අන්තිමම ෆයිනල්ම ලාස්ට් ජනාධිපතිවරණ පෝල් එක 😎

ජනාධිපති වෙන්න චන්දය දෙන්නේ කාටද?


  • Total voters
    158
  • Poll closed .

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මුලින්ම මෝඩ පුතා දැනගන්න ඕනේ මේක.​

    ප්‍රශ්නයක් අහද්දි එකේ ඇසම්ප්ෂන් එකක් කරනන එක හරිම වැරදි දෙයක්.​

    වැරදි ප්‍රස්තුත දෙකක් නේ.​

    1 පොහොට්ටුවෙන් දාන කෙනා සුපිරිම කෙනා.​

    2 පොහොට්ටුවෙන් දාන කෙනා හරිම නරක කෙනෙක්. එයා පොහොට්ටුව කියන දේ කරයි.​

    මේ දෙකේ ප්‍රධාන තර්කය අපේක්ෂකයා. හැබැයි ඔයා කරන්නේ අපෙක්ෂකයා වෙනුවට අදාල නැති දෙයක් දානවා. හරියට අපෙක්ශකය කරන දේ නැතුව අපෙක්ෂකයා​

    1 සුදුයි නම් හරිම ෂෝක්​

    2 සුදුයි නම් හරිම චීක්...​

    මේවට කියන්නේ බංකොලොත් තර්ක... ඕවා ඔස්ට්‍රෙලියාවේ සුද්දන්ගෙන් අහන්න එපා... උන් හිතයි ලංකාවේ ඉන්න හැම එකාම උබ වෆේ හරක් කියලා​

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම බෑනේ එතකොට ඔය ගොඩේ සජිතුත් ඉන්නවනේ. අපි වොට් කරාම උබ ට ඕනේ දේ වෙන්නේ නෑ. මේක බයියන්ට දාපු පෝල් එකක්. :ROFLMAO: :ROFLMAO:

    ඒක තමයි කිව්වෙ බන් මේකෙ හැමෝම ඉන්නවා. හැමෝම ඉන්න පෝල් නෙවෙයිද උබට ඕන? ප්‍රායෝගිකව පොසිබල් ඔප්ෂන් දෙකයි තියෙන්නෙ. ඒ දෙක ඔතන තියෙනවා. 😹

    හැංගිච්ච බයියො ටික වෝට් කරගන්න බැරුව අනාත වෙලා ඉන්නෙ 🙈😹
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොහොට්ටුව වෙනම ඉල්ලන්නේ බන්. රනිල උන්ව දාගෙන ජනදිපතිට ඉල්ලන් නම් ඌ අමු ගොනෙක් වෙන්න ඕනේ.
    දැන් @shenat ගේ පුකේ අමාරුව ඉවරයි.... ඕක තමා කිව්වේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,250
    113
    දෙහිවල
    #soduruanura2024

    War Attack GIF by Warner Bros. Pictures
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    පොහොට්ටුව වෙනම ඉල්ලන්නේ බන්. රනිල උන්ව දාගෙන ජනදිපතිට ඉල්ලන් නම් ඌ අමු ගොනෙක් වෙන්න ඕනේ.

    ඉතින් බන් ඒකටත් උත්තරේ තියෙනවනේ. පොහොට්ටුව වෙනම ඉල්ලුවත් එකයි නැතත් එකයි. මං අහන්නෙ පොහොට්ටුවෙන් සහයෝගය දෙන එකාට චන්දෙ දෙනවද නැද්ද කියන එක. අපි චන්දෙන් පස්සෙ බලමු කාටද චන්දෙ දීල තියෙන්නෙ කියලා.
     
    • Like
    Reactions: Xi Jinping

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,767
    113
    එකමත් එක රටක
    ඉතින් බන් ඒකටත් උත්තරේ තියෙනවනේ. පොහොට්ටුව වෙනම ඉල්ලුවත් එකයි නැතත් එකයි. මං අහන්නෙ පොහොට්ටුවෙන් සහයෝගය දෙන එකාට චන්දෙ දෙනවද නැද්ද කියන එක. අපි චන්දෙන් පස්සෙ බලමු කාටද චන්දෙ දීල තියෙන්නෙ කියලා.
    ඒක හරි.. උබ poll එකෙන් බලාපොරොත්තු උනේ රනිල් ට චන්දෙ දෙන නොදෙන උන් බලන්න නම් විතරක් ඕකෙන් එක වෙන්නේ නෑ .
    පොහොට්ටුව ගැන හිතල නම් දැම්මේ උබ හරි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මට බලාගන්න ඕන ටොබයියො ටික පෝට්ටුවෙන් සහය දෙන එකාට චන්දෙ දෙනව කියන එක කියාගන්න බැරුව කැ@ කාපු රිලව් වගේ ඇඹරෙන හැටි බලන්න 😹😹

    @tharakaf @monson @IndrajithGamage @Indrajithx @hirashgeff @kasunkaru @Asmodeus @pavanruka @hapriyankara @netudara @Pathfinder_A2Z @2osama @weer 11 @EVC

    images
    පොහොට්ටුවෙන් කවුරු දැම්මත් දෙනවා
    පොහොට්ටුවෙන් කවුරු දැම්මත් දෙන්නේ නෑ.

    මෙකෙන් වෙන්නේ පක්ෂයකට විතරක් ලඝුවීම. අපේක්ෂකයා මූලික නෑ

    කැ@ කාපු rilawa me inne, ranilge gu tika kanawa kiyala kiyaganna baruwa wate duwanawa
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හුකන පෝල් එකක්නෙ.

    ⁣දෙකේම තියෙන්නෙ එකාටම උකන්ට කියලා
     
    • Haha
    Reactions: KDH

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මේ සමහරු මන් හිතුවට වඩා උගත්නෙ.
    පෝල් එකට වෝට් කරන එක පැත්තක දාල ඒකට විචාර ලියනව මුන් :eek:

    ප්‍රස්තුතය

    මෙ වචනෙ දැක්කමයි එලකිරි පෝල් එහෙක
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    මට ඕනේ පහුගිය අවුරුදු කීපයේ අපට ඇරපු එවුන්ට අරින්න පුළුවන් එකෙක්, ඌ මිනී මරණ එකෙක් නම් වඩාත් හොඳයි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,250
    113
    දෙහිවල
    පොහොට්ටුව වෙනම ඉල්ලන්නේ බන්. රනිල උන්ව දාගෙන ජනදිපතිට ඉල්ලන් නම් ඌ අමු ගොනෙක් වෙන්න ඕනේ.
    ආතල් කුඩු කරන්න එපා කොල්ලන්ගෙ.🫤
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    මුලින්ම මෝඩ පුතා දැනගන්න ඕනේ මේක.​

    ප්‍රශ්නයක් අහද්දි එකේ ඇසම්ප්ෂන් එකක් කරනන එක හරිම වැරදි දෙයක්.​

    වැරදි ප්‍රස්තුත දෙකක් නේ.​

    1 පොහොට්ටුවෙන් දාන කෙනා සුපිරිම කෙනා.​

    2 පොහොට්ටුවෙන් දාන කෙනා හරිම නරක කෙනෙක්. එයා පොහොට්ටුව කියන දේ කරයි.​

    මේ දෙකේ ප්‍රධාන තර්කය අපේක්ෂකයා. හැබැයි ඔයා කරන්නේ අපෙක්ෂකයා වෙනුවට අදාල නැති දෙයක් දානවා. හරියට අපෙක්ශකය කරන දේ නැතුව අපෙක්ෂකයා​

    1 සුදුයි නම් හරිම ෂෝක්​

    2 සුදුයි නම් හරිම චීක්...​

    මේවට කියන්නේ බංකොලොත් තර්ක... ඕවා ඔස්ට්‍රෙලියාවේ සුද්දන්ගෙන් අහන්න එපා... උන් හිතයි ලංකාවේ ඉන්න හැම එකාම උබ වෆේ හරක් කියලා​

    මොනවද පොන්ස් මේ කියවන්නේ.සරල දෙයක්නේ අහල තියෙන්නේ?

    පොහොට්ටුවට පුක දෙනවද නැද්ද?
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    එහෙටත් නැති මෙහෙටත් නැති අනාතයොන්ට තමා මේ පාර උපරිම පුකේ අමාරුව තියෙන්නෙ. 🤭