අන්තිම එක නම් පට්ට අමුතුයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,965
    2
    54,674
    113
    අන්තිම එක නම් පට්ට අමුතුයි

    මේක බලල තියෙනවද? [17 MB]


    සමහර ඒවානම් දැන් පැහැදිලි කරල තියෙනව (Black Knight, Astronaut)
    අන්තිම එකනං හෙන අමුතුයි :yes:
     
    • Like
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    මේක බලල තියෙනවද? [17 MB]

    සමහර ඒවානම් දැන් පැහැදිලි කරල තියෙනව (Black Knight, Astronaut)
    අන්තිම එකනං හෙන අමුතුයි :yes:

    mokakda bn explanation eka
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ''Black Knight'' incident එකේ explanation එක මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො.
    එක මචන් අර ISS එකේ වැඩට ගිය කොල්ලේක් විසි කරපු thermal blanket එකක් ලු ඒ විදිහට පෙනිලා තියෙන්නේ
    http://www.express.co.uk/news/science/600953/Alien-hunters-famous-Black-Knight-UFO-myth-solved-by-YouTube-novice-in-just-11-minutes