අනාගතයේ දි රොබොලා ලෝකය අල්ලා ගනීද ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උන් රොබෝලා හදල ෆැක්ටරි වල කාර්යක්ෂමතාවේ වැඩිකරගත්තම තුන්වෙනි ලෝකේ උන්ට කියල බඩු හදාගන්න ඕනේ නෑ :yes: කොටින්ම කෝල් සෙන්ටර් එකක්වත් මෙහෙ අරින එකක් නෑ ඒකටත් AI කෙනෙක් දාවි. අපිටම තමා පාඩු.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ වගේ දල කාරයෙක් මේ බොරු බයිලාව විස්වාස කරයි කියල මම හිතුවෙ නෑ

    බොරු බයිලාවක් වෙන්නෙ කොහොමද බං AI අපි හිතනවට වඩා වේගෙන් දියුණු වෙනව බං :sorry: අනික බුද්ධිමත් තීරණ ගන්න විඥ්ඥානයක් ඕනෙමයි කියල දෙයක් නෑ :no: අපිට විඥ්ඥානයක් තියෙනව එච්චරයි. උන් විඥ්ඥානයක් නැතුව ඒත් බුද්ධිමත් වුනොත් ? වුනොත් නෙමේ වෙනව සෑහෙන දුරකට දැනටමත් වෙලා :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොරු බයිලාවක් වෙන්නෙ කොහොමද බං AI අපි හිතනවට වඩා වේගෙන් දියුණු වෙනව බං :sorry: අනික බුද්ධිමත් තීරණ ගන්න විඥ්ඥානයක් ඕනෙමයි කියල දෙයක් නෑ :no: අපිට විඥ්ඥානයක් තියෙනව එච්චරයි. උන් විඥ්ඥානයක් නැතුව ඒත් බුද්ධිමත් වුනොත් ? වුනොත් නෙමේ වෙනව සෑහෙන දුරකට දැනටමත් වෙලා :sorry:

    විඥ්ඥානය kiyala magulak na bn...
    just chemistry
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    උඹලා හිතනවද නවකතාවක් ලියන්න පුලුවන් මියුසික් පීස් එකක් කොම්පෝස් කරන්න පුලුහන් රොබෝ කෙනෙක් බිහිවෙයි කියලා. මම මෙතන අදහස් කරන්නෙ ක්‍රියේටිවිටි එක ගැන. යමක් එයාලටම හිතන්න පුලුහන් වෙනවා කියන්නේ ක්‍රියේටිව් වෙනවා කියන එකනෙ. රැන්ඩම් විදිහට වචන යූස් කලාට නවකතාවක් හැදෙන්නෙත් නෑ ..ඒ වගේමයි මියුසික් පීස් එක ගැනත්. මම හිතන්නෙ ඔය දේවල් කරන්න පුලුහන් නම් එයාට අනිවාර්යයෙන්ම කොන්ශස්නස් එකක් තියනවා කියන එක...නමුත් මම හිතන විදිහට ඒ දේවල් කරන්න බෑ...ඔයාලගෙ අදහස් කොහොමද.:rolleyes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලේසියෙන් බහින් නැති බැට්රි,ලේසියෙන් විනාශ කරන්ඩ බැරි මෙටල් බොඩියක්,මිනිස්සු වගේ හිතල වැඩ කරන මොලයක්(රොබෝල අපේ ජාතිය 1ස්ට් කියල)වගේ තත්වෙට පිස්සු scientistsල රොබෝල දියුණු කරොත් එහෙම වෙන්ඩ පුලුවන් පොඩි චාන්ස් එකක් තියෙනව. :rolleyes:
     

    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    උඹලා හිතනවද නවකතාවක් ලියන්න පුලුවන් මියුසික් පීස් එකක් කොම්පෝස් කරන්න පුලුහන් රොබෝ කෙනෙක් බිහිවෙයි කියලා. මම මෙතන අදහස් කරන්නෙ ක්‍රියේටිවිටි එක ගැන. යමක් එයාලටම හිතන්න පුලුහන් වෙනවා කියන්නේ ක්‍රියේටිව් වෙනවා කියන එකනෙ. රැන්ඩම් විදිහට වචන යූස් කලාට නවකතාවක් හැදෙන්නෙත් නෑ ..ඒ වගේමයි මියුසික් පීස් එක ගැනත්. මම හිතන්නෙ ඔය දේවල් කරන්න පුලුහන් නම් එයාට අනිවාර්යයෙන්ම කොන්ශස්නස් එකක් තියනවා කියන එක...නමුත් මම හිතන විදිහට ඒ දේවල් කරන්න බෑ...ඔයාලගෙ අදහස් කොහොමද.:rolleyes:



     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48

    ඕව බොරු බයිල බං..
    අල්ල ගනී. නික ඔහේ කරන්නං වාලෙ..
    මොකද එයාලට ආසාවන් කියල දෙයක් නෑනෙ. රොබෝලට එයාල කියලවත් කියන්ඩ එපා.
    මොකද රෙබෝ ඇතුලෙ කවුරුත් නැති නිසා :lol:
    මේක තේරුම් ගන්ඩ බෑනෙ උඹලට

    :lol::lol::lol::lol:

    දන්නා තරම තමයි :lol:
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    අනාගතයේදී රොබෝලා හැදෙනවා . පස්සේ මිනිස්සුයි රෝබෝලගෙයි යුද්ධයක් ඇති වෙයි ..බෝබෝලා දිනයි ..මිනිස්සු වහල්ලු වෙයි .නැත්නම්.විනාශ වෙයි ..කෘතීම බුද්ධියෙන් හෙබි රොබෝ වරුන් විසින් ලෝකය පාලනය කරයි :yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~

    ගූගල් එකේ ඩීප් මයින්ඩ් එකෙන් කරන ප්‍රොජෙක්ට් එක ගැන අහලා තියනවා.. මම ඕකෙ තාක්ශනික පැත්ත මම දන්නෙ නෑ මම හිතන්නෙ ඕක කරන්නෙ .. මියුසික් පීසස් ගොඩාක් අහන්ඩ දීලා ඒවයේ තියන පැටර්න්ස් අන්දුරගෙන ඒවයෙන් කරන මොකක් හරි එකක්. මම පුද්ගලිකව විශ්වාස කරන්නේ නැ තවම ඔය දෙක මියුසික් කියලා අරත දක්වන්න සුදුසුයි කියලා. මොකද ඒවා ඒ තරමටම රසවින්දනයෙන් තොරයි..අපි බලමු ඕක ඔතනින් එහාට යයිද කියලා ..ගියොත් නම් මන් හ්යිතන්නෙ.. අනාගතයේ ගොඩාක් ක්‍රියේටිව් රොබෝලා බිහිවේවි ..:cool::cool:
     

    AnuradhaRa

    Well-known member
  • උඹලා හිතනවද නවකතාවක් ලියන්න පුලුවන් මියුසික් පීස් එකක් කොම්පෝස් කරන්න පුලුහන් රොබෝ කෙනෙක් බිහිවෙයි කියලා. මම මෙතන අදහස් කරන්නෙ ක්‍රියේටිවිටි එක ගැන. යමක් එයාලටම හිතන්න පුලුහන් වෙනවා කියන්නේ ක්‍රියේටිව් වෙනවා කියන එකනෙ. රැන්ඩම් විදිහට වචන යූස් කලාට නවකතාවක් හැදෙන්නෙත් නෑ ..ඒ වගේමයි මියුසික් පීස් එක ගැනත්. මම හිතන්නෙ ඔය දේවල් කරන්න පුලුහන් නම් එයාට අනිවාර්යයෙන්ම කොන්ශස්නස් එකක් තියනවා කියන එක...නමුත් මම හිතන විදිහට ඒ දේවල් කරන්න බෑ...ඔයාලගෙ අදහස් කොහොමද.:rolleyes:

