මේ වගේ පණුවො හැලෙන සීන් නම් දන්නෙ නෑ ඒත් ලිංගිකව බෝවෙන ලෙඩක් තියෙනව අත පය කුණු වෙන..මොඩෙල් කෙනෙක්ට ඒ වගේ වෙලා අත් කකුල් ඔක්කොම කුණු වෙලා අැඟිලි වල ඉඳන්.අත් කකුල් ඔක්කොම කපලත් ජීවිතේ බේර ගන්න බැරි වෙලා තියෙනවා.පට්ටම දුකක් විඳලා මැරිල තියෙන්නෙ..ෆ්‍රාන්ස් වල වුන දෙයක් මතක හැටියට.