අන්තිමට_රනිල්ට_මනාපයක්_දුන්නා.
උඹලා දන්නවානේ ඉස්සර මම රනිලට පළු යන්න බැනපු එකෙ. ඒත් අද මම අලියට කතිරේ ගහලා රනිල්ට මනාපයක් දුන්නා. රනිල්ට මනාප දෙන්න හේතුව තමයි දිල්කාගේ ප්‍රොග්‍රැම් එක මම හිතුවේ රනිල් ඇනගනි කියලා හැබැයි නොහිතපු විදියට රනිල් දිල්කව හැන්ඩ්ල් කරා.

