අනාගත ලංකාවේ ප්‍රවුර්තියක්

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    අනාගත ලංකාවේ ප්‍රවුර්තියක්

    මේක 2002 අවුරුද්දේ ප්‍රවුර්තියක්.එත් මේක සදාකාලික වටිනාකමක් තියෙන එකක්.මෙය අපිට වැදගත් වෙන්නේ ලංකාව යන විදිය දිහා බලාගෙන යනකොට.ලංකාවේ මැතිවරණ ක්‍රමෙත් ටික කාලෙකින් මෙහෙම වෙන්න බැරි කමක් නෑ
    මෙකය් නිව්ස් එක.බලන්න ලින්ක් එක..
    http://news.bbc.co.uk/2/hi/2331951.stm

    මේකට අනුව 2002 අවුරුද්දේ සදාම් හුසේන් තියපු ජනමත් විචාරණයකින් 100% ප්‍රතිශතයක් ,ඒ කියන්නේ මුළු ඉරාකයම ඔහුව තව අවුරුදු 7 කට ජනාදිපති වෙන්න කැමැත්ත පලකරලා.:lol::lol:

    බලන්න ලංකාවේ තවු ටික දිනකින් මෙහෙම වෙන්න බැරි කමක් තියෙනවා ද?තව ටික කාලෙකින් මේ ප්‍රවුර්තිය සිළුමිණ පත්තරේ තිබුනොත් ඔබ පුදුම වෙනවද?

    තව දෙයක්....මේ ඔක්කොම අදිපතිවාදී මතවාද ටික කාලයකට නේද?සදාම්ට වුනු දේ කවුරුත් දන්නවා ඇති නේ?
     
    • Like
    Reactions: lkdood

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Saddam Hussain lokuma hora Iraq wela

    saddam_hussein-hanging.jpg
     
    • Like
    Reactions: maheshmat

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    kohomath unp eka againt vote kale naha.
    a kiyanne akamaththakuth na kiyana eka.
    baila gahapu tharam againt nam eka vote eken pennuwe naththe ae.

    jvp kiyanawa eye democracy eke mala gamalu.
    eyala 89 di maruwe mokakda????
    minihekuta kadekin baduwak ganna dunnada un?
    kadayak open karapu ekawa maruwa.
    id card ekak thiyagabba dunnada un.
    tilwin,vijitha herath la udu buranne rate minissu babbu kiyala hitagena.
    a kale gana danne ekek wath aya rata wikunapu unta enna denn na.
    mahindawa marannath plan ekak thiyenawa wage aiiyalage.
    kohomath lankawe minissu mahindata thamai kamathi.
     
    • Like
    Reactions: RLR