පොහොට්ටුව වෙනම ඉල්ලන්නේ බන්. රනිල උන්ව දාගෙන ජනදිපතිට ඉල්ලන් නම් ඌ අමු ගොනෙක් වෙන්න ඕනේ.මොකක්ද කවර් නැත්තෙ?![]()
එහෙම බෑනේ එතකොට ඔය ගොඩේ සජිතුත් ඉන්නවනේ. අපි වොට් කරාම උබ ට ඕනේ දේ වෙන්නේ නෑ. මේක බයියන්ට දාපු පෝල් එකක්.![]()
![]()
දැන් @shenat ගේ පුකේ අමාරුව ඉවරයි.... ඕක තමා කිව්වේපොහොට්ටුව වෙනම ඉල්ලන්නේ බන්. රනිල උන්ව දාගෙන ජනදිපතිට ඉල්ලන් නම් ඌ අමු ගොනෙක් වෙන්න ඕනේ.
පොහොට්ටුව වෙනම ඉල්ලන්නේ බන්. රනිල උන්ව දාගෙන ජනදිපතිට ඉල්ලන් නම් ඌ අමු ගොනෙක් වෙන්න ඕනේ.
ඒක හරි.. උබ poll එකෙන් බලාපොරොත්තු උනේ රනිල් ට චන්දෙ දෙන නොදෙන උන් බලන්න නම් විතරක් ඕකෙන් එක වෙන්නේ නෑ .ඉතින් බන් ඒකටත් උත්තරේ තියෙනවනේ. පොහොට්ටුව වෙනම ඉල්ලුවත් එකයි නැතත් එකයි. මං අහන්නෙ පොහොට්ටුවෙන් සහයෝගය දෙන එකාට චන්දෙ දෙනවද නැද්ද කියන එක. අපි චන්දෙන් පස්සෙ බලමු කාටද චන්දෙ දීල තියෙන්නෙ කියලා.
මට බලාගන්න ඕන ටොබයියො ටික පෝට්ටුවෙන් සහය දෙන එකාට චන්දෙ දෙනව කියන එක කියාගන්න බැරුව කැ@ කාපු රිලව් වගේ ඇඹරෙන හැටි බලන්න
@tharakaf @monson @IndrajithGamage @Indrajithx @hirashgeff @kasunkaru @Asmodeus @pavanruka @hapriyankara @netudara @Pathfinder_A2Z @2osama @weer 11 @EVC
![]()
පොහොට්ටුවෙන් කවුරු දැම්මත් දෙනවා
පොහොට්ටුවෙන් කවුරු දැම්මත් දෙන්නේ නෑ.
මෙකෙන් වෙන්නේ පක්ෂයකට විතරක් ලඝුවීම. අපේක්ෂකයා මූලික නෑ
ආතල් කුඩු කරන්න එපා කොල්ලන්ගෙ.🫤පොහොට්ටුව වෙනම ඉල්ලන්නේ බන්. රනිල උන්ව දාගෙන ජනදිපතිට ඉල්ලන් නම් ඌ අමු ගොනෙක් වෙන්න ඕනේ.
මොනවද පොන්ස් මේ කියවන්නේ.සරල දෙයක්නේ අහල තියෙන්නේ?මුලින්ම මෝඩ පුතා දැනගන්න ඕනේ මේක.
ප්‍රශ්නයක් අහද්දි එකේ ඇසම්ප්ෂන් එකක් කරනන එක හරිම වැරදි දෙයක්.
වැරදි ප්‍රස්තුත දෙකක් නේ.
1 පොහොට්ටුවෙන් දාන කෙනා සුපිරිම කෙනා.
2 පොහොට්ටුවෙන් දාන කෙනා හරිම නරක කෙනෙක්. එයා පොහොට්ටුව කියන දේ කරයි.
මේ දෙකේ ප්‍රධාන තර්කය අපේක්ෂකයා. හැබැයි ඔයා කරන්නේ අපෙක්ෂකයා වෙනුවට අදාල නැති දෙයක් දානවා. හරියට අපෙක්ශකය කරන දේ නැතුව අපෙක්ෂකයා
1 සුදුයි නම් හරිම ෂෝක්
2 සුදුයි නම් හරිම චීක්...
මේවට කියන්නේ බංකොලොත් තර්ක... ඕවා ඔස්ට්‍රෙලියාවේ සුද්දන්ගෙන් අහන්න එපා... උන් හිතයි ලංකාවේ ඉන්න හැම එකාම උබ වෆේ හරක් කියලා