අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සාධාරණේ මෙයාට පෙන්නන්ඩ බෑ
    (ඇයි එයාට සාධාරණේ පෙන්නන්ඩ බැරි, ඈ?)
    එහෙම තමයි මේ කාලෙ අවුල් පුරුසයෝ
    මේ වාගෙ විරයෝ අද කාලේ, ඈ!


    ඊතල ධර්මය - අනිච්ච කථා
    http://www.elakiri.com/forum/showthread.php?t=1840402
    සිදිලා :lol:සිද්දාලේප කුප්පියක් පොස්ට් කරලා එවන්නද ගාගන්න :lol:
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මෙන්න අහල බලන්න. මේ සසර ගමන කැලේ නොයා කටු වැල් වලවල් වල නොවැටී යන්න නිවැරදි මාර්ගය.

    විවුර්ත මනසකින් අහන්න. බුදුන් වහන්සේ කියල තියෙනවා තමා හැර වෙන කිසිවෙකුට තවෙකෙකුගේ ගුණ හරියට දැනගන්න බැහැ කියල. (නමුත් අනුමානයෙන් කියන්න පුළුවන් අනිත් අයටත්) ඒ නිසා ආර්ය උපවාද කර ගන්නේ නැතුව බණ අහන්න. දිවරවන්නේ නැත්නම් මේ කනෙන් අහල අනිත් කනෙන් එලියට දාන්න. ගන්න දෙයක් තියේ නම් ගන්න. සියලු දෙනාටම මේ බණ නිවනටම උපනිශ්‍රය වෙත්වා.

    ...

    කලකට කලින් අනාගාමී උත්තමයෙක් නම් හිටිය. හැබැයි දැන් උන්වහන්සේ පිරිනිවන් පාලා. ඒ කිව්වේ භෞතික කයේ මරණයත් සමග අන්තර්පරිනිබ්බායී අවස්ථාවට ගිහින් එතනින් පිරිනිවන් පාල. දැන් උන්වහන්සේගේ දාතූන් වහන්සේලේ තියෙනවා මුතු මැණික් වගේ පරිවර්තනය වෙලා. වෙන ජීවතුන් අතර ඉන්න රහතුන් වහන්සේ නමක් ගැන නම් දන්නේ නැහැ. දැනගත්තොත් PM කරන්නම්.


    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ...
    මේ ලෝකේ අනිච්චයි (කැමති ලෙස නැහැ) එම නිසා දුක්ඛයි (දුකයි) දුක ඇති කරන දේ අනත්තයි (නාථ නැහැ, හරයක් නැහැ, ගන්න කියල දෙයක් නැහැ)
    ...

    උදාවීම වැයවීම අර්ථයෙන් අනිත්‍ය /අනිච්ච දකී ..ඕනෑම දෙයක් පන ඇති දෙයක් නම් නේ උබ ඉපදීම දැම්මේ එහෙම නැතුව බුදු රදුන් ලෝකේ පැනෙව්වේ පංචස්කන්දය විදියට .රුපය උදා වෙන්නේ අවිද්‍යා ට්‍රුෂ්නා කර්ම,නිප්පත්ති ලක්කනය ,ආහාර නිසා මේ විදියට අවිද්‍යා නිරෝදයෙන් රුප නිරෝද කරන්න තන්හා නිරෝදයෙන් රුප නිරෝද විදියට දකිනවා ..ඔය වගේ වේදනා සංඥා සංකාර විඥාන වලත් උදය වැය 50 ලක්ෂණය දකින කෙනා අනිත්‍ය /අනිච්ච දකින්නේ කියලා සාරිපුත්ත මහා රහතන් වහන්සේ පටිසම්බිදාමග්ගප්පකරණයේ කියලා තියෙන්නේ ..

    --




    Skylark
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ ලෝකේ අනිච්චයි (කැමති ලෙස නැහැ) එම නිසා දුක්ඛයි (දුකයි) දුක ඇති කරන දේ අනත්තයි (නාථ නැහැ, හරයක් නැහැ, ගන්න කියල දෙයක් නැහැ)
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මේ ලෝකේ අනිච්චයි (කැමති ලෙස නැහැ) එම නිසා දුක්ඛයි (දුකයි) දුක ඇති කරන දේ අනත්තයි (නාථ නැහැ, හරයක් නැහැ, ගන්න කියල දෙයක් නැහැ)

    චුට්ට චුට්ට කිට්ටුවෙන්නේ මහා නිරයටයි
    (පව් නේ? සත්තු ඔක්කොම මැරිලා නේ ද?)
    අවුල් දහම් දෙසන ඈයෝ මැරිලා වැටෙනවා
    ඒ තරමට මහා නිරය රස්නෙයි දැන්



    ඊතල ධර්මය - අනිච්ච කථා
    http://www.elakiri.com/forum/showthread.php?t=1840402


    Skylark
    12.jpg
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඊට පස්සෙ මොකක් වෙයිද දන්නවද ඔයා?
    (දන්නේ නෑ හලෝ, කියනවාකෝ)
    ඊට පස්සේ අනිච්ච අනිච්ඡ ගැන කතන්දරේ
    පෙන්නනවා මං ගිහිං බලන්ඩ දැන්


    මහාවිහාරය: අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්
    http://mahaviharaya.lk/article/25659


    Skylark


    * ගී පද "ඊතල ධර්මය - අනිච්ච කථා" ලිපියේ පරිදිම ලියන ලදී.
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඊට පස්සෙ ඒ කවුදැයි දන්නවද ඔයා?
    (දැනගත්තත් මොකද හලෝ? කියනවාකෝ)
    ඊට පස්සේ ඒ ඉන්නෙත් බැහැරක අයෙකුයි
    කියන ඒවා මං මෙහෙම පෙන්නනවා දැන්


    රතුපස්කැටියේ විමුක්තිරතන හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/43354


    Skylark


    * ගී පද "ඊතල ධර්මය - අනිච්ච කථා" ලිපියේ පරිදිම ලියන ලදී.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඊට පස්සෙ ඒ ලිපිය කියෙව්ව ද ඔයා?
    (මහාවිහාර ලිපිය ද හලෝ? ඒක ටොප්!)
    ඊට පස්සේ අනිච්ච අනිච්ඡ ගැන කතන්දරේ
    නොබැලු අයට මං ආපහු පෙන්නනවා දැන්



    මහාවිහාරය: අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්
    http://mahaviharaya.lk/article/25659


    Skylark


    * ගී පද "ඊතල ධර්මය - අනිච්ච කථා" ලිපියේ පරිදිම ලියන ලදී.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඊට පස්සෙ ඒ කවුදැයි දන්නවද ඔයා?
    (දන්නවා හලෝ, ඒත් කියනවකෝ හරිද බලන්ඩ)
    ඊට පස්සේ ඒ ඉන්නෙත් බැහැරක අයෙකුයි
    කියන ඒවා මං මෙහෙම පෙන්නනවා දැන්


    හඳපාන්ගොඩ නිවාතාප හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/42407


    Skylark


    * ගී පද "ඊතල ධර්මය - අනිච්ච කථා" ලිපියේ පරිදිම ලියන ලදී.