අන්තිම සටන

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ස්වර්නවාහිනියේ අන්තිම සටන බලපන්කෝ ටොයියෝ බයියෝ හෑමෝම,ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ..එලකිරියෙත් නෑ, ලොල් බන් ලන්කාවේ අපි :lol:

    11880374_10156583564280377_6303099197329689683_n.jpg
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පාටලී එන්න බැ කියල. ඌ දැන් හැම එකම මග අරිනව. මොකද දන්නැ හේතුව..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සුජිවය නිකන් පිස්සෙක් වගේ...කැපිච්ච පණුවෙක් :lol::lol::lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    සුජිවය නිකන් පිස්සෙක් වගේ...කැපිච්ච පණුවෙක් :lol::lol::lol:

    විමල් පාතාලකාරයො ලිස්ට් එක කියද්දි කට්ටියගෙ මූණු පට්ට... :lol::lol: ගොං රන්ජ බලපන්කො ඒකට දෙන කාලය වැඩිත් එක්ක පවු...
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    විමල් පාතාලකාරයො ලිස්ට් එක කියද්දි කට්ටියගෙ මූණු පට්ට... :lol::lol: ගොං රන්ජ බලපන්කො ඒකට දෙන කාලය වැඩිත් එක්ක පවු...

    paw bn sujeewage muna rathu una