අන්තරේ පා ගමන නුවර පාරේ
අන්තරේ පා ගමන නුවර පාරේ
2015.11.25
====================
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කල පා ගාමනේ තෙවැනි දිනයට අද නෙලුම්දෙනිණියෙන් ආරම්භ විය.
කැළණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් එක්ව අද දිනයේදී පාගමන ආරම්භ කලේය.
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹට පැමිණෙන මංතීරුව වසා ඔවුන් ඉදිරියට පැමිණෙමින් සිටිති.
අද ගමනාන්තය නිට්ටඹුව වන අතර ඔවුන් අනිද්දා කොළඔට පැමිනීමට නියමිතයි.