අන්හැපි_ජැනුවරි_1_ෆො_මී

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    හම්... කස්ටියටම සුබ නව වසරක් වේවා එහෙනම් !!!!!......ඒත් මට එහෙම නෑ නෙ...මොනව කරන්නද.

    මේකයි ස්ද්දිය ඊයෙ කෙල්ල මට එවපු මැසේජ් 1 වැරදිලා එයාගෙ අක්කට ගිහිල්ලා.......දැන් ගෙදරට මාට්ටු....ගෙදරින් හෙදටම බැනල...ගහලත් එක්ක... මට දුකේ බෑ .....මොනව කරන්නද...හැමදාම පාන්දරම good morning අයියෙ කියල එන මැසේජ් 1 අද නෑ...කෝලුත් නෑ මුකුත් නෑ. මට එයා නැතිව ඉන්න බෑ..මට බයයි මට එයාව නැති වෙයිද කියලා...මට එහෙම කර ගන්න බෑ. මම මොනවද කරන්නෙ බන්.....

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    එහෙම වෙන්නේ කොහොමද. ?
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    හෆොයි,මචන් කෙල්ලො ඔහොම තමයි. අක්ක බලන් ඉන්නෙ කොයි වෙලේද නංගිව අල්ලල දෙන්නෙ කියල, ඉරිසියාව බන්.
    කොල්ලො ඔහොම නෑ නෙ බන්, මල්ලිගෙ හොර වැඩ මාට්ටු කරන්නෙ නෑ නෙ බන් අ‍යි‍යල, (එහෙම කරන පී අය්යලත් ඇති,හැබැය් අඩුයි.)
    අපේ අය්ය එහෙම කලානම් රිප්ලයි කරන්න අද මම කොහෙද මෙහෙ? හික්z
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ayiyo wechcha deyak
    ane aththata apita na ne me wage prasna
    me wage prasnath na api passe kello ennth na
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    ටික දවසක් යනකන් ශෙප් එකේ ඉඳපන් බං...එකි නැති වෙන් නැ අපි ඉන්නව යකෝ තොට ගෙදෙට්ට ගිහින් හරි එක්කන් එන්න...:) :growl::growl:

    මේ දවස් ටිකෙ පොඩ්ඩ්ක් ඉඳහන්...හැමදාම එකවගේ වෙනකොටත් ලව් එකේ කිසි ගතියක් නැ නේ...පොඩ්ඩක් කම්කටොලු එක්ක යන ලව් එක තමා සිරා...
    :):):)