අන්තවාදි සමාජවාදී අදහස් තියන උන්

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ගොඩක් අන්තරේට මේ දවස් වල බනින්නේ කරන්නම දෙයක් නෙති නිසා, මහා එකා පන්නල දැමම, එක හොද නෑ කියන්න බෑ රෙද්දක් ඇදගෙන. අන්තරේට හරි ජෙප්පොන්ට හරි බනින්න ඕන වේදනාව නෙති වෙන්න.
    උන්ගේ වේදනාව සාධාරනයි කටු දෙන්න මහා එකා නෑ වහල්ලුන්ට අනුකම්පා කරමු මේ වෙලාවේ, පව් උන්
     
    • Like
    Reactions: Jack_Sparrow

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    ගොඩක් අන්තරේට මේ දවස් වල බනින්නේ කරන්නම දෙයක් නෙති නිසා, මහා එකා පන්නල දැමම, එක හොද නෑ කියන්න බෑ රෙද්දක් ඇදගෙන. අන්තරේට හරි ජෙප්පොන්ට හරි බනින්න ඕන වේදනාව නෙති වෙන්න.
    උන්ගේ වේදනාව සාධාරනයි කටු දෙන්න මහා එකා නෑ වහල්ලුන්ට අනුකම්පා කරමු මේ වෙලාවේ, පව් උන්
    Jeppekta ridila
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නෑ . ඌ අයින් වෙන්න ඕනේ. ඌ රාජපක්ෂ වෙනුවෙන් හිටපු කාලකන්නියෙක්. . අපේ උන් ලග චූන් වෙනවා කියලා ඌ දන්නවා.
    ඔහොම බලන් ඉදපන්. දැන් එක එකා කලබල කරන්න එපා කියලා නිවේදන නිකුත් කරනවා... ඔය බලය යන එක නිතීය ඇතුලේ වෙන්න ඕනේ මොකා මොනව කිව්වත් . නැත්නම් උන්ට වාසි. රටේ සේවා ටික නවත්තලා ලොකු දෙයක් කරන්න පුලුවන් බිල්ඩින් ඇතුලට කඩාගෙන යනවට වඩා.
    රටේ කොහෙද බං සේවා තියෙන්නේ.
    ඔක්කොම තෙල් නැතුව නැවතිලා තියෙන්නේ
    උඹ කොහෙද ඉන්නෙ මෙහෙ නෙවෙයි ද
    🤭
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,820
    113
    එකමත් එක රටක
    රටේ කොහෙද බං සේවා තියෙන්නේ.
    ඔක්කොම තෙල් නැතුව නැවතිලා තියෙන්නේ
    උඹ කොහෙද ඉන්නෙ මෙහෙ නෙවෙයි ද
    🤭
    තියනව නේද. රට පවත්වාගෙන යන්න අනිවාර්යයෙන් ඕන දේවල් මම කිව්වේ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තියනව නේද. රට පවත්වාගෙන යන්න අනිවාර්යයෙන් ඕන දේවල් මම කිව්වේ.
    ඉතින් ඒවා නැවතිලා නේද තියෙන්නේ
    දොස්තරගෙ ඉඳලා හැම එකාම ඉන්නේ පෝළිම්වල. කෑමක් කන්න කඩයක් නෑ උන් gas නැතුව වහලා. උඹ කියන සේවා නවත්තලා කරන අරගල අමුතුවෙන් කරන්න ඕනි නෑ දැන් මාස කීපයක ඉඳලා වෙනවා. ඉතින් උඹ කියන වර්ජන නම් උන්ට දැනිලා නෑ.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,820
    113
    එකමත් එක රටක
    ඉතින් ඒවා නැවතිලා නේද තියෙන්නේ
    දොස්තරගෙ ඉඳලා හැම එකාම ඉන්නේ පෝළිම්වල. කෑමක් කන්න කඩයක් නෑ උන් gas නැතුව වහලා. උඹ කියන සේවා නවත්තලා කරන අරගල අමුතුවෙන් කරන්න ඕනි නෑ දැන් මාස කීපයක ඉඳලා වෙනවා. ඉතින් උඹ කියන වර්ජන නම් උන්ට දැනිලා නෑ.
    airport , වරාය වගේ දේවල් ඉදල..
    මෙහෙම බලෙන් ගන්න ගියාම හරියන්නේ නෑ බන්. දැන් අර එකෙක් පාර්ලිමේන්තුවක් අල්ලන්න යනවා මොකෙක්වත් නැති...
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    airport , වරාය වගේ දේවල් ඉදල..
    මෙහෙම බලෙන් ගන්න ගියාම හරියන්නේ නෑ බන්. දැන් අර එකෙක් පාර්ලිමේන්තුවක් අල්ලන්න යනවා මොකෙක්වත් නැති...
    අර කාරනව කතා කරමු ද? සේවා වර්ජනය?
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    JVP තාම සමාජවාදීද බන්ස්? නෑ මම අහන්නෙ අර පරණ හණමිටි සමාජවාදී අදහස් කරේ තියන් හැම මගුලටම සහොදරයා සහෝදරයා ගාගෙන පරණ රුසියන් පොත් වල තියෙන විදියට දේශපාලනේ කරන JVP එක දැන් නෑ නෙද?ඒක කාලෙත් එක්ක පරිණාමය වෙලා ප්‍රායෝගික තැනකට ඇවිල්ලා නේද?

    පෙරට්ටොනම් සදාකාලික සමාජවාදී සිහිනයේ ජීවත්වෙන සීන් එකක් නෙ තියෙන්නෙ..
     
    • Haha
    Reactions: Riduna pumka Antare

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සමානාත්මතාවය අම්මට මටනම් කියන්න ආවොත් කැරියොන්ව යට කරන් යනවා වාහනෙන්ම.ඊටපස්සේ අර අන්තරේ වසන්ත මුදලාලි බඩ තඩි පකයගෙයි කුමාර් ගුනරත්නම් තට්ට පකයවගෙයි ඔලුවට දෙනවා මන්න පාරක් ජූස් බේරෙන්න.මට ඔය වේස සමාජවාදී බැල්ලිගේ පුතාලව දැක්කත් මල පයිනවා බන්
    ඒකට වෙනම සෙට් වෙමුතෙ???
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,820
    113
    එකමත් එක රටක
    JVP තාම සමාජවාදීද බන්ස්? නෑ මම අහන්නෙ අර පරණ හණමිටි සමාජවාදී අදහස් කරේ තියන් හැම මගුලටම සහොදරයා සහෝදරයා ගාගෙන පරණ රුසියන් පොත් වල තියෙන විදියට දේශපාලනේ කරන JVP එක දැන් නෑ නෙද?ඒක කාලෙත් එක්ක පරිණාමය වෙලා ප්‍රායෝගික තැනකට ඇවිල්ලා නේද?

    පෙරට්ටොනම් සදාකාලික සමාජවාදී සිහිනයේ ජීවත්වෙන සීන් එකක් නෙ තියෙන්නෙ..
    අනුරයනම් එහෙම පේන්න නෑ.. හැබැයි ඊයේ පාර්ලිමේන්තුව අල්ලන්න යන්න මිනිස්සු ගෙන්නුව උන්..
    උන් පාර්ලිමේන්තුවෙ හිටපු උන් හැටියට හොදටම දන්නව නේ එහෙම ගියාම තේරුමක් නැ තව ප්‍රහ්න ගොඩක් වෙන්න පුලුවන් කියල ....ඒත් උන් ටිකක් ඇවිස්සුව..ලාලා
     
    • Like
    Reactions: Jalz

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    JVP තාම සමාජවාදීද බන්ස්? නෑ මම අහන්නෙ අර පරණ හණමිටි සමාජවාදී අදහස් කරේ තියන් හැම මගුලටම සහොදරයා සහෝදරයා ගාගෙන පරණ රුසියන් පොත් වල තියෙන විදියට දේශපාලනේ කරන JVP එක දැන් නෑ නෙද?ඒක කාලෙත් එක්ක පරිණාමය වෙලා ප්‍රායෝගික තැනකට ඇවිල්ලා නේද?

    පෙරට්ටොනම් සදාකාලික සමාජවාදී සිහිනයේ ජීවත්වෙන සීන් එකක් නෙ තියෙන්නෙ..
    පක්ශේ නම විතරයි වෙනස් වුනේ🤣.තාමත් ඉදපු කැදයෝ ටිකම තමා🤣👊🏽.ඊයේ හොදට ඔප්පු උනා සමානය ජනතාව අවුස්සලා හමුදාව එක්ක ගහගන්න යවපු එකෙන්
    1657801724119.png
     
    • Like
    Reactions: Jalz