diyunu wenawa ban...kanna adu unath lankawe lassana balala hari bada purawaganna puluwan dan colombo wate raumak gahuwanam...townhall patte ehema...
මල්ලියා...දැන් ඔය චෝගම් එකට කියලා කොලඹ 7 පාරවල් දිගට හරහට හදනවා...දන්නවද ඒවා හදිස්සියේ බාගෙට හදන බව? චෝගම් එකෙන් පස්සෙ ආපහු ඒ පාරවල් කඩලා අලුතින් හදනවලු...බලන්න කොච්චර නාස්තියක්ද කියලා...මමත් චන්දේ දුන්නෙ මහින්ද මහත්තයට තමා...ඒත් මේ කරන නාස්තිකාර වැඩ නිසා අපෝ....අප්පිරියයි....










