අන්න ගිහිල්ලා..... අන්න අර ස්ත්රීලි0ගයා UAE ටූනමන්ට් එක ඉවර වෙච්ච ගමන් ඔස්ට්‍රේලියා ගිහිල්ලා BBL ගහන්න...මූ UAE හිටියට හිත තිබ්බෙ ඔස්ට්‍රේලියාවෙ තමා කොහොමත්..UAE වලදී ඉන්ජරි එකක් එහෙම ආවනම් කොහොමද BBL ගහන්නෙ නේද...ඒකනෙ හිමීට බෝල් කළේ...