මේක බලල තියෙනවද? [17 MB]
සමහර ඒවානම් දැන් පැහැදිලි කරල තියෙනව (Black Knight, Astronaut)
අන්තිම එකනං හෙන අමුතුයි
එක මචන් අර ISS එකේ වැඩට ගිය කොල්ලේක් විසි කරපු thermal blanket එකක් ලු ඒ විදිහට පෙනිලා තියෙන්නේ''Black Knight'' incident එකේ explanation එක මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො.