2012 ලෝකෙ විනාස වෙන්නෙ නෑ ! හැබැයි මොකක් හරි ලොකු විනාසයක් වෙනව !
ලංකාවේ ටීම් එකේ matheew කවද හරි ලංකාවේ ටීම් එකේ නායකයා වෙනව !
මේ පාර ලංකාව ලෝක කුසලානේ දිනනව !
හෙට මැච් එක ඉන්දියා දිනනවා![]()
හිනාත් යනවාමා කියූ අනාවැකියක් කිසි දිනක වැරදී නැත....
ලගම තියෙන දෙයක් ගැන කීවොත් ඉන්දීය පකිස්තාන් මැච් එක....
පකිස්තානය කාසියේ වාසිය දිනනව...
උන් මුලින් පන්දුවට පහරදෙනව...
කමරන් අක්මාල් සහ අප්රිඩි ඇර අනෙක් සියලු දෙනා
අඩු ලකුණු 50 ට අඩුවෙන් දැවී යනව..
අවසනයේ
262 ක ඉලක්කයක් ඉන්දියාවට ලබා දෙනව...
ඉන්දියාව පන්දුවට පහර දීම ආරම්බ කරනව....
අදත් සචින් අසාර්ථක පිතිහරඹයක යෙදී අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යනවා...
එහෙත් කවුරුත් නොසිතු ලෙස ඉන්දියාව ජයගන්නවා.........
යුගයේ මහා දෛවඥ Djwathila


