අනාගතය දැන ගන්න ඕනිද ?
https://predictiveworld.watchdogs.com/en/xp/
මෙන්න මේ තැනට යන්න ,
පුළුවන් නම් FB වලින් connect වෙන්න ගොඩක් හිතපු නැති දේවල් ගැන කියයි
අනාගතේ ගැන වර්තමානේ ගැන ගොඩක් දේවල් හරි වගේ
ඇත්තම කිවොත් ඩිජිටල් ලෝකයේ අපි කරන දේවල් ඔක්කොම එලියට ඒවි
Usoft watch dog 2 කියන වීඩියෝ ක්‍රීඩාව එක්ක තමයි මේක හැදෙන්නේ
In Predictive_World, a tiny part of your personal data is processed by an algorithm assembled by researchers at the University of Cambridge Psychometrics Centre
සිංහලෙන්ම කිවොත් අන්න එහෙම දෙයක්
කැමති අය try කරලා බලන්න
site එක load වෙන්න ටිකක් වෙලාව යාවි

Last edited:

තාමත් සර්ච් කරනවා 