අනිච්චා වත සංඛාරා
බෞද්ධ හැම කෙනාම මරුනාම, ඒ කෙනා වෙනුවෙන් පින් කරන එක, පින් දෙන එක හරි. ඒක බොහෝදුරට පොඩි හරි අල්පව හරි වැඩකරන දෙයක්.
එත් "නිවන් සුව" පතනවා. මේක හරිද? මොකද, වෙන කෙනෙක්ට අපිට නිවන් ප්‍රර්ථනා කරන්න පුලුවන්ද? යාළුවො මොකද කියන්නේ?

Last edited: