අනාගත ශ්‍රිලංකාව ඔබ දකින්නේ කොහොමද..?

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
diyunu wenawa ban...kanna adu unath lankawe lassana balala hari bada purawaganna puluwan dan colombo wate raumak gahuwanam...townhall patte ehema...:yes::yes:

මල්ලියා...දැන් ඔය චෝගම් එකට කියලා කොලඹ 7 පාරවල් දිගට හරහට හදනවා...දන්නවද ඒවා හදිස්සියේ බාගෙට හදන බව? චෝගම් එකෙන් පස්සෙ ආපහු ඒ පාරවල් කඩලා අලුතින් හදනවලු...බලන්න කොච්චර නාස්තියක්ද කියලා...මමත් චන්දේ දුන්නෙ මහින්ද මහත්තයට තමා...ඒත් මේ කරන නාස්තිකාර වැඩ නිසා අපෝ....අප්පිරියයි....:baffled:
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යටිතල පහසුකම් වලට කන බොන දේ වල මිල අයිති නැ. ප්‍රවාහන, රොහල් ,ගුවන්තොටුපලවල් ,වරයන් ඔවයි අයිති වෙන්නෙ. මේ ආණ්ඩුව ඒව මදි නොකියන්ඩ හදන්වනෙ.:yes::cool:

    මෙහෙමයි පුතා අපි ගමු කුලි වැඩ කරන මිනිහව,සමජෙ යටම ඉන්න මනුස්සය.දවසෙ වටුප කියල1000- 1500-2000 , මසෙට 3000-4500-60000 මදිද මම නම් හිතන්නෙ හොදටම ඇති.
    අනික මෙහෙමයි පුතා බලපන් ඉන්දියාව අපිට වැඩිය කොච්චර දියුනුද එත් රටේ මිනිස්සු කන්ඩ නැතුව මැරෙනව.අපේ රට එතන නැ. ආධායම් විසමතාව සොවියට් රුසියවෙත් තිබ්බනෙ,එක හින්ද මෙහෙ තියෙන එක ගැන පුදුම වෙන්ඩත් එපා,ඒවා හදන්ඩත් අමාරුයි.

    ඇමති මණ්ඩලේ වැඩි මම පිලි ගන්නව ඔබ හරි.
    අනික ඇමතිමන්ඩලේ සීයට අනූවකින් අඩු කරාම ඒකෙන් මුලු ලන්කාවටම නිකන් කන්න දෙන්න පුලුවන් කියලා හිතුවද?
    ප්ලේන් නැති ගුවන් තොටු පොලවල් ,නැව් නැති වරායවල් :P:P
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මල්ලියා...දැන් ඔය චෝගම් එකට කියලා කොලඹ 7 පාරවල් දිගට හරහට හදනවා...දන්නවද ඒවා හදිස්සියේ බාගෙට හදන බව? චෝගම් එකෙන් පස්සෙ ආපහු ඒ පාරවල් කඩලා අලුතින් හදනවලු...බලන්න කොච්චර නාස්තියක්ද කියලා...මමත් චන්දේ දුන්නෙ මහින්ද මහත්තයට තමා...ඒත් මේ කරන නාස්තිකාර වැඩ නිසා අපෝ....අප්පිරියයි....:baffled:

    aith hadanawa kiyala kauda kiwwe?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මගේ රටට හෙට හරියනවා අනිවා මොකද හෙට හෙටම නිසා කව්රු දින්නත් රට මෙවිදිහම ටම අපේ මුත්තලා කිව්වෙත් මේ රට දියුණු වෙමින් පවතින රටක් කියල අපිත් එහෙමයි අපේ පොඩි එවුනුත් එකම කියයි දවසක
    කාගෙද වැරැද්ද?:dull:
     
    • Like
    Reactions: erozan

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එදා වේල හොයාගන්න අමාරුයිලු බඩු මිල වැඩියිලු ඒ වුනාට හැමෝටම වගේ හැමදේම තියෙනව, හැම ගෙදරකම වගේ බයික් තියෙනව, කාටද බන් මේ බොරු කරන්නෙ? අනවශ්‍ය දේවල් වලට සල්ලි නාස්තිකරලා ඉවරවෙලා කන්න සල්ලි නෑලු. ලන්කාවෙ බහුතරයක් මෙහෙමයි
    කතාව හරි ,මුදල් හරියට හසුරවා නොගන්න එක ලොකු අවුලක් ,අපේ අයගේ කලමනාකරන දැනුම අවුල් තමා , එත් බඩු මිල මේ ගානේ තියෙන එක මර පුදුමයි බන් ,හරියට බලුවොත් තව වැඩි වෙන්න ඕනේ ,
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ප්ලේන් නැති ගුවන් තොටු පොලවල් ,නැව් නැති වරායවල් :P:P
    තාම හදලා ඉවරත් නැති වරාය ගුවන්තොටුපොල දිහා බලාගෙන නෑ නෑ කියන්නෙ මොකක් හරි මානසික රෝගයක් තියෙනව වගේ:rolleyes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කතාව හරි ,මුදල් හරියට හසුරවා නොගන්න එක ලොකු අවුලක් ,අපේ අයගේ කලමනාකරන දැනුම අවුල් තමා , එත් බඩු මිල මේ ගානේ තියෙන එක මර පුදුමයි බන් ,හරියට බලුවොත් තව වැඩි වෙන්න ඕනේ ,

    ow machan mata puduma haal wadi wenne nathi eka samba 65i man Al kerepu kaale indanma..:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආයොජනය සහ කුහකකම දෙකක් කොලුවො,

