. එයාල එයාලට උගන්වන්න වියදම් කරන දෙමාපියන්ගේ කාලය, ශ්‍රමය, ධනය නාස්ති කරන්නේ නැතුව අඩුම කාලයකින් තමුන් කැම්පස් එකට ඇතුල් උන මුක්‍ය පරමාර්ථය ඉෂ්ටකරගෙන සාර්ථක පුද්ගලයින් විදිහට රටට සහ තමුන්ට වැඩක් කරගන්න පුළුවන් විදිහට එලියට එන්නයි උත්සාහය.. මම ඉස්සෙල්ල උඩදී කිව්වා වගේ individually මිනිස්සු සාර්ථක වෙද්දී රටක අමුතුවෙන් හදන්න කියල දෙයක් ඉතුරු වෙන්නේ නැහැ..

    ohoma kiyanna epa machan individual wenna epa..wate inna unuth ada gena diyunau weyan ethakota kawada hari ubatath sathutu hithei athithaya gana hithala

    එත් ඔයාල කරන්නේ ඔයාලගේම දෙමාපියන්ගේ සහ රජයේ මුදල් වලින් යැපෙන ගමන් තමුන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් අද්යාපනික මට්ටමෙන් ඉහලට යන්න තියන කාලය පිටකොටුවේ ඉස්ටේසම ඉස්සරහ අව්වේ වේලිලා නාස්ති කරලා දාන එකයි..

    ඔයාල පුද්ගලික විශ්වවිද්‍යාල වල උපාදි ප්‍රමිතියකින් තොරයි කිව්වට රජයේ සහ පුද්ගලික විශ්වවිද්‍යාල වලින් එලියට එන ළමයි සාපේක්ෂව ගත්තොත් පුද්ගලික විශ්වවිද්‍යාලයේ උපාදිය තියන එකා ඔයාලට වඩා වැඩි වැටුපකට රැකියාවක් කරලා යාලට කලින් සාර්ථක පුද්ගලයින් වෙනවා.. හොඳින් හිඉතල බලන්න අන්තිමේ ඔයාලගේ උපාදිය අරන් එලියට එන කී දෙනෙක් රැකියා ඉල්ලලා කිටුවේ ඉස්ටෙෂන් එක ඉස්සරහ පිකට් කරනවද කියල..

    ne ban hamoma deshapalanaya passe yannne ne ban....1st year eken passe oya ena godak aya halenawa machan..eta passe kamathi nam withrak deshapalanya osse ya hakiya.

    එත් පුද්ගලීක විශ්වවිද්‍යාලයකින් එලියට එන කෙනා කොතන හරි පොඩි ජොබ් එකක එල්ලිලා අවුරුදු 5න් විදායක ශ්‍රේණියට නගිනවා.. ඔයාලගේ උපාදි අරන් එලියට එන කෙනා මැරෙනකම් ආණ්ඩුවේ කන්තෝරුවක ලිපිකරු... දැන් කොතනින්ද ඔයාලගේ පෞරුෂත්ව වර්ධනය ළමයින්ගේ ජීවිත ඇතුලට ප්‍රායෝගිකව බලපාල තියෙන්නේ..???

    ඔයාල හිතනවානම් මේ කියන්නේ කුහකමින් කියල එතන තමයි ඔයාලට වරදින තැන පුතා.. මේ ලියන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දියවෙලා යන තරුණ ජීවිත ගැන අනුකම්පාවෙන්.. ඔයාල රටට වැඩක් කරා කියන්නේ ඔයාල ඉගනගෙන රටේ දල දේශීය නිෂ්පාදිතයට යමක් එකතු කරපු දවසටයි.. දෙමාපියන්ගෙන් යැපෙන ගමන් උද්ගෝෂණ කරලා, කැරලි ගහල , පිකට් කරලා රටවල් හදන්න බැහැ .. ඉස්සෙල්ල තමුන් ස්වාදීනව නැගී හිටින්න...

    ohoma kiyanna epa machan individual wenna epa..wate inna unuth ada gena diyunau weyan ethakota kawada hari ubatath sathutu hithei athithaya gana hithala

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    [/CENTER]
    උබත් එක්ක කථා කරලා වැඩක් නෑ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නෑ ප්‍රශ්ණ වලින් ලිස්සල යන යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරනේ උබ දෙන්නේ :no:

    uba oya inne ramuwaka kotu wela ban ....ube oya asin balana thaak kal uba hamadamath ohoma kiyai.....kawada harai dawasak ube lamayek campus yanna awoth please yawapan....kuhaka kam karanna epa...campus giyoth ube lamayama ubata kiyala dei aniwa......e thaak kal ape goverment campu araksha kara gannai me darana uthsahaya
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ubala ona Antharayak hada ganilla----Ahinsaka Daruvange education ekata bada nokara. Ayi anthare unta vitharak road ekata bahala kaa gahanna bari. Ahinsaka students la road ekata ganne nathiva, Anthare un witharak oka karagena giyama ivaraine. . Oya vage katha vada karanna epa .Pera uni ekata forces valin apu velave, ANTHARE AYA HANGUNA, AHINSAKA STUDENTS LA BILLATA DEELA. UBALA OYA KARANNE AHINSAKA SISUN BILLATA DEELA PAHATH DESAPALANAYAK.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කොන්ද හදන වියාපාරය නෙමේ බන් පව්ශත්වයයි හදන්නේ ....ඔතන උනේ එ ගැණු ලමයට අසනිපයකුත් තිබ්බා, එ ලමයට මුලින්ම අසනිප උනේ හමුදා පුහුණුවෙදී...ඒ ගැන කිසි කතාවක් නැ එවකට රජය ඔක වැහුවේ ශිශ්ය වියාපරය අවලංගු කරන්න ...මහින්දගේ චන්ද කවදාවත් විශ්ව විද්යල තුලින් ඇති උනේ නැති නිසා,,,හොදට හොයල කතා කරපන් බන්...උඩින් බලලා කතා කරන්නේ නැතුව

    අනේ බන් ..උබ ආයෙත් හමුදා පුහුණුවක් ගැන කියෝනව .එමගුල ආණ්ඩුවෙන් පටන් ගත්ත එකක් නේ .එක නෙමේ මම ඇහුවේ .උබල අලුතෙන් එන උන්ට දුන්න rag එක ඉවසන්න බැරිව විශේෂයෙන් ගෑනු ළමයි සියදිවි හානි කරගෙන තියෙනවා .දැන් උබ කියන්න එපා දන්න නැහැ කියල .:no:
    අනික සමහර කැම්පස් වලදී ගැහැණු ළමයින්ට යට ඇදුම් ඇදීම තහනම් කරන්න තරම් අවලන් තිරිසන් තත්වෙකට පත්වෙලා තියෙනවා .තැත් ගැහැණු ළමයෙක් ලැජ්ජාව වැඩිකමට උඩ තට්ටුවෙන් පැනල කොන්ද කැඩිලා අදටත් ඇදෙ .:angry:

    මෙව්වා ගැනයි ඇහුවේ ...මේ විතරක් නෙමේ ලිංගික හිංසන මදිවට උබලගේ දහස් වලට විරුද්ද උන්ට පහර දීම වගේ දේවල් වෙනවා කොටින්න්ම උබල කැම්පස් එකේ JVP භිශනේ පතුරනවා .මෙව්වා කියන්නේ උබල එක්ක ඉන්න උන්ම තමයි පත්තරවලත් ඕන තරම් තියෙනවා .

    JVP සන්නද්ද අංශය තවමත් කැම්පස් එකතුල හොල්මන් කරනවා ඒ උබල
    :cool:
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    uba oya inne ramuwaka kotu wela ban ....ube oya asin balana thaak kal uba hamadamath ohoma kiyai.....kawada harai dawasak ube lamayek campus yanna awoth please yawapan....kuhaka kam karanna epa...campus giyoth ube lamayama ubata kiyala dei aniwa......e thaak kal ape goverment campu araksha kara gannai me darana uthsahaya

    මං කොතනකවත් කියල නෑ රජයේ විශ්වවිද්‍යාල ආරක්ෂා කර ගන්න ඕන නෑ කියල. මං විරුද්ද උබල විශ්වවිද්‍යාල ඇතුළේ කරන අමානුශික තිරිසන් නවක වදේට. උබම පිළිගත්තනේ උබල එහෙම කරනවයි කියල.

    විශ්වවිද්‍යාලය තුලට අලුතෙන් එන නවකයින්ට නිදහසේ අද්‍යාපනය කටයුතු කරගෙන යන්න උබල ඉඩ දෙන්නේ නැනේ.උබල නවක සිසුන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරල මහලොකුවට ප්‍රජාත්‍රන්තවාදය ගැන කතාකරනවා!!

    එකෙන්ම තේරෙනවනේ කව්ද පටු රාමුවකට කොටු වෙලා ඉන්නේ කියල.
     
    Last edited:

    ----Ekane government eke varadi balanna issella , Anthare thamange varadi gana balanne natthe ayi? UBALA VEERAYEK VAGE KAA GAHANA ---NISMI KIYANA ANTHARE PAKAYA, MAMA DAKALA THIYENAVA ,KOLLEKVA NIRUVATH KARALA RAG KARANAVA. NISMIYATA DITTA DAMMA VEDANIYA KARMAYA PALA DUNNA. ANTHARE UN OHOMA THAMA, LOKETA PARAKASE,GEDHARATA MARA GATHE. RAG EKAVATH NAVATTHANNA BARI HIVALLU TIKAK INNE.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    menna machan uththara /

    ohoma kiyanna epa machan individual wenna epa..wate inna unuth ada gena diyunau weyan ethakota kawada hari ubatath sathutu hithei athithaya gana hithala

    මල්ලි මමත් පුද්ගලිකව මිනිස්සුන්ට උදව් කරන්න බොහොම කැමති කෙනෙක්.. මිනිස්සු දුගී බවෙන් මිදිලා සතුටෙන් සන්තෝසෙන් ජීවත් වෙනවා දකින්න ආස කෙනෙක්..එත් කෙනෙකුට උදව්වක් කරන්නනම් මං සාර්ථක වෙලා ඉන්න ඕන.. එක ආත්මාර්ථකාමී කම විදිහට දකින්න ඔයාල පුරුදු වෙලා.. මගේ සාක්කුවේ මුදල් නැතුව කොහොමද මම දුගියෙක් වෙනුවෙන් රුපියලක් දෙන්නේ??? එත් ඔයාල ඔය කරන වැඩවලින් 99% ක් වාසිය ගන්නේ දේශපාලකයින් විතරයි.. අපේ රටේ පවතින ක්‍රමය ඇතුලේ ශිෂ්‍ය සහ පීඩිත පන්තියේ උද්ගෝෂණ වලින් හැමදාමත් වාසිය හිමි උනේ ඒ උද්ගෝෂණ කරපු පන්තියට නෙවෙයි.. ඒ පීඩිත පන්තියට සාධාරණයක් ඉටුවෙන්නනම් ඒ පන්තියෙන් ගැලවිලා එලියට එන්න ඕන.. එතනින් ගැලවිලා එලියට එන්නනම් ඒ පන්තියට තියෙන්නේ විසඳුම් දෙකයි.. එකක් අද්‍යාපනය.. දෙවැනි එක ව්‍යාපාරිකයෙක් විදිහට සාර්ථක වීම.. ඔයාල ඔයාලගේ දක්ෂකමෙන් සහ දෙමාපියන්ගේ සහ රජයේ මුදලින් ඉගෙනගෙන ඔතනට ආපු වාසනාවෙන් ඔයාල උත්සහ කල යුත්තේ හැකි උපරිමයෙන් යමක් ඔතනින් අරගෙන වුර්තිකයෙක් විදිහට හරි ව්‍යාපාරිකයෙක් විදිහට හරි එලියට ගිහින් සාර්ථක ජීවිතයක් උරුමකරගන්න එකයි.. අන්න එතැනදී ඔයාලට පුළුවන් ලෝකය වෙනුවෙන් හඬක් නගන්න හෝ වැඩක් කරන්න.. එත් ඔයාල කරන්නේ එකේ අනික් පැත්ත..ඔයාල ඉන්නේ ලිඳක..එක ඇතුලේ ඉඳන් කොයිතරම් පිකටින් කරත් ඔයාලව එලියට ගන්න සත්භාවයෙන් ඉදිරිපත් වෙන්න තරම් සුදු චරිත අද දේශපාලනයේ නැහැ.. ඒත් ඔයාලට පුළුවනි ඔය ලිඳෙන් එලියට ඇවිල්ල හැකි පමණින් සමාජ සත්කාරයක් කරන්න අනාගත පරපුර ඒ ලිඳේ වැටෙන එක වලක්වන්න..

    අන්තරේ කිව්වාම අද මුළු ලෝකයම ඔයාලට දේශපාලන ලේබල් එකක් අලවල ඉවරයි.. ඒ ලේබල් ඒකෙන් ඔයාලට කවදාවත් ගැලවීමක් නැහැ..

