මේක 1979 සත්‍ය සිදුවීමක්..මේ ළමයාගේ හැසිරීම පවා වඳුරෙක් වගේ වෙලා තිබ්බේ.. කැලයට දර කඩන්න ගිය ගෑනු කෙනෙක් මේ ළමයා දැකලා වඳුරු රැලෙන් අරන් ඇවිල්ලා තියනවා.. ඒ බේරගන්න යද්දී වඳුරු රැලේ නායකයා මේ ගෑනු කෙනාව සපා කාලත් තියනවා..හැමෝම හොයනවා ඒ ළමයා දැන් කෝ කියලා.. ඒ ළමයා පස්සේ හොඳට ඉගෙන ගෙන පාර්ලිමේන්තූ ගියා...