බම්ප්.. හැම එකාම ගසා කනවා බොල..
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jan 28, 2015 #41 බම්ප්.. හැම එකාම ගසා කනවා බොල..
manjula009 Well-known member May 9, 2008 2,725 62 48 Somewhere between I want it and I got it Jan 28, 2015 #42 HNB අවුල් ද?. ,මල හුයන්නයි, අපේත් HNB දාල තියෙන්නේ
flag au: Well-known member Jun 5, 2010 5,872 1,350 113 Jan 28, 2015 #43 uba insurance police ekan iwath weyan
Mayaratne Well-known member Nov 24, 2014 3,509 344 83 Jan 28, 2015 #46 coolkasun said: වාහනේ හැප්පුනා කියහල්ලකෝ , ඔන්න ඉන්ශුවරන්ස් කාරයන්ට පෙන්නුවාම කොටෙශන් එකක් ගෙනත් දෙන්න කිව්වා, කොටේශන් එක දුන්නාම මුන් කියනවා උන්ගේ කඩයක් තියෙනවලු එතනින් බඩු ගන්නලු, ගානත් ගොඩක් අඩුයි කියපි. කියපු තැනට ගිහින් ගාන ආපුවාම පරණ කිව්ව ගනන්ම තමයි. ඊට පස්සේ කිව්වා ඉන්ශුවරන්ස් කම්පණි එකෙන් එව්වෙ කියලා , අම්මට මෙන්න කිව්ව ගනන් වලට වැඩිය 20% විතර ගණන් අඩු කරනවා මුන්. ඒකත් අරන් හදාගෙන , ගැරිජ් කුලියත් දාලා ඔන්න ගාන දුන්නා. වෙනදනම් කරන්නේ ගැරිජ් බාස් අයියයි , පොර කියන කඩෙනුයි බඩු අරන් , ගැරිජ් බිලයි , බඩු බිලයි මාර්කට් ගාන දාලා ඉන්ශුවරන්ස් එකට දෙනවා , අපිට ගැරිජ් බාස් , ගැරිජ් එකේ ගානයි , බඩුවල ගානටයි හොද මිල අඩු කිරීමක් කරනවා , ඔන්න ඒකත් උනේ නෑ මේ පාර. ඔන්න මාස 2 ඇදුනා වැඩේට , හදන්න ලක්ශ 3.60 , මුන් චෙක් එක දාලා තියෙන්නේ 1.80 ද කොහෙද. මුන් කියනවා සාමාන්‍යයෙන් දෙන ගාන එන්නෑලු ටිකක් අඩු වෙනවලු , යකෝ මුන් කිව්ව කඩෙන් බඩුත් අරන් , ලක්ශෙකට එහා පාඩුයි. හෙට ආයේ ගේම අදින්න ඉන්නේ , එක්කො චෙක් එක , නැත්නම් මිනියයි චෙක් එකයි. මේ වැඩේ කොලේ HNB Assurance PLC update- 28-01-15 - 10.14 A.M 1.80 චෙක් එක ආවා , අනික් ටික ඔක්කොම ලබන සතිය වෙද්දි දෙනවා කිව්වා. මැනේජර් කාරයා ත්‍රේඩ් එක දැක්කද දනනෑ. බලමු බලන්න ඊලග ටික මොකද වෙන්නේ කියලා Click to expand... මචන් Full Insurance (comprehensive) දැම්මා නම් සමනයෙන් මුලුගානම ගෙවන්න ඔනැ නැවත තිබුන තත්වයටම වහනා ගෙන්න (limitation may apply). නමුත් under insurance එක කදි ඔබට ගෙවන්නේ රක්ශනය කර ඇති වටිනාකමට සාපෙක්ශව ප්‍රතිශතයක් පමනයි. ඔය Cashless repair වැඩේ හොදට කරන්න නම් කල යුතුවන්නේ එක එක ගාරාජ නිසි ලෙස වර්ගීකරණයක් කරන එක. එ විට නව වහන සදහ A Grade Garage වැඩෙ කරගන්න පුලුවන් පරණ එවා සමනය ගාරාජ් වලින් වැඩේ කරගන්න පුලුවන්. ඔතනදි රක්ශන අයතනය පැත්තෙන් මෙහෙම දෙයකුත් තියෙනවා, නිකන්ම ඔනැම බාස් කෙනෙකුගෙ බිලක් අනුමත කරන්න ඔවුන් බැදි සිටියොත් ඉතින් ආයතනයට දෙවියන්ගෙ පිහිටයි. අනෙක බන් අපෙ අයත් මාර බ්යියො නේ රාක්ශනය වන්දිගෙවන්නේ ලාභාලබන්න නොවෙයි කියලා වුන්ට තෙරෙන්නෙ නැහැ. අමතක කරන්න එපා රක්ශණයේ මුලික සිද්ධාන්තයක් වන්නේ "උපරිම විශ්වාසය" පිට රටවලනම් මිනිස්සුන් බලන්නේ ආදාල පාඩුව අවම කරගෙන වහනය පෙර තිබු තත්වයටම ගන්න නමුත් අපෙ ශ්‍රි ලංකීක යො බලන්නෙ නැති දෙවල් ලබාගන්න . නමුත් මම කියන්නේ නැහැ රක්ශන ආයතන 100%ක් ම හරි කියලා ඕතනදි ඔයාට පැහැදිලි අසාධාරනයක් වෙලා තියෙනවා එක නිසා වහම Claim Manager (Motor - Claim Department) හමුවි හොදින් කතා කරලා බලන්න ඔබ වැඩිහිටියෙක් නොවෙ නම් වැඩෙ තෙරෙන හොදට කතාකරන්න පුලුවන් කෙනෙකු සමග යන්න. එත් හරි ගියෙ නැති නම් පැමිනිලි කරන්න All the best "fight for the rights"