    දැන් ඔය දෙකම හදලා අවුරුදු කීයක් වෙනවද? ඕවාගෙන් ලබපු ලාභ/ආයෝජන ගැන වාර්තා මුකුත් ජනතාවට හෙලිකරලා තියේද?අවංකවම මහා අපරාධ...ඔයිට වඩා ලාභ/ආයෝජන ලබන්න තිබුනා ඔය මිහින් එයාර් එකටයි හම්බන්තොට එයාර්පෝර්ට් එකටයි යට කරපු සල්ලි කටුනායකටයි,ශ්‍රී ලන්කන් එකටයි යට කලානන්...:sorry:
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    අනාගත ශ්‍රිලංකාව ඔබ දකින්නේ කොහොමද..?

    තනි ඇහෙන්

    ඔබ සෑහීමකට පත්වෙනවාද ද?:lol::lol::love:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කතාව හරි ,මුදල් හරියට හසුරවා නොගන්න එක ලොකු අවුලක් ,අපේ අයගේ කලමනාකරන දැනුම අවුල් තමා , එත් බඩු මිල මේ ගානේ තියෙන එක මර පුදුමයි බන් ,හරියට බලුවොත් තව වැඩි වෙන්න ඕනේ ,
    හහා.. :Pතෙල් මිල සමබන්ධ දේවල්වල ගනන් අඩුකරන්නනම් තෙල් ලන්කාවෙන් හොයාගන්න ඕන. අනිත් දේවල්නම් ගනන් අඩුයි.එලවලු එහෙම එක මට්ටමක තියෙනව.:rolleyes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආයොජනය සහ කුහකකම දෙකක් කොලුවො,
    කුහක කම නෙමේ බන් ඕකෙන් අඩු ගානේ ඕකට ගත්ත ණය වල පොලිය ගෙවන්න තරම් වත් අද්යමක් එන්න ඕනේ ,නැත්නම් ආර්ථිකේ හිරවෙනවා ,එක උනාම හැම මිනිහටම විදවන්න වෙනවා ,එකයි දුක ,සල්ලි දාන්න ඕනේ හරි විදිහට ,ඔය වරාය හරි විදිහට් හැදුවනම් සල්ලි පොම්ම්ප කරනවා බන් ,දැන් දුක තමා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දවසක් මම පාර දිගේ
    ඔහේ ඇවිදගෙන ගියා
    වෙන කරන්න දෙයක් නැති හින්දා
    ඔහේ ඇවිදගෙන ගියා
    :yes:

    මහ රජානො පාරෙ වඩිනකොට
    එකත්පසව ඉන්න වුණා
    සැක හිතිච්ච තව කෙනෙකුව
    තාප්පෙකට හේත්තු කලා
    :growl:

    වැල්ලවත්තෙ කුණු කානුවෙ
    පිච්ච මලක් පාවෙලා ගියා
    ජාතික අභිමානෙ හින්දා
    ඒක අමතක වෙලා ගියා
    :(

    පාර මැද්දෙ මහ දවාලෙ
    කෙනෙකුට වෙඩි තියල ගියා
    පත්තරේට ලිපියක් ලියලලු
    පස්සේ ආරංචි වුණා
    :no:

    මාවත් පහුකරගෙන වේගෙන්
    බඩුමිල ඉඳිරියට ගියා
    වීදි කඩේ ළඟ පොරකන කට්ටිය
    මැච් එක බලනව දැක්කා
    :yes:

    යටිපතු පැලෙනකන්
    ලේ ගලලා රිදෙනකන්
    මං ඇවිදගෙන ගියා
    ඔහේ ඇවිදගෙන ගියා
    :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔය දෙකම හදලා අවුරුදු කීයක් වෙනවද? ඕවාගෙන් ලබපු ලාභ/ආයෝජන ගැන වාර්තා මුකුත් ජනතාවට හෙලිකරලා තියේද?අවංකවම මහා අපරාධ...ඔයිට වඩා ලාභ/ආයෝජන ලබන්න තිබුනා ඔය මිහින් එයාර් එකටයි හම්බන්තොට එයාර්පෝර්ට් එකටයි යට කරපු සල්ලි කටුනායකටයි,ශ්‍රී ලන්කන් එකටයි යට කලානන්...:sorry:
    ඔබ තුමා දන්නවද අලුතින් ගුවන් යානා 30 ගැනිමට යනව කියල ඒවත් කරනව :yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    දැනට නම් ඉන්දියන් සාගරයේ හරක් ගාල කියලා තමයි කියන්න වෙන්නේ. ඉස්සරහටත් එකේ වෙනසක් වෙයි කියලා හිතන්න තරම් සාධක නෑ.