    මාත් කියන්නෙ ඒක තමා.. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • බොරු බයිලාවක් වෙන්නෙ කොහොමද බං AI අපි හිතනවට වඩා වේගෙන් දියුණු වෙනව බං :sorry: අනික බුද්ධිමත් තීරණ ගන්න විඥ්ඥානයක් ඕනෙමයි කියල දෙයක් නෑ :no: අපිට විඥ්ඥානයක් තියෙනව එච්චරයි. උන් විඥ්ඥානයක් නැතුව ඒත් බුද්ධිමත් වුනොත් ? වුනොත් නෙමේ වෙනව සෑහෙන දුරකට දැනටමත් වෙලා :sorry:

    විඥානයක් නැතුව බුද්ධිමත් :rolleyes:

    උඹට තේරෙනව සීන් එක :cool:

    අපිටත් වඩා හොඳ බුද්ධිමත් තීරණ ගනී :yes:

    ඒත් ඒකෙන් එයාලට තෘප්තියක් නෑ. එතන පුද්ගලයෙක් නැති නිසා. නිකං ඔටෝ වෙන වැඩක් විතරයි.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • බයිලා දොඩවන්නෙ නැතුව වැඩක් ඇති දෙයක් කතාකරපල්ලා
    :growl:

    අපිට ඉතිං පම්පෝරි ගගහ ඉන්ඩ තියෙනවනං ආයෙ වෙන මොකුත් ඕනෙ නෑ..

    (මාත් ඇතුළුව :lol:)
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    රොබෝලව ඩිවලොප් කරන්න ඕනත් මිනිස්සු නෙ.. මිනිස්සුන්ගෙ තියන මානසික ශක්තිය තමයි රොබෝලට කොර්ඩ් කරන්න ඕනා. රොබෝලා කියන්නෙ මැජික් නෙමේ.. මිනිස්සු තමන්ව හා සමාජය තේරුම් ගන්න දැනුම තමා ඒ මැශින් එකට ෆීඩ් කරන්න ඕනා.. මිනිස් සිතේ තියන නිර්මානශීලී ශක්තිය අනන්තයි. රොබෝලා කොච්චර ඩිවලොප් උනත් හිරවෙන තැනක් තියෙයි.
     

    AnuradhaRa

    Well-known member
  • රොබෝලව ඩිවලොප් කරන්න ඕනත් මිනිස්සු නෙ.. මිනිස්සුන්ගෙ තියන මානසික ශක්තිය තමයි රොබෝලට කොර්ඩ් කරන්න ඕනා. රොබෝලා කියන්නෙ මැජික් නෙමේ.. මිනිස්සු තමන්ව හා සමාජය තේරුම් ගන්න දැනුම තමා ඒ මැශින් එකට ෆීඩ් කරන්න ඕනා.. මිනිස් සිතේ තියන නිර්මානශීලී ශක්තිය අනන්තයි. රොබෝලා කොච්චර ඩිවලොප් උනත් හිරවෙන තැනක් තියෙයි.

    අපි හිතුමු මෙහෙම..
    අපිට බය කියල දෙයක් දැනෙනව. ඒ අනුව අපි කටයුතු කරනව
    නමුත් රොබෝට බය කියන හැඟීමක් ඇති වෙන්නෙ නෑ.
    ඒත් රොබෝ කෙනෙකු ප්‍රෝග්‍රෑම් කරන්ඩ පුලුවන් බය ඇති වෙන්නෙ මේ අවස්ථාවලදි, බය ඇතිවුණාම මෙහෙමයි හැසිරෙන්නෙ වගේ දේවල්. එච්චරයි.
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ඔව්..ඒක ඇත්ත.. රොබෝලට ඇඩ්වාන්ටේජස් තියනවා.. හැබැයි ඒ අයගෙ ලිමිට් එකතීරණය කරන්න ඕනා මනුෂ්යයෙක්.. ඒක එයාගෙ අතේ තියෙන්නෙ...

    ඒ අයි වලින් ප්‍රශ්නයක් වෙයිද නොවෙයිද කියන එක අපි නැත්නම් scientist ලා අතේ තියෙන්නෙ.