    ලෝකේ දියුණුයි කියන හැම රටකම මිනිස්සු දියුණු වෙලා තියෙන්නේ ඔයාල වගේ සමිති සංගම් පිහිටුවාගෙන උද්ගෝෂණ කරලා නෙවෙයි.. individually හැම මිනිහම තමුන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න වෙහෙසෙනවා.. එකේ අවසන් ප්‍රතිපලය ඒ රටේ බහ්තරයක් ජනතාව දියුණුවූ ජනතාවක් බවට පත්වීම.. ඔයාල කරන්නේ එකේ අනික් පැත්ත.. ඔයාලත් ගෙවල් වලින් සහ රජයෙන් යැපෙන ගමන් අනික් එකාගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න යාමෙන් ඔයාල නොකිය කියන්නේ ඔයාල එක්ක ඉන්නේ තමුන්ගේ අභිවුර්දිය ගැන අනාගතය ගැන සැලසුමක් ගහගෙන පීඩිත පන්තියෙන් එලියට යාගන්න බැරි දුර්වලයින් කියන එකද??? රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුල්වෙන මෙඩිසින්/ ඉංජිනියරින් නොවෙන අනෙකුත් දරුවන්ගෙන් 99% ක් දෙනාටම උපාධියෙන් අනතුරුව මොකද කරන්නේ කියන එක ගැන අරමුණක් අවබෝධයක් නැහැ කියල මම කිව්වොත් ඔයා ඒක පිළිගන්නවද??? අන්න ඒ අරමුණක් නැති කොට්ටාශය තමයි ඔයාලගේ අන්තරේ පිටිපස්සේ වැටිල අනාත ජොබ් ඉල්ලගෙන පිටකොටුවේ ඉස්ටෙෂන් එක ඉස්සරහ පිකට් කරන්නේ කියල ඔයා පිළිගන්නවද.. ඔයාලට මම යෝජනාවක් කරන්න කැමතියි.. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය විදිහට ඔයාල පාසල් මට්ටමෙන් වැඩමුළු පවත්වල ඒ ළමයින්ට වුර්තිකයින් විදිහට උපාධියෙන් එහාට දකින දැක්මක් ඇති කරොත් ඔයාලට පුළුවන් වෙයි ඔය කියන දුපත් මානසිකත්වයෙන් මිදෙන්න..

    විශ්වවිද්‍යාලයට එන ළමයි උපාදියෙන් එහා වුර්තිකයෙක් විදිහට අරමුණක් ඇතුව විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන දවසට මම හිතනවා ඔයාලගේ මීටින් එකකට ළමයි දහයක් හොයාගන්න අමාරු වෙයි.. එදාට රැග් කරන්න ආවොත් 1st year එවුන්ගෙන් අම්බානෙකට කන්න වෙයි.. මේ සියල්ලටම මුල ඔයාලට අරමුණක් නැති කම...දෙමාපියන්ගේ ශ්‍රමයට, ධනයට වගකීමක් නැති කම.. ජීවිතේ සාර්ථක කරගන්න අරමුණු තියන එවුන්ට විශ්වවිද්‍යාලයේ ජීවිතය ඇතුලේ දේශපාලනය සහ ශිෂ්‍ය සංගම් ගැරඬියට භූමිතෙල් වගේ..
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    Ubala ona Antharayak hada ganilla----Ahinsaka Daruvange education ekata bada nokara. Ayi anthare unta vitharak road ekata bahala kaa gahanna bari. Ahinsaka students la road ekata ganne nathiva, Anthare un witharak oka karagena giyama ivaraine. . Oya vage katha vada karanna epa .Pera uni ekata forces valin apu velave, ANTHARE AYA HANGUNA, AHINSAKA STUDENTS LA BILLATA DEELA. UBALA OYA KARANNE AHINSAKA SISUN BILLATA DEELA PAHATH DESAPALANAYAK.

    මරුසිරා;18573296 said:
    අනේ බන් ..උබ ආයෙත් හමුදා පුහුණුවක් ගැන කියෝනව .එමගුල ආණ්ඩුවෙන් පටන් ගත්ත එකක් නේ .එක නෙමේ මම ඇහුවේ .උබල අලුතෙන් එන උන්ට දුන්න rag එක ඉවසන්න බැරිව විශේෂයෙන් ගෑනු ළමයි සියදිවි හානි කරගෙන තියෙනවා .දැන් උබ කියන්න එපා දන්න නැහැ කියල .:no:
    අනික සමහර කැම්පස් වලදී ගැහැණු ළමයින්ට යට ඇදුම් ඇදීම තහනම් කරන්න තරම් අවලන් තිරිසන් තත්වෙකට පත්වෙලා තියෙනවා .තැත් ගැහැණු ළමයෙක් ලැජ්ජාව වැඩිකමට උඩ තට්ටුවෙන් පැනල කොන්ද කැඩිලා අදටත් ඇදෙ .:angry:

    මෙව්වා ගැනයි ඇහුවේ ...මේ විතරක් නෙමේ ලිංගික හිංසන මදිවට උබලගේ දහස් වලට විරුද්ද උන්ට පහර දීම වගේ දේවල් වෙනවා කොටින්න්ම උබල කැම්පස් එකේ JVP භිශනේ පතුරනවා .මෙව්වා කියන්නේ උබල එක්ක ඉන්න උන්ම තමයි පත්තරවලත් ඕන තරම් තියෙනවා .

    JVP සන්නද්ද අංශය තවමත් කැම්පස් එකතුල හොල්මන් කරනවා ඒ උබල
    :cool:

    hamuda puhunuwa dunne antharen neme bn ..ekata kochchara wirudda unada anthare

    machan rag karanne antharen neme hode ekath mathaka thiya ganin ....raggersla anti raggersla okkoma anthareta innwa nikan gon widiyata ka gahanna epa......anthare kiyanne ekak rag karanawa kiyanne ekak