දැන් කොහොමද වහල්ලු වෙනෙන ? @shenat 2019 උඹත් වහලෙක් ලුwahallu set eka![]()
wahallu set eka![]()
අප්පා මූ ඔසිද ඉන්නේ... නික් ජොස් ද ?tho chandet daanne nati eke katai pucai wahagena aussie walata wela hitapnko
molda fail ponsදැන් කොහොමද වහල්ලු වෙනෙන ? @shenat 2019 උඹත් වහලෙක් ලු
ganunwa deela aththe munපොහොට්ටුවෙන් කියන එකාට වඩා සුදුස්සෙක් නැහැයි කියන්නෙ. 2019 ත් ඔහොමම හිතල තමය් කෙලල ඇරියෙ.
දැන් ඒකෙ පාට් 2 ඕනලු![]()
ඇත්තද මේ වටෙන් ගොඩෙන් ඇහෙන කතා ඔහේ 2019 වේස බයියෙක් කියන්නේ
දැන් කොහොමද වහල්ලු වෙනෙන ? @shenat 2019 උඹත් වහලෙක් ලු
අපේක්ෂකයෝ: ඔබේ වටිනා චන්දය අපිට දෙන්න!
මම: මගේ වටිනා චන්දය කාටවත් දෙන්නෙ නෑ උට්ටො !!!
වඳ කොත්තු ශාෆි සීන් එහෙම ප්‍රමොට් කරා කියලා අරංචි වුනානෑ.
කෝ බයිල නැතුව පෙන්නපන් මම ගෝතයට හරි පෝට්ටුවෙ අපේක්ෂකයට හරි චන්දෙ දාන්න කියපු තැනක්![]()
ඒක තෝරන්න බැහැ වැරදි අදහසක් ගම්‍ය වෙනව. පොහොට්ටුව මගේ චන්ද දාන / නොදාන තීරණයට අදාළ නෑඒ කියන්නෙ පෝට්ටුවෙන් සහය දෙන එකාට සහය දෙන්නෙ නෑ කියන එක.![]()
ලොල් රනිල් නැතිව මොන පොල් ද?![]()
![]()
ඒක තෝරන්න බැහැ වැරදි අදහසක් ගම්‍ය වෙනව. පොහොට්ටුව මගේ චන්ද දාන / නොදාන තීරණයට අදාළ නෑ
පොහොට්ටුව වෙනමනේ ඉල්ලන්නේ. අපි කොහොමත් පොහොට්ටුව කියලා නම ගෑවිලා තිබ්බත් වොට් කරන්නේ නෑ. උඹේ option දෙකේම පොහොට්ටුව තියනවා.චන්දෙ ඉල්ලන සියලු අපේක්ෂකයො ඉන්නව ඔතන.
පොහොට්ටුව වෙනමනේ ඉල්ලන්නේ. අපි කොහොමත් පොහොට්ටුව කියලා නම ගෑවිලා තිබ්බත් වොට් කරන්නේ නෑ. උඹේ option දෙකේම පොහොට්ටුව තියනවා.![]()
එහෙම බෑනේ එතකොට ඔය ගොඩේ සජිතුත් ඉන්නවනේ. අපි වොට් කරාම උබ ට ඕනේ දේ වෙන්නේ නෑ. මේක බයියන්ට දාපු පෝල් එකක්.වෝට් කරන්න කලිනුයි, කොමෙන්ට් කරන්න කලිනුයි දාලා තියෙන එක කියවල ඉඳපන්කො
පොහොට්ටුව වෙනම ඉල්ලුවත් නැතත් ඔතන උබට ගැලපෙන ආන්සර් එක තියෙනවනේ.
පොහොට්ටුව සපෝට් කරන අපේක්ෂකයා කවුරු උනත් එයාට චන්දෙ දෙන්නෙ නෑ. පෝට්ටුවෙන් කරපු දේවල් ආයෙ එපා.