අන්තරේ පා ගමන නුවර පාරේ

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
අන්තරේ පා ගමන නුවර පාරේ

අන්තරේ පා ගමන නුවර පාරේ
2015.11.25
====================

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කල පා ගාමනේ තෙවැනි දිනයට අද නෙලුම්දෙනිණියෙන් ආරම්භ විය.

කැළණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් එක්ව අද දිනයේදී පාගමන ආරම්භ කලේය.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹට පැමිණෙන මංතීරුව වසා ඔවුන් ඉදිරියට පැමිණෙමින් සිටිති.

අද ගමනාන්තය නිට්ටඹුව වන අතර ඔවුන් අනිද්දා කොළඔට පැමිනීමට නියමිතයි.


12278640_707386056030079_4792575245253092650_n.jpg
 

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    nodakin sakkili yako mee harak wage samanaya minissunta karadara karanne tiyapallako tope uthgosana ground ekakata gihin apith gov uni tama
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මිනිස්සුන්ටත් හිරිහැරයි
    මහා කාලකන්නි යක්කු