අන්තිම වතාවට මට උදව්වක් කරනවද.........?

Status
Not open for further replies.

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
mata penne oyata loku anxiety problem ekak tiyenawa,godak owa gena hitala baya wena,duk wena hinda eka parata kawuruhari alluwama panic attack wage enawa athi.parana ewa amataka karala,bawana karanna.ohoma tamai life eka.tamanama hitala eka control karaganna balanna.control karagannama berinam psychologist kenekwa hambenna.anxiety control wenna tablet dei,oya ninda yanneth hematissema ewa gena hitana hinda oluwa tired wunama.hodama de tamai parana ewa amataka karala new life ekak start karana eka."Accept the truth" eka tamai hodama medicine eka.
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලියපු මහන්සිය? ඒ කියන්නෙ ඔයාද මේක ලිව්වෙ? :shocked:
    pisuda halo owa liyanna , oya Wage dewal liyanne godkama kara kiya ganna deyak nathi unoth ,nathnm ahinsaka widihata athal ekk ganna ,moko dan bhuthrayakma thiyenne ewage ewa dan ek eke
     
    bunty

    Member
    Sep 25, 2006
    332
    30
    0
    I don't know the truth about this story. But if you need any help contact Prof.Chandani Hewage. She's available at Ruhunu Hospital, Karapitiya after 4pm on weekdays. She's a very good lady, I know because, I've taken my cousin to her sometime back.
     
    waligamaya

    Well-known member
  • ඉක්මනට ලජ්ජ නොවි මනසික වෛද්‍ය වරයෙක් හම්බ වෙන්න, නැත්තම් සමන්‍ය වෛද්‍ය වරයෙක් හම්බවෙල සිද්දිය කියන්න.
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    මේක ගොඩක් වැදගත්වෙයි ඔය Online වලින් යාලු වෙන ගැහැනු උදවියට.. පාඩමක් හැටියට අරන් නොදන්න උන්ව අස්‍ රේ නොකර අම්ම තාත්ත කියන දේ අහන් ඉදින්.. මොඩ නොවී රූම් අස්සෙ රින්ගන්නෙ නැතුව.. නියම පිරිමියෙක් කෙල්ලට ඔහොම දෙවල් කරන්නෙ නැ.. එහෙම කරන්න එනවනන් වෙන දේකට එන්නෙ.. පස්සෙ හොයාගන්නවත් නැ.. ආදරෙයි කියල Sex කරන්න එනවනන් ඒ පිරිමිය හිත පාලනයක් නැති නරුම අසහනකාර කාලකන්නියෙක්.. බදින්න කලින් room අස්සෙ ගෙනියන්න එපා. එහෙම තමුන් ආදරේ කරන කෙල්ලව අරන් ගියාම කෙල්ලටයි නරකනාමේ.. බඩුවක් කියල ගණිකාවක් කියල හිතන්නෙ කෙල්ල ගැන වටේ දකින මිනිස්සු.. කෙල්ලොන්ට කියන්නෙ දෙමව්පියො කවදාවත් වැරැද්දක් කරන්නෙ නැ .. බනින්නෙ සැර කරන්නෙ ආදරේට.. කෙල්ලො උඹලව ආරක්ෂා කරගන්න.. යහපත් පුරවැඩසියෙක් කරන්න.. ඔය බලු කුක්කොන්ට අහුවෙන්න එපා.. කාම විකෘතිකයොන්ට අහුවෙන්න එපා.. ඔය වගෙ බලුවැඩ පහත් වැඩ දුෂණ කරන උන් තමයි මතු භවයෙ බැල්ලියො බැළැල්ලියො වෙලා ඉපදිල සමුහ වශයෙන් උන්ගෙම වර්ගයාගෙන් දුෂනය වෙන්නෙ.. උන්ට යුක්තියක් නැ..rape වෙවී පැටවි ගගහ මැරෙනකම් ඉන්න පුලුවන්.. කර්මය හරි භයන්කරයි.. වැරදි කරන්න ලේසි.. හොද කරන්න අමාරුයි.. මේක ගැහැණු ඔබටත් පොදු දෙයක්.. අනාචාරෙ ගිහින් මතු භවයෙ ඔව්ව එකතු කරන් පොලීත් එක්කම රිටර්න් ලැබෙනව... පිරිසිදුව චේතනාවෙන්... හිතට එකගව හරිදේ කරපල්ල... මටනන් මේ සහෝදරීට කියන්න තියෙන්නෙ බය නැතුව හොද මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නන්න කියල... කල්බල බල ඉන්න එපා.. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව..
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමහර විට මම වැරදි වෙන්නත් පුලුවන් මෙහෙම කියන එක.ඔයා එක්කෝ හරිම මෝඩයි..එහෙම නැත්තන් ගොඩාක් නිර්භීතයි..මේ දෙකෙන් එකක් නැත්තන් ඔයා නම,ගම,වයස වගේ විස්තර මේ වගේ පබ්ලික් ෆෝරම් එකක දාලා ඔය වගේ කතා දාන්නේ නෑ.කොහොම වුනත් පරිස්සමෙන් නන්ගා....ඒ තරමටම නොතේරෙන්න විදිහක් නෑ අවුරුදු 21ක් වෙනකොට.අද කාලේ සමාජයේ වෙන දේවල් ගැන හොඳ හෝදිසියෙන් ජීවත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.නැත්තන් ඉදිරියට ඔයිට වඩා කරදර වලට මූණදෙන්න වෙයි.මතක තියා ගන්න...සයිබර් අවකාශයට මුදා හැරෙන තොරතුරු මොන විදිහකින්වත් ආපහු මකලා දාන්න බෑ කියන එක.:)

    ane boru ban owa. uba ova babala hith unu karagena salli denna udau karanna hadanna eapa, advise ekak nam dunnata kamak naha. mun me kala kama diro ganna baruva dana boru therd. minissu ansana mun vage unta aththma ledak adunoth thamyi threnne
     
    Feb 28, 2010
    1,145
    26
    0
    කොහෙද හරිස්චන්ද්‍ර මහත්තයත් මැරුණා නේ ඕව මොනවද නැට්ට පිටින් අලි මැරෙන එකේ සිරා යාලුවෝ සෙට් එකක් හිටියා නම් අවුලක් නෑ මටත් බය උනාම වෙව්ලන්න ගන්නවා අපෙ ඇට්මක්ස් ලා කින්ඩියත් දානවා ඒ උනාට ඒව ගනන් ගන්නෙ නැතුව ඉන්නවා වැඩිය හිතන්න යන්න එපා
    හොද වෙලාවට අර කර් එකෙ ගියේ ත්‍රීවීල් කාරෙයෙක්ට සෙට් වෙලා ගියානම් තව මොනවා දායිද දන්නෑ මේකේ
     
    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    සමහර විට මම වැරදි වෙන්නත් පුලුවන් මෙහෙම කියන එක.ඔයා එක්කෝ හරිම මෝඩයි..එහෙම නැත්තන් ගොඩාක් නිර්භීතයි..මේ දෙකෙන් එකක් නැත්තන් ඔයා නම,ගම,වයස වගේ විස්තර මේ වගේ පබ්ලික් ෆෝරම් එකක දාලා ඔය වගේ කතා දාන්නේ නෑ.කොහොම වුනත් පරිස්සමෙන් නන්ගා....ඒ තරමටම නොතේරෙන්න විදිහක් නෑ අවුරුදු 21ක් වෙනකොට.අද කාලේ සමාජයේ වෙන දේවල් ගැන හොඳ හෝදිසියෙන් ජීවත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.නැත්තන් ඉදිරියට ඔයිට වඩා කරදර වලට මූණදෙන්න වෙයි.මතක තියා ගන්න...සයිබර් අවකාශයට මුදා හැරෙන තොරතුරු මොන විදිහකින්වත් ආපහු මකලා දාන්න බෑ කියන එක.:)

    sira kathawa.....pro pic ekath dagena...ane manda me naga hena pissuwak kelinne

    :shocked::shocked::shocked:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මැරුවත් කමක් නෑ කියල අම්ම එක්ක කතාකරන්න.නැත්තම් ගොඩ එන්න බැරි තරමට අසරන වේවි.බැරීමනම් හොදම යාලුවෙග්ගෙ උඩව් ගන්න.එහෙම කෙනෙක් නැත්තම් ඔයාට විස්වාස කෙනෙක්..
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    ane boru ban huththa. vishvasa karala nahayen adanna epa vadaia. mokak hari advice eka denna puluvannam diyan. etavada udau karanna salli denna puka denna anukampa karanna yanna epa.

    ane boru ban owa. uba ova babala hith unu karagena salli denna udau karanna hadanna eapa, advise ekak nam dunnata kamak naha. mun me kala kama diro ganna baruva dana boru therd. minissu ansana mun vage unta aththma ledak adunoth thamyi threnne

    • ඔව් බං
    • අතන නම ගම එලි වුනාට පස්සේත් අනන්‍යතාවය පිට වෙලා කියල දන දැනත් මෙහෙම කතාවක් දාන්නෙ මමනම් හිතන්නේ මේ එක්කො රිපෝට් එක පන්නගෙන ඔය කෙල්ලගෙන් පලිගන්න,මඩක් ගහන්න කරන වැඩක්(යාලුවෙක් වෙන්නත් බැරි නෑ,මොකද කෙල්ලො මහා යටිකූට්ටු ගේම් ගහන්නේ එකට ඉඳගෙන)
    • නැත්නම් ඉතින් ලොකුම ලොකු මානසික අවුලක් කරන කියන දේවත් නොතේරෙන්න
    • ලෙඩේ කිව්වේ තයිරොයිඩ් සම්බන්දව,දැන් බලාගෙන ගියාම මානසික අවුලක්ලු
    • මෙච්චර කියලත් අර රිපෝර්ට් එක අහක් කරලත් නෑ
    • මට හිතෙන හැටි වරදින්නත් පුළුවන්
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    අම්මට කියන්න ඔක්කොම කතාව..හොද යාලුවො ටිකකුත් හදා ගන්න..එතකොට ඔක හරි යයි
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    නංගියෝ...... හැම කොල්ලම ඔහොම නැ........

    කොල්ලෙක් එක්ක යාලු උනාම ඌ එන පොට හොද නැ කියල තේරුනොත් අතහැරල දාන්න. ආදරෙ නාමෙන් කියල ඔයාගෙ ජිවිතේ නාස්ති කරගන්න එපා. පස්සෙ හදාගන්නව කියල හිතල දැන දැන රැවටෙන්න එපා.

    සිරාවටම මට මෙක කියවද්දි මල පැන්න ඔයත් එක්ක. රූම් එකකට එක්කන් ගිහින් ඔයාට බඩුවක් කියල, ෆොටෝ හදල නමත් කැත කරලත් ඔයා ඌත් එක්කම ගියා... අම්මප මට හොද වැඩේ කියල කියවුනා...

    අමු එළ හරකෙක් වෙන්නෙ නැතුව සිහියෙන් මිනිස්සු අශ්‍රය කරන්න. එතකොට ඔහොම බයවෙන්න දෙයක් නෑ...

    සොරි ටිකක් සැරෙන් කිවුවට... මොකද ඔයා වගේ අය නලවල හරියන්නැ
     
    Jun 26, 2012
    591
    162
    0
    සමහර විට මම වැරදි වෙන්නත් පුලුවන් මෙහෙම කියන එක.ඔයා එක්කෝ හරිම මෝඩයි..එහෙම නැත්තන් ගොඩාක් නිර්භීතයි..මේ දෙකෙන් එකක් නැත්තන් ඔයා නම,ගම,වයස වගේ විස්තර මේ වගේ පබ්ලික් ෆෝරම් එකක දාලා ඔය වගේ කතා දාන්නේ නෑ.කොහොම වුනත් පරිස්සමෙන් නන්ගා....ඒ තරමටම නොතේරෙන්න විදිහක් නෑ අවුරුදු 21ක් වෙනකොට.අද කාලේ සමාජයේ වෙන දේවල් ගැන හොඳ හෝදිසියෙන් ජීවත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.නැත්තන් ඉදිරියට ඔයිට වඩා කරදර වලට මූණදෙන්න වෙයි.මතක තියා ගන්න...සයිබර් අවකාශයට මුදා හැරෙන තොරතුරු මොන විදිහකින්වත් ආපහු මකලා දාන්න බෑ කියන එක.:)

    මං ඒ ටික Remove කලා අක්කෙ.................. කියන්න කෙනෙක් නැතිකමටයි මේකෙ දැම්මෙ........ මෝඩ නම් තමා මං......... ඒක කියන්න දෙයක් නෑ........:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ත්‍රෙඩ් එක මකලා ඒක නිසා දන්නෙ නැ මොකක්ද අවස්‍ය උපකාරය කියලා:sorry:

    ඒත් මොනා හරි උද්ව්වක් ඔනෙ නම් පි ඇම් එකක් දාන්න මම උපදෙස් දෙන්න දක්සයි මම වැඩිපුරම වැඩිපුරම් කියන්නෙ බනලු :)

    රහසිගත භාව්ය සුරකිමි
     
    Status
    Not open for further replies.