අනාවැකි කියමු... Predictions...

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    මා කියූ අනාවැකියක් කිසි දිනක වැරදී නැත....
    ලගම තියෙන දෙයක් ගැන කීවොත් ඉන්දීය පකිස්තාන් මැච් එක....

    පකිස්තානය කාසියේ වාසිය දිනනව...
    උන් මුලින් පන්දුවට පහරදෙනව...
    කමරන් අක්මාල් සහ අප්රිඩි ඇර අනෙක් සියලු දෙනා
    අඩු ලකුණු 50 ට අඩුවෙන් දැවී යනව..
    අවසනයේ
    262 ක ඉලක්කයක් ඉන්දියාවට ලබා දෙනව...

    ඉන්දියාව පන්දුවට පහර දීම ආරම්බ කරනව....
    අදත් සචින් අසාර්ථක පිතිහරඹයක යෙදී අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යනවා...
    එහෙත් කවුරුත් නොසිතු ලෙස ඉන්දියාව ජයගන්නවා.........

    යුගයේ මහා දෛවඥ Djwathila

    බලමු බලමු වෙදාගෙ අනාවැකිය කොහොම වෙයිද කියල..... :lol:
     
    diland3

    Member
    May 24, 2008
    248
    44
    0
    Malabe
    අද අනිවා රෑ 7 ත් 9 ත් අතර මාලිගාවත්ත පැත්තේ රතිඤ්ඤා ඇහෙනවා
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මා කියූ අනාවැකියක් කිසි දිනක වැරදී නැත....
    ලගම තියෙන දෙයක් ගැන කීවොත් ඉන්දීය පකිස්තාන් මැච් එක....

    පකිස්තානය කාසියේ වාසිය දිනනව...
    උන් මුලින් පන්දුවට පහරදෙනව...
    කමරන් අක්මාල් සහ අප්රිඩි ඇර අනෙක් සියලු දෙනා
    අඩු ලකුණු 50 ට අඩුවෙන් දැවී යනව..
    අවසනයේ
    262 ක ඉලක්කයක් ඉන්දියාවට ලබා දෙනව...

    ඉන්දියාව පන්දුවට පහර දීම ආරම්බ කරනව....
    අදත් සචින් අසාර්ථක පිතිහරඹයක යෙදී අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යනවා...
    එහෙත් කවුරුත් නොසිතු ලෙස ඉන්දියාව ජයගන්නවා.........

    යුගයේ මහා දෛවඥ Djwathila

    හවසට බලමු වෙදාගෙ සාස්තර හරිද කියලා
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    මා කියූ අනාවැකියක් කිසි දිනක වැරදී නැත....
    ලගම තියෙන දෙයක් ගැන කීවොත් ඉන්දීය පකිස්තාන් මැච් එක....

    පකිස්තානය කාසියේ වාසිය දිනනව...
    උන් මුලින් පන්දුවට පහරදෙනව...
    කමරන් අක්මාල් සහ අප්රිඩි ඇර අනෙක් සියලු දෙනා
    අඩු ලකුණු 50 ට අඩුවෙන් දැවී යනව..
    අවසනයේ
    262 ක ඉලක්කයක් ඉන්දියාවට ලබා දෙනව...

    ඉන්දියාව පන්දුවට පහර දීම ආරම්බ කරනව....
    අදත් සචින් අසාර්ථක පිතිහරඹයක යෙදී අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යනවා...
    එහෙත් කවුරුත් නොසිතු ලෙස ඉන්දියාව ජයගන්නවා.........

    යුගයේ මහා දෛවඥ Djwathila

    machannuba kiwwa okkoma wage anikn peththatai uneee :P:P he he :P kohoma harii india win eka nam hari :P
     
    itzmerl

    Member
    Dec 30, 2009
    672
    41
    0
    ලොවෙත් නෑ
    මා කියූ අනාවැකියක් කිසි දිනක වැරදී නැත....
    ලගම තියෙන දෙයක් ගැන කීවොත් ඉන්දීය පකිස්තාන් මැච් එක....

    පකිස්තානය කාසියේ වාසිය දිනනව...
    උන් මුලින් පන්දුවට පහරදෙනව...
    කමරන් අක්මාල් සහ අප්රිඩි ඇර අනෙක් සියලු දෙනා
    අඩු ලකුණු 50 ට අඩුවෙන් දැවී යනව..
    අවසනයේ
    262 ක ඉලක්කයක් ඉන්දියාවට ලබා දෙනව...

    ඉන්දියාව පන්දුවට පහර දීම ආරම්බ කරනව....
    අදත් සචින් අසාර්ථක පිතිහරඹයක යෙදී අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යනවා...
    එහෙත් කවුරුත් නොසිතු ලෙස ඉන්දියාව ජයගන්නවා.........

    යුගයේ මහා දෛවඥ Djwathila
    බලපන්කෝ මූ කියපුවා ඔක්කෝම හරිනේ:lol::D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මා කියූ අනාවැකියක් කිසි දිනක වැරදී නැත....
    ලගම තියෙන දෙයක් ගැන කීවොත් ඉන්දීය පකිස්තාන් මැච් එක....

    පකිස්තානය කාසියේ වාසිය දිනනව...
    උන් මුලින් පන්දුවට පහරදෙනව...
    කමරන් අක්මාල් සහ අප්රිඩි ඇර අනෙක් සියලු දෙනා
    අඩු ලකුණු 50 ට අඩුවෙන් දැවී යනව..
    අවසනයේ
    262 ක ඉලක්කයක් ඉන්දියාවට ලබා දෙනව...

    ඉන්දියාව පන්දුවට පහර දීම ආරම්බ කරනව....
    අදත් සචින් අසාර්ථක පිතිහරඹයක යෙදී අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යනවා...
    එහෙත් කවුරුත් නොසිතු ලෙස ඉන්දියාව ජයගන්නවා.........

    යුගයේ මහා දෛවඥ Djwathila

    උබ කියපුව සේරම හරි ගියනේ බන්...:rofl::rofl: එකම එකයි වැරදුනේ... :confused::rolleyes:ඒ මාරයිනේ...:lol::lol: