අනාගත ලංකාවේ ප්‍රවුර්තියක්
මේක 2002 අවුරුද්දේ ප්‍රවුර්තියක්.එත් මේක සදාකාලික වටිනාකමක් තියෙන එකක්.මෙය අපිට වැදගත් වෙන්නේ ලංකාව යන විදිය දිහා බලාගෙන යනකොට.ලංකාවේ මැතිවරණ ක්‍රමෙත් ටික කාලෙකින් මෙහෙම වෙන්න බැරි කමක් නෑ
මෙකය් නිව්ස් එක.බලන්න ලින්ක් එක..
http://news.bbc.co.uk/2/hi/2331951.stm
මේකට අනුව 2002 අවුරුද්දේ සදාම් හුසේන් තියපු ජනමත් විචාරණයකින් 100% ප්‍රතිශතයක් ,ඒ කියන්නේ මුළු ඉරාකයම ඔහුව තව අවුරුදු 7 කට ජනාදිපති වෙන්න කැමැත්ත පලකරලා.

බලන්න ලංකාවේ තවු ටික දිනකින් මෙහෙම වෙන්න බැරි කමක් තියෙනවා ද?තව ටික කාලෙකින් මේ ප්‍රවුර්තිය සිළුමිණ පත්තරේ තිබුනොත් ඔබ පුදුම වෙනවද?
තව දෙයක්....මේ ඔක්කොම අදිපතිවාදී මතවාද ටික කාලයකට නේද?සදාම්ට වුනු දේ කවුරුත් දන්නවා ඇති නේ?