උන් රොබෝලා හදල ෆැක්ටරි වල කාර්යක්ෂමතාවේ වැඩිකරගත්තම තුන්වෙනි ලෝකේ උන්ට කියල බඩු හදාගන්න ඕනේ නෑ
කොටින්ම කෝල් සෙන්ටර් එකක්වත් මෙහෙ අරින එකක් නෑ ඒකටත් AI කෙනෙක් දාවි. අපිටම තමා පාඩු.
කොටින්ම කෝල් සෙන්ටර් එකක්වත් මෙහෙ අරින එකක් නෑ ඒකටත් AI කෙනෙක් දාවි. අපිටම තමා පාඩු.
අනික බුද්ධිමත් තීරණ ගන්න විඥ්ඥානයක් ඕනෙමයි කියල දෙයක් නෑ
අපිට විඥ්ඥානයක් තියෙනව එච්චරයි. උන් විඥ්ඥානයක් නැතුව ඒත් බුද්ධිමත් වුනොත් ? වුනොත් නෙමේ වෙනව සෑහෙන දුරකට දැනටමත් වෙලා 