coolkasun said: වාහනේ හැප්පුනා කියහල්ලකෝ , ඔන්න ඉන්ශුවරන්ස් කාරයන්ට පෙන්නුවාම කොටෙශන් එකක් ගෙනත් දෙන්න කිව්වා, කොටේශන් එක දුන්නාම මුන් කියනවා උන්ගේ කඩයක් තියෙනවලු එතනින් බඩු ගන්නලු, ගානත් ගොඩක් අඩුයි කියපි. කියපු තැනට ගිහින් ගාන ආපුවාම පරණ කිව්ව ගනන්ම තමයි. ඊට පස්සේ කිව්වා ඉන්ශුවරන්ස් කම්පණි එකෙන් එව්වෙ කියලා , අම්මට මෙන්න කිව්ව ගනන් වලට වැඩිය 20% විතර ගණන් අඩු කරනවා මුන්. ඒකත් අරන් හදාගෙන , ගැරිජ් කුලියත් දාලා ඔන්න ගාන දුන්නා. වෙනදනම් කරන්නේ ගැරිජ් බාස් අයියයි , පොර කියන කඩෙනුයි බඩු අරන් , ගැරිජ් බිලයි , බඩු බිලයි මාර්කට් ගාන දාලා ඉන්ශුවරන්ස් එකට දෙනවා , අපිට ගැරිජ් බාස් , ගැරිජ් එකේ ගානයි , බඩුවල ගානටයි හොද මිල අඩු කිරීමක් කරනවා , ඔන්න ඒකත් උනේ නෑ මේ පාර. ඔන්න මාස 2 ඇදුනා වැඩේට , හදන්න ලක්ශ 3.60 , මුන් චෙක් එක දාලා තියෙන්නේ 1.80 ද කොහෙද. මුන් කියනවා සාමාන්‍යයෙන් දෙන ගාන එන්නෑලු ටිකක් අඩු වෙනවලු , යකෝ මුන් කිව්ව කඩෙන් බඩුත් අරන් , ලක්ශෙකට එහා පාඩුයි. හෙට ආයේ ගේම අදින්න ඉන්නේ , එක්කො චෙක් එක , නැත්නම් මිනියයි චෙක් එකයි. මේ වැඩේ කොලේ HNB Assurance PLC update- 28-01-15 - 10.14 A.M 1.80 චෙක් එක ආවා , අනික් ටික ඔක්කොම ලබන සතිය වෙද්දි දෙනවා කිව්වා. මැනේජර් කාරයා ත්‍රේඩ් එක දැක්කද දනනෑ. බලමු බලන්න ඊලග ටික මොකද වෙන්නේ කියලා Click to expand... මචන් Full Insurance (comprehensive) දැම්මා නම් සමනයෙන් මුලුගානම ගෙවන්න ඔනැ නැවත තිබුන තත්වයටම වහනා ගෙන්න (limitation may apply). නමුත් under insurance එක කදි ඔබට ගෙවන්නේ රක්ශනය කර ඇති වටිනාකමට සාපෙක්ශව ප්‍රතිශතයක් පමනයි. ඔය Cashless repair වැඩේ හොදට කරන්න නම් කල යුතුවන්නේ එක එක ගාරාජ නිසි ලෙස වර්ගීකරණයක් කරන එක. එ විට නව වහන සදහ A Grade Garage වැඩෙ කරගන්න පුලුවන් පරණ එවා සමනය ගාරාජ් වලින් වැඩේ කරගන්න පුලුවන්. ඔතනදි රක්ශන අයතනය පැත්තෙන් මෙහෙම දෙයකුත් තියෙනවා, නිකන්ම ඔනැම බාස් කෙනෙකුගෙ බිලක් අනුමත කරන්න ඔවුන් බැදි සිටියොත් ඉතින් ආයතනයට දෙවියන්ගෙ පිහිටයි. අනෙක බන් අපෙ අයත් මාර බ්යියො නේ රාක්ශනය වන්දිගෙවන්නේ ලාභාලබන්න නොවෙයි කියලා වුන්ට තෙරෙන්නෙ නැහැ. අමතක කරන්න එපා රක්ශණයේ මුලික සිද්ධාන්තයක් වන්නේ "උපරිම විශ්වාසය" පිට රටවලනම් මිනිස්සුන් බලන්නේ ආදාල පාඩුව අවම කරගෙන වහනය පෙර තිබු තත්වයටම ගන්න නමුත් අපෙ ශ්‍රි ලංකීක යො බලන්නෙ නැති දෙවල් ලබාගන්න . නමුත් මම කියන්නේ නැහැ රක්ශන ආයතන 100%ක් ම හරි කියලා ඕතනදි ඔයාට පැහැදිලි අසාධාරනයක් වෙලා තියෙනවා එක නිසා වහම Claim Manager (Motor - Claim Department) හමුවි හොදින් කතා කරලා බලන්න ඔබ වැඩිහිටියෙක් නොවෙ නම් වැඩෙ තෙරෙන හොදට කතාකරන්න පුලුවන් කෙනෙකු සමග යන්න. එත් හරි ගියෙ නැති නම් පැමිනිලි කරන්න All the best "fight for the rights"