අන්තිමම ෆයිනල්ම ලාස්ට් ජනාධිපතිවරණ පෝල් එක 😎

ජනාධිපති වෙන්න චන්දය දෙන්නේ කාටද?

  • Total voters
    158
  • Poll closed .

shenat

Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    • Like
    Reactions: hasithayad

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,630
    9,121
    113
    පොහොට්ටුවෙන් කියන එකාට වඩා සුදුස්සෙක් නැහැයි කියන්නෙ. 2019 ත් ඔහොමම හිතල තමය් කෙලල ඇරියෙ.

    දැන් ඒකෙ පාට් 2 ඕනලු 🙈😹😹
    ganunwa deela aththe mun 😭
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තද මේ වටෙන් ගොඩෙන් ඇහෙන කතා ඔහේ 2019 වේස බයියෙක් කියන්නේ

    නෑ.

    දැන් කොහොමද වහල්ලු වෙනෙන ? @shenat 2019 උඹත් වහලෙක් ලු

    කෝ බයිල නැතුව පෙන්නපන් මම ගෝතයට හරි පෝට්ටුවෙ අපේක්ෂකයට හරි චන්දෙ දාන්න කියපු තැනක් 😹
     
    • Haha
    Reactions: SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    අපේක්ෂකයෝ: ඔබේ වටිනා චන්දය අපිට දෙන්න!

    මම: මගේ වටිනා චන්දය කාටවත් දෙන්නෙ නෑ උට්ටො !!!

    ඒ කියන්නෙ පෝට්ටුවෙන් සහය දෙන එකාට සහය දෙන්නෙ නෑ කියන එක. 😎✌🏼
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    නෑ.

    කෝ බයිල නැතුව පෙන්නපන් මම ගෝතයට හරි පෝට්ටුවෙ අපේක්ෂකයට හරි චන්දෙ දාන්න කියපු තැනක් 😹
    වඳ කොත්තු ශාෆි සීන් එහෙම ප්‍රමොට් කරා කියලා අරංචි වුනා
     
    • Haha
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,102
    1
    58,447
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කියන්නෙ පෝට්ටුවෙන් සහය දෙන එකාට සහය දෙන්නෙ නෑ කියන එක. 😎✌🏼
    ඒක තෝරන්න බැහැ වැරදි අදහසක් ගම්‍ය වෙනව. පොහොට්ටුව මගේ චන්ද දාන / නොදාන තීරණයට අදාළ නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ලොල් රනිල් නැතිව මොන පොල් ද? :ROFLMAO: :ROFLMAO:

    චන්දෙ ඉල්ලන සියලු අපේක්ෂකයො ඉන්නව ඔතන.

    ඒක තෝරන්න බැහැ වැරදි අදහසක් ගම්‍ය වෙනව. පොහොට්ටුව මගේ චන්ද දාන / නොදාන තීරණයට අදාළ නෑ

    ඕන කෙනෙකුට ඕන එකක් හිතාගන්න පුලුවන් නේ බ්‍රෝ. ඒ උනාට අන්තිමට ප්‍රායෝගිකව වෙන්නෙ ඔය දෙකෙන් එකක් විතරයි. ඒ නිසා කිව්වෙ.
    ------ Post added on Jul 26, 2024 at 7:17 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    චන්දෙ ඉල්ලන සියලු අපේක්ෂකයො ඉන්නව ඔතන.
    පොහොට්ටුව වෙනමනේ ඉල්ලන්නේ. අපි කොහොමත් පොහොට්ටුව කියලා නම ගෑවිලා තිබ්බත් වොට් කරන්නේ නෑ. උඹේ option දෙකේම පොහොට්ටුව තියනවා. :ROFLMAO:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    පොහොට්ටුව වෙනමනේ ඉල්ලන්නේ. අපි කොහොමත් පොහොට්ටුව කියලා නම ගෑවිලා තිබ්බත් වොට් කරන්නේ නෑ. උඹේ option දෙකේම පොහොට්ටුව තියනවා. :ROFLMAO:

    වෝට් කරන්න කලිනුයි, කොමෙන්ට් කරන්න කලිනුයි දාලා තියෙන එක කියවල ඉඳපන්කො 😹

    පොහොට්ටුව වෙනම ඉල්ලුවත් නැතත් ඔතන උබට ගැලපෙන ආන්සර් එක තියෙනවනේ. 👇🏼🤣

    පොහොට්ටුව සපෝට් කරන අපේක්ෂකයා කවුරු උනත් එයාට චන්දෙ දෙන්නෙ නෑ. පෝට්ටුවෙන් කරපු දේවල් ආයෙ එපා.​

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    වෝට් කරන්න කලිනුයි, කොමෙන්ට් කරන්න කලිනුයි දාලා තියෙන එක කියවල ඉඳපන්කො 😹

    පොහොට්ටුව වෙනම ඉල්ලුවත් නැතත් ඔතන උබට ගැලපෙන ආන්සර් එක තියෙනවනේ. 👇🏼🤣

    පොහොට්ටුව සපෝට් කරන අපේක්ෂකයා කවුරු උනත් එයාට චන්දෙ දෙන්නෙ නෑ. පෝට්ටුවෙන් කරපු දේවල් ආයෙ එපා.​

    එහෙම බෑනේ එතකොට ඔය ගොඩේ සජිතුත් ඉන්නවනේ. අපි වොට් කරාම උබ ට ඕනේ දේ වෙන්නේ නෑ. මේක බයියන්ට දාපු පෝල් එකක්. :ROFLMAO: :ROFLMAO: