අන්තිමට එයා හොඳට ඉගෙනගෙන පා...

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    මේක 1979 සත්‍ය සිදුවීමක්..මේ ළමයාගේ හැසිරීම පවා වඳුරෙක් වගේ වෙලා තිබ්බේ.. කැලයට දර කඩන්න ගිය ගෑනු කෙනෙක් මේ ළමයා දැකලා වඳුරු රැලෙන් අරන් ඇවිල්ලා තියනවා.. ඒ බේරගන්න යද්දී වඳුරු රැලේ නායකයා මේ ගෑනු කෙනාව සපා කාලත් තියනවා..හැමෝම හොයනවා ඒ ළමයා දැන් කෝ කියලා.. ඒ ළමයා පස්සේ හොඳට ඉගෙන ගෙන පාර්ලිමේන්තූ ගියා...
    352278407_2502882243212011_8658862929373261137_n.jpg


    352087478_2502882299878672_534745056500239146_n.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මූ කොහෙද වනේ හැදුණ එකෙක් වෙන්නෙ? මූ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියෙ ඉපදිලා උල්කාපාතෙකින් තමයි ලංකාවට වැටුණෙ. ඒකයි මූට හුස්ම ගන්න ඔක්සිජන් ඕන නැත්තෙ.
     
    • Haha
    Reactions: ewijesekara